ඇයි මේ 108 වාරයක් මතුරනවා ජපකරලා කියන්නේ?

manදman

Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113


    මචන්ලා වීඩියෝ එක හොදයි නම් සබ්ස්ක්‍රයිබ් පාරක් දීලා සපෝට් එකක් දෙන්නඩකෝ මගේ චැනල් එකට
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    අප්සට් ගියොත් හරියට ජීවම් වෙලා නෑ කියන්න පුළුවන්නේ. ඒකයි කපුවාට ගැලවෙන්න පුළුවන් වෙන්න මෙහෙම එක එක නාඩගම් කරන්නේ.
     
    • Like
    Reactions: reddeckuka

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,744
    4,828
    113
    එලකිරි හන්දිය
    බොරුවට දත්ත සෙට් එකක් කියවගෙන යනවා විතරයි. 108 වාරයක් මතුරන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    සබ්ස්ක්‍රයිබ් දෙන්නෙම නෑ. !
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    බොරුවට දත්ත සෙට් එකක් කියවගෙන යනවා විතරයි. 108 වාරයක් මතුරන්නේ ඇයි කියලා කියන්නේ නෑ.

    සබ්ස්ක්‍රයිබ් දෙන්නෙම නෑ. !
    Data tika hariyata kiyanwane ban, moon earth Sun distance eka base karagena 108 avilla thiyenne kiyla
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    hari. 108 awilla thiyenne moon and earth based karagena. eth ai Rathnamali yanthraya 108 waarayak japa karanne ??
    Eka nisa thama karanne, uba machan ehanm hamuduru kenegen ahala kiyapan ei ehama karane kiyla, ei randomly 108 number eka awe? 88 parak kiyla kiyannda tibunane
     

    Jonathan007

    Active member
  • Jul 10, 2018
    130
    100
    43
    Eka nisa thama karanne, uba machan ehanm hamuduru kenegen ahala kiyapan ei ehama karane kiyla, ei randomly 108 number eka awe? 88 parak kiyla kiyannda tibunane
    ඒක තමයි අරුත් අහලා තියෙන්නෙ.
    ඇයි 108 වාරයක් මතුරන්නෙ?
     

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඒක තමයි අරුත් අහලා තියෙන්නෙ.
    ඇයි 108 වාරයක් මතුරන්නෙ?
    Earth, moon sun distance eka nisa, 108 avith thiyenne, yamkisi deyak thiyanwa igonre karanda be kiyla mama hithane, anika moon nisa thama earth eke life eka start kara kiyanne