ඇයි මෙහෙම වෙන්නේ ?

The_CN

Member
May 2, 2009
1,614
7
0
34
Anuradapura
ඇයි මෙහෙම වෙන්නේ ?

අනේ මන්දා මම ආදරය කරපු නංගී මාව දැන් දෙපාරක්ම දාල ගියා
ඒත් තාමත් මම නංගීට ගොඩක් ආදරෙයි ඇයි මටම මෙහෙම වෙන්නේ
:confused: :sorry::sorry::sorry::sorry::sorry:
 
kasun1986

Member
Jan 10, 2007
10,261
322
0
Somewhere I Belong
000203F2.gif

oh another sad story.... machan yam deyak apata nethi wenne ita wada honda deyak lebenna. kauru nethi unath EK members with u.

000203FC.gif
 
chamee777

Member
Dec 8, 2006
4,974
6
0
FAR FAR AWAY
හික් හික් පව් මේ කොල්ලා-----

හත්වලානේ වෙච්ච දේට මක් කොරන්නද

උස්පන් කෙල්ලව *සුදු වෑන් එකකින් පලයන් *
 
nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    owa goda denekta wenawa machan...

    ekita ubawa epanam ubata ekiwa epa kiyala hithapan

    uba passen yannna epa... uba chater wena eka witharaiiiii

    marry kalata passeth oka unoth mala :D
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Nawa Ningirawai ban. oya nangilawa wishwasa karanna epa ban kawadawath. ekilata kelehe guna therenne naha. api malak wage balagannwa. un apita mal gassanawa. pirimiyek widiyata thiranayak ganin ban. adarei kiyala hama parama samawa denna puluwanda ban apita. deparak dala giyanam 3 parath dala yanna ekita bari kamak naha ban. Mole kalpana karala wada karapan.
     
    කිව්විට ඔකා අහන එකෙක් නෙවෙයි බන්ස්.... උඹේ කථාව 100% හරි

    ද සී එන් මල්ලී චතූ සහෝදරයා ඔයාට කියන දේවල් තේරැනා කියල මන් හිතනවා

    මල්ලී මොලේ තියනවනේ ද ......

    උඹ ගැන දුකයි
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    000203F2.gif

    oh another sad story.... machan yam deyak apata nethi wenne ita wada honda deyak lebenna. kauru nethi unath EK members with u.

    000203FC.gif

    නියමයි මචං නියමයි
    දුක පොඩිඩක් හරි අඩු උනා ඒක මතක් උනාම
    :D:D:D:D:D:D
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    Nawa Ningirawai ban. oya nangilawa wishwasa karanna epa ban kawadawath. ekilata kelehe guna therenne naha. api malak wage balagannwa. un apita mal gassanawa. pirimiyek widiyata thiranayak ganin ban. adarei kiyala hama parama samawa denna puluwanda ban apita. deparak dala giyanam 3 parath dala yanna ekita bari kamak naha ban. Mole kalpana karala wada karapan.

    කතාව ඇත්ත මට දැන් හිතේනවා මං කරපු ගොන් වැඩේ
    ගොඩාක් ස්තුතියි කතාවට
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    owa goda denekta wenawa machan...

    ekita ubawa epanam ubata ekiwa epa kiyala hithapan

    uba passen yannna epa... uba chater wena eka witharaiiiii

    marry kalata passeth oka unoth mala :D

    ඔවි සහෝදරයා මට දැන් වැටහෙනවා මම වැරදි වැඩක් කරේ කියලා :yes::yes::yes::yes::yes::yes:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    හික් හික් පව් මේ කොල්ලා-----

    හත්වලානේ වෙච්ච දේට
    මක් කොරන්නද

    උස්පන් කෙල්ලව *සුදු වෑන් එකකින් පලයන් *
    දැන්නම් වැරදිලාවත් ඒ වැ‍ඩේ කරන්නේ නෑ ;););););););)