ඇයි මේ අවුරුද්දක් හින්දා නහින්නේ?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    උන්නම් නම් ණය වෙන්නේ, උන්ගේ සල්ලි නම් වියදම් වෙන්නේ කාටවත් ප්‍රශ්නයක් නෑනේ
    අවුරුද්දට එකපාරනේ; ඊරිසියා කරන්න එපා බන්
     
    Wickybro

    Well-known member
  • Jan 31, 2023
    1,954
    1,980
    113
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    April 14th 9PM ITN balanna..eken answer denawa
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,283
    47,158
    113
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    ඔහොම හිතුවොත් මුකුත් කරන්න වෙන්නේ නැහැ මැරෙනකන්ම..වාහන ගන්න, ගෙවල් හදන්න විතරක් නෙමෙයි මැරි කරන්නත් බැහැ ඇයි ඉතින් වෙඩින් ගන්න සල්ලි නැහැනේ.. :rofl:
     
    • Haha
    Reactions: gamerlk

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    එහෙම නැතුව බෑනෙ පුල්ලට රැක දෙන්න වෙනවා
     
    • Like
    Reactions: War Fighter

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    තමන්ගෙ කියලා නෑයෙක් යාලුවෙක් නැති, අවුරුද්දවත් හිතේ සතුටින් සමරන්න විදිහක් නැති මිනිස්සි සමාජෙට වයිර කර කර අනුන්ගෙ හුත්තවල් හොයනවා පුතේ කියලා ගමේ සීයා කෙනෙක් කිව්වා
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,022
    2
    54,795
    113
    මටත් ඕක හිතිල තියෙනව රෙදි කඩවලයි සිල්ලර කඩවලයි මිනිස්සු පිරිල ඉන්නව දැක්කම :yes:

    ඔච්චර කට්ට කාලෙ ඕවා අප්‍රේල් මාසෙම ගන්න වලිකන්නෙ මොකටද? අවුරුද්දෙ අනිත් මාසවල කඩවල් වහනව කියල යැ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    කවුද ඒ පාර මේ පිට්ටු බම්බුවා..අැයි උඹට කහනවද උන් සතුටින් ඉන්න කොට?
     
    • Haha
    Reactions: Clockwork