ඇයි මෙහෙම වෙන්නෙ - Booklet Printing
පොඩි ප්රශ්න පත්තරයක් හැදුව
A4 පිටු 4යි
මේක එක පාර ප්රශ්නපත්තරයක් වගේ ප්රින්ට් වෙන්ඩ දැම්මම පලවෙනි පිටුවයි තුන්වෙනි පිටුවයි අයිනටම යනවනෙ
ලොකු A3 කොලේක පිටු දෙක ගානෙ දෙපැත්තම ගහනව..
එතකොට එක පැත්තක තියන්නෙ 1 යි 4යි
අනිත් පැත්තෙ තියෙන්නෙ 2යි 3යි
1යි 3යි තමා අයිනටම යන්නෙ.. අයිනටම කිව්වෙ A3 කොලේ නැමුම් රේඛාව