මචන්ලා වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්රයිබ් පාරක් දීලා සපෝට් එකක් දෙන්නඩකෝ මගේ චැනල් එකට
Last edited:
108 times janitha kivvoth janitha eida
108 times janitha kivvoth janitha eida
Uba hindunisam vishwasa karanwa neda?108 times janitha kivvoth janitha eida
මුහුදෙන් උඩට ඇවිත් මතුරපන්
හුස්ම හිරවෙයි

Data tika hariyata kiyanwane ban, moon earth Sun distance eka base karagena 108 avilla thiyenne kiylaබොරුවට දත්ත සෙට් එකක් කියවගෙන යනවා විතරයි. 108 වාරයක් මතුරන්නේ ඇයි කියලා කියන්නේ නෑ.
සබ්ස්ක්රයිබ් දෙන්නෙම නෑ. !
Data tika hariyata kiyanwane ban, moon earth Sun distance eka base karagena 108 avilla thiyenne kiyla
Eka nisa thama karanne, uba machan ehanm hamuduru kenegen ahala kiyapan ei ehama karane kiyla, ei randomly 108 number eka awe? 88 parak kiyla kiyannda tibunanehari. 108 awilla thiyenne moon and earth based karagena. eth ai Rathnamali yanthraya 108 waarayak japa karanne ??
ඒක තමයි අරුත් අහලා තියෙන්නෙ.Eka nisa thama karanne, uba machan ehanm hamuduru kenegen ahala kiyapan ei ehama karane kiyla, ei randomly 108 number eka awe? 88 parak kiyla kiyannda tibunane
Earth, moon sun distance eka nisa, 108 avith thiyenne, yamkisi deyak thiyanwa igonre karanda be kiyla mama hithane, anika moon nisa thama earth eke life eka start kara kiyanneඒක තමයි අරුත් අහලා තියෙන්නෙ.
ඇයි 108 වාරයක් මතුරන්නෙ?