ඇයි මෙහෙම වෙන්නේ ?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අනේ මන්දා මම ආදරය කරපු නංගී මාව දැන් දෙපාරක්ම දාල ගියා
    ඒත් තාමත් මම නංගීට ගොඩක් ආදරෙයි ඇයි මටම මෙහෙම වෙන්නේ
    :confused: :sorry::sorry::sorry::sorry::sorry:

    Macho, mama mulu thread ekama kiyevva.

    Kella ubava daala giyaa kiyana eka pahadili karapan...

    1] Ubava daala wena kollek ekka yaalu vunaada?

    2] Nathnam nikanma amathakarala paaduve hitiyada?

    Why am I asking this? The answer helps me to give my 2cents of advice.

    uththare 1 nam, amaaruven hari amathaka karalaa vena athak balapan.

    uththare 2 nam;

    machan, kella podi ekek (15-17) nam ohoma venava. Kellata aasayi bayai prasnayak athi (seriously). Ubava daala yannath baa, yaaaluvelaa innath bayayi.

    Gedarin kachal da kiyalath hoyapan poddak

    Igena ganna aasa gaanu lamayi bayai igeneema kadaa kappal vei kiyalaa.

    Tikak ivasapan, tika davasak silent eke indala, poddak hambuvelaa balapan. Yaalu vemuda ahanna epaa. Prasne mokak da kiyala hariyatama hoyaaganin.

    Prasne hariyatama dana gaththoth PM karapan, meter ekata daala puluvan nam visadumak kiannam.
     
    කොල්ලො ආදරය කරන කොට අපි සියලු දෙනාම අන්ධයි.උඹටත් වෙලා තියෙන්නෙ ඒකයි.ඔවා ගනන් ගන්න එපා බන්.මටත් වූනේ ඔකමයි.මම නම් දැන් හිත හදාගෙන ඉන්නෙ.උඹ ඔක ගැන කල්පනා කරන්නෙ නැතුව හිටපන්.
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    අනේ මන්දා මම ආදරය කරපු නංගී මාව දැන් දෙපාරක්ම දාල ගියා
    ඒත් තාමත් මම නංගීට ගොඩක් ආදරෙයි ඇයි මටම මෙහෙම වෙන්නේ
    :confused: :sorry::sorry::sorry::sorry::sorry:
    :love:ඵ් හැටි බන්:love:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    කොල්ලො ආදරය කරන කොට අපි සියලු දෙනාම අන්ධයි.උඹටත් වෙලා තියෙන්නෙ ඒකයි.ඔවා ගනන් ගන්න එපා බන්.මටත් වූනේ ඔකමයි.මම නම් දැන් හිත හදාගෙන ඉන්නෙ.උඹ ඔක ගැන කල්පනා කරන්නෙ නැතුව හිටපන්.

    ඔව් මචං මම දැන් වැඩිය ඒ ගැන කල්පනා කරන්නේ නෑ........:nerd::nerd::nerd::nerd:
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    Macho, mama mulu thread ekama kiyevva.

    Kella ubava daala giyaa kiyana eka pahadili karapan...

    1] Ubava daala wena kollek ekka yaalu vunaada?

    2] Nathnam nikanma amathakarala paaduve hitiyada?

    Why am I asking this? The answer helps me to give my 2cents of advice.

    uththare 1 nam, amaaruven hari amathaka karalaa vena athak balapan.

    uththare 2 nam;

    machan, kella podi ekek (15-17) nam ohoma venava. Kellata aasayi bayai prasnayak athi (seriously). Ubava daala yannath baa, yaaaluvelaa innath bayayi.

    Gedarin kachal da kiyalath hoyapan poddak

    Igena ganna aasa gaanu lamayi bayai igeneema kadaa kappal vei kiyalaa.

    Tikak ivasapan, tika davasak silent eke indala, poddak hambuvelaa balapan. Yaalu vemuda ahanna epaa. Prasne mokak da kiyala hariyatama hoyaaganin.

    Prasne hariyatama dana gaththoth PM karapan, meter ekata daala puluvan nam visadumak kiannam.
    මම නංගී ගෙයි මගෙයි ආදරය පටන්ගත්ත තැන ඉදලා අවසානය දක්කවා ම විස්තරය ගැන post එකක් දන්නම් මචං
    ගොඩාක් ස්තූතියි මට උදවු කරාට සහෝදරයා.....
    :):)
     
    deshwije1985

    Member
    May 25, 2007
    1,028
    1
    0
    41
    Chilaw
    අනේ මන්දා මම ආදරය කරපු නංගී මාව දැන් දෙපාරක්ම දාල ගියා
    ඒත් තාමත් මම නංගීට ගොඩක් ආදරෙයි ඇයි මටම මෙහෙම වෙන්නේ
    :confused: :sorry::sorry::sorry::sorry::sorry:

    Hmmm...........
    Dukai..... mona karannada...?
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    machan... dan uba ekiwa dala palayan... wena kellek hoyaganin... ethakota hari

    මචං මම කොහොමද ඒකිව දාලා යන්නේ ඒකි මාව දාලා ගිහිල්ලනේ දෙවනි පාරටත්......:(:(:(:(
     
    The_CN

    Member
    May 2, 2009
    1,614
    7
    0
    34
    Anuradapura
    අපට එපා බිම් අඟලක්වත් අනුන්ගෙ දේශෙක මහ පොලොවේ.... මළ‍ත් නොදෙමු බිම් අඟලක් අප ඉපදුනු මේ ලක් දෙ‍ර‍ණේ‍!!!!

    මේ කතාවනම් නියමයි හිතට වැදුනා මගේ.....:):):)