ඇයි මේ අවුරුද්දක් හින්දා නහින්නේ?

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Social anxiety guy
    අවුරුදු කාලෙ ගෙදරට මිනිස්සු එන නිසා මූට Anxiety වැඩිවෙනවා ඇති. ඒ හන්දා ඖරුද්දට අකමැති සීන් එකක් තියෙන්නෙ :(.

    අපේ ගෙවල් වල මිනිස්සු නෑ. මම විතරයි ඉන්නේ.
    මන් ඔහොම තනියම ගෙදර හිටියනම් ගෙදරට ගෙනත් ගහන්නෙ කෙල්ලන්ට. මේක කෙල්ලො සෙට් උනාට රූම් වලට යනවනෙ එකපාරකට 10,000 විතර :(.
    ------ Post added on Apr 12, 2024 at 12:59 PM
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,915
    18,008
    113
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    ආසාවට මචන්.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    ඔක්කොමත් හරි මටනම් හිතාගන්න බැරි සිංහලු කොහොමද මේ ගිනි අව්වේ ශොපින් කරන්නේ කියලා. එ මදිවට අවුරුදු උත්සව බලන්නේ ගිනි අව්වේ ඉඳං
     
    • Like
    Reactions: Rahula Kasun

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒ කිව්වෙ?
    jesus නේ මචන් BC & AD breakup point decide කලේ. ඉතින් ඔක කොහෙවත් යන ජනවාරි පළවෙනිදාවක් ගත්තෙ ජීසස්ගෙ උපත 25 වෙනිද ගත්තනම් හරිනෙ.

    බුද්ධ වර්ෂ cal වෙන්නෙ එහෙමයි. vesak day එකේ ඉඳන්. ඒකෙන් අපි කියන්නෙ බුදුන් ඉපදිලා අවුරුදු මෙච්චරයි කියල.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    jesus නේ මචන් BC & AD breakup point decide කලේ. ඉතින් ඔක කොහෙවත් යන ජනවාරි පළවෙනිදාවක් ගත්තෙ ජීසස්ගෙ උපත 25 වෙනිද ගත්තනම් හරිනෙ.

    බුද්ධ වර්ෂ cal වෙන්නෙ එහෙමයි. vesak day එකේ ඉඳන්. ඒකෙන් අපි කියන්නෙ බුදුන් ඉපදිලා අවුරුදු මෙච්චරයි කියල.
    ජීසස් නෙවේ ඒක කලේ උන්වහන්සේගෙ අනුගාමිකයො...අනික ජීසස් ඉපදුනේ 25 නෙවේ ඒක මිනිස්සු දාගත්ත දවස අනුමාන කරල
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    ජීසස් නෙවේ ඒක කලේ උන්වහන්සේගෙ අනුගාමිකයො...අනික ජීසස් ඉපදුනේ 25 නෙවේ ඒක මිනිස්සු දාගත්ත දවස අනුමාන කරල
    ජිසස් උපදින්න කලින් අලුත් අවුරුද්දක් පටන් ගත්තේ කවද්ද
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    සල්ලි උන්ගෙනම්, ගිනි අවුවෙ පෝලිම්වල කටු කන්නෙත් උන්නම්, උන්ට උන්ගෙ ආතල් එක ගන්න දීපන්.. තමන්ට අදාල නැති දේවල්වලට හිත රිද්දගන්නෙ නැතුව.. :lol: ඇයි දෙසැම්බර් වල නත්තලටත් ඔහොමනෙ.. එතකොට අමුතුවෙන් සිංහලුන්ට හිම වැටෙනව කියලද?
     
    • Like
    Reactions: pasansnoop

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,387
    4,614
    113
    ආර් ථිකය අවුල් තමා මචං. ඔ්නම Cultural Event ඒකක් වාණිජකරනය වෙන ඒක නවත්තන්න බෑ. Rata watune minissu ganna thindu theerana wala waradda saha, waradi daka daka ewa anumatha karana eka.

    හැබැටි වැඩිහිටියෝ විදියට ඔය වගේ සංස්කෘතික දේවල් ඊළඟ generation ඒකත් ඒකක් ඒකතු වෙලා කරන කරන ඒක මම නම් දකින්නේ වගකීමක් හැටියට. නත්තල් තියෙන කවුරුත් ඔහොම කියන්නේ නෑ නෙ. රාමසාන් තියනවා Thai Pongal wenna puluwan, e e jana warga wala wadihitiyanta wagakimak thiyanwa e cultural event thamange lamai ekka hari widiyata karanna. balanna indiyawa, china, japan wadiya one na, thama europe country eyalage cultural event lokuwata celebrate karanawa. eka nisa e kala waladi lokema awadanaya hambawenawa wagema. tourisam industry ekatath eka sahena balapanawa.

    Loke wiwidathwayak tiyena kota lassanai. mewa nati karanawata wada. ekathu wela ilanga paramparawata hari widiyata dena eka thama wadagath.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,912
    2,519
    113
    colombo
    ජීසස් නෙවේ ඒක කලේ උන්වහන්සේගෙ අනුගාමිකයො...අනික ජීසස් ඉපදුනේ 25 නෙවේ ඒක මිනිස්සු දාගත්ත දවස අනුමාන කරල
    ජේසු ඉපදෙන්න කලින් කවද්ද අවුරුද්ද පටන් ගත්තේ පොන්ස්
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,493
    49,866
    113
    සේදවත්ත
    ලංකාවෙ උන් ඇයි මේ අවුරුදු එනවා කියලා තියන සල්ලි ටිකට කෙලවගෙන ණය වෙවී අවුරුදු කන්නේ? ඊටපස්සේ දගලනවා සල්ලි නෑ කිය කිය.ඇඳුම් ගන්නෙත් ලෝකෙට පේන්න.අල්මාරිවල ඇඳුම් ගොඩගහල.ඒත් අලුතින් ගන්නවා.උඹලගෙ ගෙවල්වල මිනිස්සු එහෙමද?
    උබට මතකද බන් 69 ලක්ශයක් විසින් ජනාධිපති කෙනෙක් පත් කරා ජන්දයක් ලං වෙලා . ආං එ තියරියම තමා බන්. අපේ උන්ට ඕනේ පන් එකක් ගන්න පමණයි ඒකේ අදිනව තේරෙන්න කල් යනවා