ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!
මට විතරද බන් මෙහෙම හිතෙන්නේ!!!!
දැන් බලපන් අද කාලේ ලංකාවේ ඉපදෙන එකෙක් ගේ ජීවිතය.
ඉපදිලා හයක් හතරක් තේරෙන කාලේ ඉදන් ඉස්කෝලේ සහ ටියුෂන්. සෙල්ලම් කරන්න , යාළුවොත් එක්ක විනෝද වෙන්න නැහැ. මේ විදිහට අවුරුදු 25ක් විතර වෙනකන් ඉගන ගන්නවා විවේකයක් නැතුව .
ඊට පස්සේ යනවා ජොබ් එකකට . ඒකෙත් විවේකයක් නැතුව full time කරලා මැරීගෙන වැඩ කරත් හම්බෙන්නේ සොච්චම් පඩියක්. මූලික අවශ්‍යතා ටික ඉටුකරගත්තහම ඒකත් ඉවරයි. විනෝද ගමනක් යන්න , යාලුවෝ එක්ක විනෝද වෙන්න සල්ලි නෑ.
අපේ රටේ වාහනයක් ගන්න එක, ගෙයක් ගන්න එක හීනයක්. හැබැයි අනිත් රටවල ඒක සාමාන්‍ය දෙයක්.
මේ රටේ මේ තත්වේ වෙනස් වෙලා දියුණු වෙයි කියල හිතනවද? මේ රටේ මිනිහෙක්ට උසස් ජීවන තත්වයක් ඇතිවෙයි කියල හිතනවද?
පනස් ගණන් වල ලංකාව හැදින්වුවේ තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියලලු. දැන් අවුරුදු හැත්තෑවක් විතර පහුවෙලා අද කියන්නෙත් ඒකමයි. මේ රට දියුණු කරන්න බෑ කියල උබලට හිතෙන්නේ නැද්ද?
ඔය හැම දේම හිතෙද්දි අර අමරදේව " සසර වසන තුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතුවාසනා වේවා ....!" කියල සින්දුවක් ගහපු එකට තරහක් එන්නේ නැද්ද????
කොටපල්ලා බලන්න උඹලගේ අදහස්..
ps-
http://www.elakiri.com/forum/showthread.php?t=1767192&
මේ බලපල්ලා. දැන් දැක්කේ...

Last edited:

elakiri eke okkotoma 100000+ padi ,car ekak thiyenwa mata arenna ekenma hitha ganna puluwan .