ඇයි මේ IT කොම්පැනි වැහිලා යන්නේ? (Wiley MadMobile)

acryan

Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    ඔව්වා ගානක් නෑ, මම මේ කල්පණා කරන්නේ දෙදාහෙන් පස්සෙ එවුන් දොස්තරලා පයිලට්ලා ඉන්ජිනේරුවෝ වුනාට පස්සේ උන්ගෙන් සෙවාවන් ලබන් ජීවත්වෙන්නෙ කොහොමද කියල.😑
    Danatama meka loku case ekake lanakwe Maintaince, Eletrical side walata honda engineers la patta adui

    Reason eka dan inna ayawa ba adu salary walata company walata marawa marawa ganna

    parana generation wage newee aluth gen walata ona widiyata nathnam un dala yanawaa

    dan api dakina Surgeon, Doc la wage experience doc la oya podi ungen ewi kiyala hithanna ba honda un

    mokada ehama kapa karanna kamathi na Gen Z eka
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් gen Z එවුන්ගේ work ethics ප්‍රශ්නයක්. මේ ලගදී එක critical path project එකක manager කෙනෙක් කිව්වා එක gen z අපතයෙක් හිටි හැටියේ දවස් දෙකක් absent වෙලා. හොයලා බලද්දී ඌ ඒ දවස් දෙක වැඩට යන්න කම්මැලියි කියලා හිතලා fishing ගිහින්. හැබැයි ඒ generation එකෙත් work ethics හොද, සුපිරි වැඩ්ඩො අතරින් පතර ඉන්නවා. උන්ව හොයාගන්න අමාරු නිසා hiring process හුගක් කල් ඇදෙනවා.

    මුන්ගේ entitled mindset and poor work ethics නිසා රස්සා වලින් වැඩිපුරම එලියට දාන්නෙත් මුන්ව තමයි
    ඔහොම ආතල් නන් අපිටත් සෙට් වෙලා තියෙනවා. හිටිගමන් ඇබ්සන්ට් ඇහුවම හැබැයි බොරු කියන්නෙත් නෑ.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,474
    113
    හරි වැරැද්දක් කියන්න තේරුමක් නෑ. හැබැයි ඕක ලොකු ප්‍රශ්ණයක් නන් වෙනවා ඉස්සරහට. Gen ඔක්කොම එකට වැඩ කරේ නැත්තන් දුවන්න වෙන්නේ නෑ මොන ආර්ථිකයකටවත්.

    ඔහොම ආතල් නන් අපිටත් සෙට් වෙලා තියෙනවා. හිටිගමන් ඇබ්සන්ට් ඇහුවම හැබැයි බොරු කියන්නෙත් නෑ.

    ඒක තමා බං කියන්නෙ. උන් හොරුවත් කපටි උන්වත් නෙමෙයි. Just උන්ගෙ mindset එක වෙනස්. පුක දීගෙන වෙන උන් පෝසත් කරපු කාලෙ ඉවරයි. වැඩ කරන්න ඕනෙනන් පඩි ගෙවපන් හොඳට මානසිකත්වෙ තමයි අලුත් ජෙන් එක ඉන්නෙ. උන් ඔය කෝපරේට් බයිල සීරියස් ගන්නෙ නෑ.

    ඕක ලංකාවෙ කතාවක් නෙමෙයි ලෝකෙම ඔහොමයි. Gen Z එක work culture එක වෙනස් කරනව.

    https://www.forbes.com/sites/forbes...s-reshaping-leadership-and-workplace-culture/
    https://www.deloitte.com/us/en/Indu...erstanding-generation-z-in-the-workplace.html
     

    raaajit

    Well-known member
  • Nov 4, 2007
    803
    952
    93
    ehen AI enava , mehen hnda un ratey naha , arehen mehen tax vadivenava , geopolitical isuues nisa kattiya Indiavata bias venava , cost cutting eheta kalin mehe balanava
     
    • Like
    Reactions: jennt

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    575
    458
    63
    Aluth set eke awulak na bn ona widiyata wade kara ganna danaganna one. Unge scn eka thiyenne issara un wage puke deegena kiyana kiyana eka karanne na. ayye ayye gagena.
     
    • Like
    Reactions: Spiderman.Ayya

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,343
    2,994
    113
    මාත් gen z, මටත් තියන ප්‍රශ්නයක් තමා 2000 කලින් සෙට් එක වීක්එන්ඩ් වලයි මහරැයි වැඩ කරන්නේ කියලා, 9 - 6 තියන වැඩ ටික උපරිම කලා, අනිත් වෙලාවේ තමන්නෙ වැඩක් කලා, සරලයි, ඔය වැඩේ කොහොම හරි ඉවර කරන්වා කියන මයින්ඩ් එක හොදයි හැබැයි වැඩ කරන එකාට නෙවේ, කොම්පැනි එකට්
     
    • Love
    Reactions: olu bakka

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    MadMobile එකේ දැනටම අයින් කරලා වගේ, දන්න කීප දෙනක් open to work දාලා තිබ්බා.

    2000න් පස්සේ උන්ට සැහෙන්න opertunities තියෙනවා, online වැඩ, තමන්ගේ online වැඩක් කරලා හම්බ කරන්න පුළුවන්. උන් බලනවා ඇති වෙන උන්ට මැරීගෙන වැඩ කරන්නේ ඇයි කියලා. උන්ට වැරද්දක් කියන්නත් බෑ
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,886
    11,338
    113
    මම ඉස්සර ත්‍රෙඩ් එකක් දාලා ඇහුවා ලන්කාවට ඉන්වෙස්ටර්ස් ලා ඇවිල්ලා නිකම් ටින්කිරි ගාගන්නෙ ඇයි අච්චර දියුනු වෙන රටවල් තියෙද්දි, මෙකෙ එවුන් ලොකු කතා දැම්මා. දැන් වැහිලා යන්නෙ ඇයි කියලා අහනවා, ටිකක් ඉවසපන් පුති, කුඹුරු ටික ලැස්ති කරලා තියපන්
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,579
    10,778
    113
    Nugegoda, Sri Lanka
    Lol, reading the comments.. no wonder the Industry is taking a toll.. in another news.. Enjoy..



    TCS layoffs In India:

    Tata Consultancy Services (TCS) has decided to stop recruitment of senior staff and freeze yearly salary increments across its global operations. This decision follows the company's recent announcement to reduce its over 6 lakh workforce by 2% - which is around 12,000 people who will be laid off.

    https://timesofindia.indiatimes.com...cost-cutting-in/amp_articleshow/122974324.cms