ඇයි මේ මෙච්චර පහරදීම්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,144
    34,735
    113
    ඇයි මේ මෙච්චර පහරදීම්

    දැන් මාස කීපයක ඉඳලා මිනිස්සු නීතිය අතට අරගෙන වගේ ඇයි මෙච්චර පහරදීම් රැල්ලක්?
    මට හිතෙන්නේ මේවා TV එකෙන් පෙන්නුවට පස්සේ එ්වා දකින උනුත් පොඩි සිද්ධියකදී උන්ත පහර දෙන්න පෙළඹෙනවා.











     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉස්සර මෙච්චර කැමරා ෆෝන් cctv තිබ්බේ නෑ නෙ. නැත්තන් හොඳ හොඳ සෙල්ලන් බලන්න තිබ්බ ඉස්සරත්. :baffled: