ඇයි මේ 3rd class රට වල මිනිස්සු ක්‍රිකට් වලට මෙචර ආස ? ප්‍රශ්ණ වලින් හිත නිදහස් කරගන්න උස්සහා කරන pathetic උස්සහයක්ද, නැත්නම් මොකක්ද ??
Last edited:
ඒ මහත් වරු තරග පැරදුනා කියලා මිනි මරා ගන්නේ නැහැ, අරයට මෙයාට දොස් පවරන්නෙත් නැහැ, බැන බැන පාරේ යන්නේත් නැහැ මම දන්න විදිහට3rd class රටවල?
England වල ගහන Test මැච් එකක් බැලුවනම් තේරෙයි " 1 ST CLASS " රටවල මිනිස්සු කොච්චර ක්‍රිකට්වලට ආසද කියල
දැන් කොහෙද එහෙම වෙලා තියෙන්නේ බන් ?ඒ මහත් වරු තරග පැරදුනා කියලා මිනි මරා ගන්නේ නැහැ, අරයට මෙයාට දොස් පවරන්නෙත් නැහැ, බැන බැන පාරේ යන්නේත් නැහැ මම දන්න විදිහට
Meke attak tynwa asian country wala cricket kynne more than a match apita neighbourhood ekt ekk tyna arrears cover kra gnda meka awsthawkඒ මහත් වරු තරග පැරදුනා කියලා මිනි මරා ගන්නේ නැහැ, අරයට මෙයාට දොස් පවරන්නෙත් නැහැ, බැන බැන පාරේ යන්නේත් නැහැ මම දන්න විදිහට
දැනුමයි football තර ඇති සම්බන්ද කම මොකක්ද, football බැලුවම මොලේ දියුනු වේනවද, මම දැකලා තියෙනවා ඔය football match බලන අයත් හැසිරෙන හැටි.ඉක්මනට league football / soccer බලන්න පටන් ගනින්. නැත්තන් ඔය වගේ 3rd class දැනුමක් තියාගෙන මැරෙන්න වෙන්නේ.
දැන් කොහෙද එහෙම වෙලා තියෙන්නේ බන් ?
දැනුමයි football තර ඇති සම්බන්ද කම මොකක්ද, football බැලුවම මොලේ දියුනු වේනවද, මම දැකලා තියෙනවා ඔය football match බලන්න යන අයත් හැසිරෙන හැටි.
------ Post added on Oct 28, 2022 at 12:55 AM
දේවත්වයෙන් කොහෙද සලකන්නේ ලංකාවේතර්ඩ් ක්ලාස් රටවල් නෙමෙ .
ඔව් ඒ රටවල් සවුත්තුයි තමා
එත් ඒව්ව බ්‍රිතාන්‍ය කොලනීස් .
ක්‍රිකට් ගොඩක් ෆේමස් ඔය රටවල් සෙට් එකෙ .
එකෙනුත් වැඩිම ෆේමස් මෙ දකුණු ආසියාවෙ ඉන්දිය ,පාක්ජ්ස්ථාන් බන්ග්ලදේශ් සහ ශ්‍රි ලන්ක කියන රටවල් වල.
ක්‍රිකට් මේ රටවල් වල දේවත්වයෙන් සළකන්නෙ
එහෙම කියන්න බැහැ, sport එක නෙවෙයි ඔනෙම දෙයක් මිනිස්සු සිදු කරන්නේ එ බලන කරන දේ උදාහරණයට ඇරන්.ඕවා දියණු නොදියුණු කියලා නෑ බන්. ඕන රටක වෙන්න පුලුවන් දේවල් තමයි. sport එක අදාලත් නෑ
Muta reply danna epa bn mu me one kamain kattiyawa aussanna dapu thread ekakක්‍රිකට් වලට ආස නැති උනා කියලා first class වෙන්නේ නෑ .