ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!

RaVa

Active member
  • Jan 29, 2016
    374
    169
    43
    ඇයි මේ රටේ මෙහෙම වෙන්නේ!!!

    මට විතරද බන් මෙහෙම හිතෙන්නේ!!!!
    දැන් බලපන් අද කාලේ ලංකාවේ ඉපදෙන එකෙක් ගේ ජීවිතය.
    ඉපදිලා හයක් හතරක් තේරෙන කාලේ ඉදන් ඉස්කෝලේ සහ ටියුෂන්. සෙල්ලම් කරන්න , යාළුවොත් එක්ක විනෝද වෙන්න නැහැ. මේ විදිහට අවුරුදු 25ක් විතර වෙනකන් ඉගන ගන්නවා විවේකයක් නැතුව .
    ඊට පස්සේ යනවා ජොබ් එකකට . ඒකෙත් විවේකයක් නැතුව full time කරලා මැරීගෙන වැඩ කරත් හම්බෙන්නේ සොච්චම් පඩියක්. මූලික අවශ්‍යතා ටික ඉටුකරගත්තහම ඒකත් ඉවරයි. විනෝද ගමනක් යන්න , යාලුවෝ එක්ක විනෝද වෙන්න සල්ලි නෑ.
    අපේ රටේ වාහනයක් ගන්න එක, ගෙයක් ගන්න එක හීනයක්. හැබැයි අනිත් රටවල ඒක සාමාන්‍ය දෙයක්.

    මේ රටේ මේ තත්වේ වෙනස් වෙලා දියුණු වෙයි කියල හිතනවද? මේ රටේ මිනිහෙක්ට උසස් ජීවන තත්වයක් ඇතිවෙයි කියල හිතනවද?
    පනස් ගණන් වල ලංකාව හැදින්වුවේ තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියලලු. දැන් අවුරුදු හැත්තෑවක් විතර පහුවෙලා අද කියන්නෙත් ඒකමයි. මේ රට දියුණු කරන්න බෑ කියල උබලට හිතෙන්නේ නැද්ද?

    ඔය හැම දේම හිතෙද්දි අර අමරදේව " සසර වසන තුරු නිවන් දකිනතුරු පින්කෙත හෙළ රන් දෙරණේ යලි ඉපදෙන්නට හේතුවාසනා වේවා ....!" කියල සින්දුවක් ගහපු එකට තරහක් එන්නේ නැද්ද????
    කොටපල්ලා බලන්න උඹලගේ අදහස්..

    ps-

    http://www.elakiri.com/forum/showthread.php?t=1767192&

    මේ බලපල්ලා. දැන් දැක්කේ...
     
    Last edited:

    pathfinderr

    Junior member
  • Jan 3, 2016
    152
    18
    18
    මේ ජරා දේශපාලුවෝ හැමදාම කරන්නේ රට කන එක. ඉතින් සදාකාලිකවම තුන්වන ලෝකයේ රටක් තමයි.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    tama taman hadena eka thamai mchn karanna tiyenne.mae rata poduwe hadanna be.ubalage lamaigen wath patan ganin tuition noyawa freedom eka denna.academic walin ehata life eka pennana.mae bada gostahrayo marenakan rata hadanna be apen ena generation ekatawath mole tikak demu,etakota auto hadei.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ ඔහොම කිව්වට ලංකාවෙ උන් කම්මැලියි බන්. අනිත් රටවල උන්ට විවේකය අඩුයි ලංකාවෙ උන්ට වඩා. වැඩිපුරම ලංකාවෙ හුගක් ගෑනු අය රස්සාවල් කරන්නෙ නෑ. අනිත් රටවල ගෑනු පිරිමි බේදයක් නතුව කරට කර වැඩ කරන්නෙ. ඒත් ලංකාවෙ පිරිමි විතරයි ශ්‍රමය සපයන්නෙ මේක ප්‍රධානම හේතුවක්.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Western Province Wala nan Aniwa gewal 4kata 1gane hari car ekak tiyenawa.. Gewal 2ka 1k hari Motor Bike ekak tiyenawa...

    mae generation eke godak unta tiyenne parampara idam wikunala awa salli ban.anik bage loan walata gatta wahana.
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,078
    1
    11,102
    113
    mae generation eke godak unta tiyenne parampara idam wikunala awa salli ban.anik bage loan walata gatta wahana.

    Anemanda ooi, Mage FB eke Ekek innawa U sathiyata dawas 3,4k Kella Ekka kohe Hari restaurant ekaka gihin kana gaman 4to danawa.. U karanneth Mase Padi job ekak.. Anemanda kohen ena salli da kiyala....
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    උඹ ඔහොම කිව්වට ලංකාවෙ උන් කම්මැලියි බන්. අනිත් රටවල උන්ට විවේකය අඩුයි ලංකාවෙ උන්ට වඩා. වැඩිපුරම ලංකාවෙ හුගක් ගෑනු අය රස්සාවල් කරන්නෙ නෑ. අනිත් රටවල ගෑනු පිරිමි බේදයක් නතුව කරට කර වැඩ කරන්නෙ. ඒත් ලංකාවෙ පිරිමි විතරයි ශ්‍රමය සපයන්නෙ මේක ප්‍රධානම හේතුවක්.

    meka minisunge wereddak newe mchn lankawe environment eke weraddak.kellekta tiya minihekta public transport ekaka yanna puluwanda adu kadaganne nethuwa.anika kisi go ekak ne.anika podi kale idan labba apabransa ugannala,tiyena adahas miti karala karala gotha pataw karanawa.ithin ita passe anxiety,social anxiety,stress hedila mukuth karaganna beruwa innawa.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Anemanda ooi, Mage FB eke Ekek innawa U sathiyata dawas 3,4k Kella Ekka kohe Hari restaurant ekaka gihin kana gaman 4to danawa.. U karanneth Mase Padi job ekak.. Anemanda kohen ena salli da kiyala....

    gedarin back up eka athi.etakota padiyama ithurui.eka thamai man kivve godak aya paramparawen ena ewalin thamai goda dagena inne.
     

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    "පනස් ගණන් වල ලංකාව හැදින්වුවේ තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් කියලලු. දැන් අවුරුදු හැත්තෑවක් විතර පහුවෙලා අද කියන්නෙත් ඒකමයි. මේ රට දියුණු කරන්න බෑ කියල උබලට හිතෙන්නේ නැද්ද?"


    me rate sudda giyata passe ape rata palanaya kare radala pavul tikak, unta rata diunu karanna one vune na, unta one balaya vitarai...

    mahinda vitarai ratata deyak karapu ekama miniha(100% hoda nathi vunata nidahasen passe hitapu hodama kena)

    mchn onema kammali,duppath ratak diunu karanna puluwan molayak tiyena dictator kenekta vitarai..

    1. Hitler -Germany
    2.Stalin - Soviet union
    3.Mao - China
    4. Putin - Russia
    5.Deng Xiaoping - China
    6. Lee Kuan Yew - Singapore
    7.Francisco Franco - France
    8. Kemal Pasha Ataturk - Turkey
    9.Park Chung-hee - South korea


    must drop socialism and embrace capitalism !! government institutes privatize karanna one;

     

    RaVa

    Active member
  • Jan 29, 2016
    374
    169
    43
    Kaatada yako salli natte, Parata Bahala Balapanko Tiyena Car thoge Lankawe...

    මුළු ලංකාවම කියන්නේ රටේ ප්‍රධාන නගර ටික විතරක් කියල ගත්තොත් නම් හරි.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මුළු ලංකාවම කියන්නේ රටේ ප්‍රධාන නගර ටික විතරක් කියල ගත්තොත් නම් හරි.

    පිස්සුද බන් අනුරාධපුර පොලොන්නරු ඇබිලිපිටියේ පැත්තේ එවුන් හැම එකාටම බයික් ත්‍රිවිල් තියෙනවා උන් කුබුරු (ගොවිතැන්)කරලා ලක්ෂ ගනන් එකපාර ගන්නේ.