ඇයි මේ ඇමරිකන් බඩු කඩේට දැම්මේ?

communist

Member
Mar 8, 2012
25
4
0
ඇයි මේ ඇමරිකන් බඩු කඩේට දැම්මේ?

20120327123540.png
 
mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඔය දොස්තරයව මම දන්නව. ඉස්සර අපේ ගෙවල් ගාව හිටියෙ. ඕක දත් දොස්තර කෙනෙක්. අපි කියන්නෙ හොර දතා කියල. මොකද දතක් ගලවන්න ගිහාම රිදෙන දත වෙනුවට ගලවන්නෙ වෙන දතක්.
 
lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ඔය දොස්තරයව මම දන්නව. ඉස්සර අපේ ගෙවල් ගාව හිටියෙ. ඕක දත් දොස්තර කෙනෙක්. අපි කියන්නෙ හොර දතා කියල. මොකද දතක් ගලවන්න ගිහාම රිදෙන දත වෙනුවට ගලවන්නෙ වෙන දතක්.
:shocked::lol::shocked: