ඇයි මෙහෙම වුණේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    හපොයි මට කරන්න බැරිම දේ අත් හැරීම

    මැරුණ පූසව පවා ආයෙ මට ලැබෙයි කියල බලං ඉන්නව මම
    මේ සින්දුව download කරන් පූසා ගැන හිතහිත අහන්න. එතකොට හරියයි. :-)

    sinduwa
     

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    584
    904
    93
    කාන්තාරයේ
    මට රස්සාවක් කරගන්න බෑ
    මම කැතයි
    මම ආස කෙල්ලෙක් මට දාගන්න බෑ

    වැඩක් නෑ මේ ජීවිතේ
    මේක පිළිගන්න බෑ කැත හින්දා කෙල්ලෝ දාගන්න බැරිවෙන්න නෑ. උනන්දුවක් තියනවා නම් පුළුවන්. උඹ කාටද ආස? කාවද දාගන්න බැරි? එකෙක් කියුවා මේකේ උඹ ගෙවල් ළඟ මිනිහා රට ඉන්න ඇන්ටි කෙනෙක්ට ලයින් කියලා එකිද? ඇනලා මරුවේයන් ලව් කර කර ඉන්නේ නැතුව
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    https://www.dailymail.co.uk/news/ar...s-set-die-just-like-Kenneth-Eugene-Smith.html

    DEATHPENALTY.jpg


    80493689-13012669-image-a-18_1706337725231.jpg


    නයිට්‍රජන් වලින් මැරෙන්න හදල තව පොඩ්ඩෙන් මාත් අමාරුවෙ වැටෙනව
    සිලින්ඩර අරන් සල්ලි ටිකත් විනාසයි...
    තාම ගත්තෙ නෑ. අද මේක දැක්කෙ
    සිලින්ඩරයක් 40-50 ක් වෙනව බං රෙගියුලේටරෙත් එක්ක

    අන්තිමට මැරුණෙ නැත්තං ගෙදර උන්ගෙන් ගුටි කාල මැරෙන්න වෙන්නෙ සල්ලිවලට මොකද කෙරුවෙ කියල
    හලෝ මිස්ට වර්ණකුලසූරිය
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,905
    54,461
    113
    Colombo
    මේක ආපහු සැරයක් ගුපියො හාවො කරල සල්ලි එකතු කරනව :lol:
     
    • Haha
    Reactions: tharakaf

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    වෘෂණ කෝෂය බිම ගැවෙනවද? බිරිදට පැගෙනවද? නිතරම කිලිටි වෙනෙවද? යහලුවන් අතපත ගානවද? කිරිදරුවන් සපාකන්න හදනවද? ගස්වල පැටලෙනෙවද? දැනටමත් නැති වෙලාද? ! .! මෙවන් විපත් වලින් වැලකීමට අප වෙත එන්න!
    ඔබගේ පරන කෝෂයට නැවුම් සුවද හමන. අලුත් කෝෂයක් අපෙන් !!!

    @AnuradhaRa ට නයිට්‍රජන් සිලින්ඩරයක් ගන්න කීයක්හරි දාන්න ඒජන්ට්ස්

    LADP Arachchi
    NSB -Piliyandala 2nd
    101500103659
    ------ Post added on Dec 22, 2024 at 3:28 PM
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,578
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මම ආස කෙල්ලෙක් මට දාගන්න බෑ
    Whotto අපිටත් ආස ආස කෙල්ල දාගන්න බෑ. එහෙම කියල මැරෙනවද යකෝ.
    තොට ආත්ම තෘප්තිය කියල දෙයක් නැද්ද. මැරෙන්න හැදුවට කමක් නැ ජීවිතේ ඔක්කොම Accomplish කරල තව කරන්න කිසිම දෙයක් නැති නම්.
    මම උබ උනා නම් මුලින්ම කරන්නෙ ජොබ් එකක් හොයන් ගෙදරින් යනව. මම මුලින්ම ජොබ් යද්දි යන්තන් අවුරුදු 18 පැන්නා විතරයි. තනියම බස් එකේ පාරවල් හොයාගෙන ගියේ
     
    • Like
    Reactions: Yin And Yang

    Debrovsky

    Well-known member
  • Mar 1, 2024
    861
    1,038
    93
    මට රස්සාවක් කරගන්න බෑ
    මම කැතයි
    මම ආස කෙල්ලෙක් මට දාගන්න බෑ

    වැඩක් නෑ මේ ජීවිතේ
    උඹ හිතනවද අපිත් මේ රස්සාවල් අසාවට කරනවා කියලා?
    උඹ හිතනවද අපිත් නිකන් නලුවො වගේ ලස්සනයි කියල?
    උඹ හිතනවද අපිට දකින දකින ආස හිතෙන කෙල්ලො සෙට් වෙනව කියලා?

    😂😂😂