ඇයි මේ හලාල් ???

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    කෝටි 700කට විකුනන්න කියල නම් නෑ.. :lol:
    හැමෝටම ප්රශ්ණයක් උන හලාල් ගාස්තු..

    තවම ගිලපු බො.බ.සේ. ලනුව දිරෙව්වෙ නැද්ද?.. :lol::lol:

    කුරාණය විකුණගෙන කන මෝඩ රැලට දැන් කෙල වෙලා නේද ?? දැන් කාපු ලණු ටික දිරවගන්න බැරැව වමාරනවා.
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83

    මේ ගොන් හරකට ඒ ගණන හදලා පෙන්නන්න.

    anamnlmslmn මෝඩ ජාතිවාදියෙකි වගේම anamnlmslmn කියන්නේ මෝඩ හරකෙක් ...ඔන්න මම එහෙම නෙවෙයි කිව්වේ :rofl::rofl:
     
    මේ ගොන් හරකට ඒ ගණන හදලා පෙන්නන්න.

    anamnlmslmn මෝඩ ජාතිවාදියෙකි වගේම anamnlmslmn කියන්නේ මෝඩ හරකෙක් ...ඔන්න මම එහෙම නෙවෙයි කිව්වේ :rofl::rofl:
    ඔහොම කියමින් භාවනා කරන්නේ වෙන කවුද? අපේ ඌරු expert මහත්තයා නොවැ... එහෙම නේද පිනිමුවෝ?.. :lol::lol:
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔහොම කියමින් භාවනා කරන්නේ වෙන කවුද? අපේ ඌරු expert මහත්තයා නොවැ... එහෙම නේද පිනිමුවෝ?.. :lol::lol:

    අන්න උලමට කෙළවෙලා. තමන්ගේ හිතු මනාපෙට හලාල් හංවඩු ගහන්න ගිහින් පස්ස බිම ඇනිලා ආණ්ඩුවට දෙනවා හලාල් දීමේ අයිතිය. උලමාවේ ඉන්න මෝඩ රැලක් කියලා මම කලින්ම කියපු දේ ඇත්ත නේද උෘරැ පුතේ. අන්න අනිත් පැත්තෙන් තොගේ හොර දේශපාලුවෙකුත කෑ ගහනවා හලාල් කියලා කරන්නේ බොරැවක් කියලා. උලමා අල්ලාහ්වත් විකුණගෙන කාලා දැන් පස්ස නැතුව ඉන්නේ. උඹවත් ගිහින් අසූචි ටිකක් කවලා වලට බස්ස ගනින්. කෝ උලමගේ මිලියන 10 යේ අභියෝගය බාරගන්න බැරිද ??? බයද ??? බොරැවට තප්පුලෑවට වැඩක් නෑ උෘරැ පැටියෝ ඉස්සෙල්ලාම තමන් කියන්න ඕනේ මොනවද නොකියන්න ඕනේ මොනවද කියලා හිතපං.
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මේ ගොන් හරකට ඒ ගණන හදලා පෙන්නන්න.

    anamnlmslmn මෝඩ ජාතිවාදියෙකි වගේම anamnlmslmn කියන්නේ මෝඩ හරකෙක් ...ඔන්න මම එහෙම නෙවෙයි කිව්වේ :rofl::rofl:

    :lol::lol::lol: මේ උෘරට ගණන නිකන් හදලා පෙන්නන්න හොද නෑ. මම අභියෝගයක් කරලා තියෙනවා ඒක බාරගන්න පුලුවන්නම් මේ දැන් උගේ ගණන් හිලව් වලින් හදලා පෙන්නනවා.
     
    අන්න උලමට කෙළවෙලා. තමන්ගේ හිතු මනාපෙට හලාල් හංවඩු ගහන්න ගිහින් පස්ස බිම ඇනිලා ආණ්ඩුවට දෙනවා හලාල් දීමේ අයිතිය. උලමාවේ ඉන්න මෝඩ රැලක් කියලා මම කලින්ම කියපු දේ ඇත්ත නේද උෘරැ පුතේ. අන්න අනිත් පැත්තෙන් තොගේ හොර දේශපාලුවෙකුත කෑ ගහනවා හලාල් කියලා කරන්නේ බොරැවක් කියලා. උලමා අල්ලාහ්වත් විකුණගෙන කාලා දැන් පස්ස නැතුව ඉන්නේ. උඹවත් ගිහින් අසූචි ටිකක් කවලා වලට බස්ස ගනින්. කෝ උලමගේ මිලියන 10 යේ අභියෝගය බාරගන්න බැරිද ??? බයද ??? බොරැවට තප්පුලෑවට වැඩක් නෑ උෘරැ පැටියෝ ඉස්සෙල්ලාම තමන් කියන්න ඕනේ මොනවද නොකියන්න ඕනේ මොනවද කියලා හිතපං.
    මචං ඥානසාරගේ පටිරෝල්..

    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:

    ඔයාගෙ මිලියන 10 ත් ඉතින් පටිරෝල්...
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මචං ඥානසාරගේ පටිරෝල්..[/B][/SIZE][/U]

    ලක්ෂ 1.75 බොරුව ඇදබාලා වැඩේ අ/නාගත්තා... :lol:

    ලැජ්ජ නැතුව මේ වඳුරගේ බණ අහන එවුන් තවත් ඉන්න හැටි... ජාතියේ මහා මෝඩ රැල!! :lol::lol:

    ඔයාගෙ මිලියන 10 ත් ඉතින් පටිරෝල්...

    ඇයි anamnlmslmn උෘරැ පැටියගේ පටි රෝල් වෙච්ච විදහ නැවත බලන්න කියවන්න කැමතිද ?? හැමෝම යන්න පහත Thread එකට. පටි ‍විතරක් නෙවෙයි හෙලුවෙන් අසූචි බාල්දි ගණන් ගිලලා දිරවගන්න බැරැව ඉන්නේ දැන්. ඇයි මිලියන් 10 යේ අභියෝගය කියලා කියන්නේ නැත්තේ. අභියෝගය බාර ගන්නවද උෘරැ පැටි‍යෝ ???? මොකද කියන්නේ ඔට්ටුද ??? මිලියන 10 ටත් වැඩියෙන් හදලා පෙන්නනවා තොගේ ගණන් හිලව්ම භාවිතා කරලා. පටි රෝල් කරගන්නේ නැතුව අභියෝගය බාරගනින්. ඊට පස්සේ කාගෙද පටිරෝල් කියලා බලා ගන්න පුලුවන්. ඔට්ටුද ???

    http://www.elakiri.com/forum/showthread.php?p=14504024#post14504024
     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    පහු ගිය ටිකේ මේ ජාතිවාදී උෘරැ රැල වැඩි පුරම අහපු FM එක තමයි නෙත් FM එක. ඒකේ බැලුම්ගල සෑහෙන්න ඇහැව්වා. මම දැක්කා මේ anamnlmslmn මහත්තයත් post කිහිපයකම අර Internet වීරයෝ ගැන දාපු බැලුම්ගල වැඩසටහන දානවා. ඉතින් මම හිතන්නේ තාමත් බැලුම්ගල අහනවා ඇති කියලා මෙන්න මේ 02/27/2013 ගිය බැලුම්ගලත් අහන්න කියලා තමයි කියන්න තියෙන්නේ.

    http://youtu.be/Nz1NYm8mLH0

    ඔන්න මම මේ Thread එකේ මුලින්ම අහපුවා ඒ විදිහටම කියනවා. හරියට මේ Thread එකෙන් copy කලා වගේ. මේ Thread එක පටන් ගත්තේ 29/01/2013. මේ අනවශ්‍ය හලාල් ලේබලය නිසා මම මතු කරපු හැම ප්‍රශ්නයක්ම මෙතනදිත් මතු වෙනවා. සාමාන්‍ය මුස්ලිම් ජනතාව ඒ බව ප්‍රකාශ කරන හැටි අහන්න.

    මේ උලමා කන්න ඕනේ වුනාම කබරගොයත් තලගොයා කරන හැටි ගැන හොදට තේරැම් කරලා තියෙන ඔබට තේරෙයි. මම මේ Thread එක පුරාවටම මතු කරපු ප්‍රශ්න ඒ විදිහටම මේ වැඩසටහනේ තියෙනවා. උලමා වරැ කෙළවරක් නැතුව හිතුමනාපෙට හලාල් හංවුඩුව දෙන්න පටන් අරන් අද ඒකට විරැද්ධව නැගී සිටින්නේ සාමාන්‍ය මුස්ලිම් ජනතාවමයි (හැබැයි anamnlmslmn වගේ ජාතිවාදියෝ නම් හැමදාම ඔය උලමා වරැන්ට සුදු හුණු ගාපු එවුන්)

    මම පැහැදිලිව කියපු දෙයක් තිබුනා උලමා වරැ එක්කෝ කිසි දැනුමක් නැති තොත්ත බබ්බු ටිකක් නැත්තම් ජාතිවාදයට පාර කපන ජාතිවාදියෝ ටිකක්. ඔය දෙක පිළිබදවම හොද විස්තරයක් ඉහත බැලුම්ගලෙන් පැහැදිලි කරනවා.

    දැන් anamnlmslmn අහන්න කැමතියි කාගෙද පටි රෝල් වෙලා රෙදි ගැලවුනේ කියලා.
     
    Last edited: