ඇයි මෙහෙම වෙන්නෙ - Booklet Printing

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,474
    113
    ඇයි මෙහෙම වෙන්නෙ - Booklet Printing

    පොඩි ප්‍රශ්න පත්තරයක් හැදුව
    A4 පිටු 4යි
    මේක එක පාර ප්‍රශ්නපත්තරයක් වගේ ප්‍රින්ට් වෙන්ඩ දැම්මම පලවෙනි පිටුවයි තුන්වෙනි පිටුවයි අයිනටම යනවනෙ

    ලොකු A3 කොලේක පිටු දෙක ගානෙ දෙපැත්තම ගහනව..
    එතකොට එක පැත්තක තියන්නෙ 1 යි 4යි
    අනිත් පැත්තෙ තියෙන්නෙ 2යි 3යි
    1යි 3යි තමා අයිනටම යන්නෙ.. අයිනටම කිව්වෙ A3 කොලේ නැමුම් රේඛාව


    Capture.JPG
     

    krisampa

    Member
    Nov 6, 2018
    4
    1
    0
    ඇල්ලේ පොලිසියේ ඇන්ට්‍රියක් දාපං පොන්නයා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    printer eke setting wenas wela athi. hariyata adjust wen nathnam manually adjust karapan. wedipura yana side eka balala wirudda paththata wediyen aran print ekak deepan. ehema nathnam wena wena kola dekaka gaanata aran a kola deka alawala or photocopy machine eken hariyata eka paper ekakata gaha ganin. simple case ekak.