IT කොම්පියුටර්, ඉලෙක්ට්‍රොනික යුගය ඉවරයි
තව නොබෝ කලකින් උදාවන්නේ ආධ්‍යාත්මික යුගයක්
තව නොබෝ කලකින් උදාවන්නේ ආධ්‍යාත්මික යුගයක්
ජොබ් description එකේ නැති දෙයක් හදිසි අවස්ථාවක කරන්න උනොත් පරණ gen වල උන් කරනවා. අලුත් ජෙන් වල උන් මග අරිනවා. ඕක අල්ලන්නේ නෑ අවුරුදු 35-40 වගේ ඉන්න උන්ට. මොකද උන් ඒ කාලේ එහෙම කරලා නෑ එතකොට ආපෝ මුන් නන් මහා මොක්කුද වගේ එකක් හිතාගෙන ඉන්නවා. ඒ behaviour එක වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ ඔය වගේ ඒව tally වෙන් නෑ. ගොඩක් වෙලාවට අලුත් උන් ප්‍රශ්න ආවම ඉක්මනට givup කරනවා. Social media වල තියෙන forward එක real වැඩ වලදී අඩුයි.example ??
Sirawata ban hondata thibba ratak winasa kara.අනුරයා රට කෑවනෙ. ගෝට මහත්තයයි, රනිල් සරුයි ලස්සනට හදල තිබුණ රට අනුරයා ඇවිත් බංකොළොත් කරා.
ඉතින් කොම්පැණි කරන් යන්න බෑනෙ. ඔන්නෝකයි උනේ.![]()
එරි එරී බලං ඉන්නවාජොබ් description එකේ නැති දෙයක් හදිසි අවස්ථාවක කරන්න උනොත් පරණ gen වල උන් කරනවා. අලුත් ජෙන් වල උන් මග අරිනවා. ඕක අල්ලන්නේ නෑ අවුරුදු 35-40 වගේ ඉන්න උන්ට. මොකද උන් ඒ කාලේ එහෙම කරලා නෑ එතකොට ආපෝ මුන් නන් මහා මොක්කුද වගේ එකක් හිතාගෙන ඉන්නවා. ඒ behaviour එක වැරදියි කියලා නෙවෙයි මම කියන්නේ ඔය වගේ ඒව tally වෙන් නෑ. ගොඩක් වෙලාවට අලුත් උන් ප්‍රශ්න ආවම ඉක්මනට givup කරනවා. Social media වල තියෙන forward එක real වැඩ වලදී අඩුයි.
Intern kenek mehema kiwwada? Uba joke karanawada nattan ubata u jorrrk karalada?වැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.
ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.
මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා.![]()
Mind set eka tamai bn.Intern kenek mehema kiwwada? Uba joke karanawada nattan ubata u jorrrk karalada?
එහෙමත් නෙමේ බංපොන්න පරම්පරාව
ආං එහෙම සීන් එකකුත් තියෙනවා. සමහරවිට අහන එක අවුල් වගේ ඇති.එරි එරී බලං ඉන්නවා
කතා කරලා සපෝට් එකක් අරං වැඩක් කරන්න උන්ට තේරෙන්නෑ
අපිම කතා කරලා ඇහුවොත් තමා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්නෙක ඉන්නේ කියලා
ඕකේ අනෙක් පැත්ත වෙන වෙලාවල් තියෙනවා..එරි එරී බලං ඉන්නවා
කතා කරලා සපෝට් එකක් අරං වැඩක් කරන්න උන්ට තේරෙන්නෑ
අපිම කතා කරලා ඇහුවොත් තමා කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්නෙක ඉන්නේ කියලා
Oya kiyana de godak aya katha karanne nathi deyak ! Finance sector eke inna knk vidiyta ape hnda sales kattiya inne 91 - 92 vala ayyala, ee aya marry karala / wena position valata giyama ethanata yanna inna ayage ara quality eka naha !AI math nemei.. godak companies globally sales awul.. Un marketing walata wiyadam karata sales side eke un goo 70i.. issara hitapu sales waddo naa dan.. projects adu una gaman ithin Layoff enawa eka ithin normal..
tiktok gen eka set unama balapan, me hodaiIntern kenek mehema kiwwada? Uba joke karanawada nattan ubata u jorrrk karalada?

Sirawata ban.. unta wadaka kisima wagakeemak nah ban.. kariyanta welawata padu watenna ona.. wade kara ho nokara hariyata 5 weddi eleiyata bahinna ona... kiyanne nathuwa niwadu ganne.Gen Z අපතයෝ ගැන නං කතා කරලා වැඩක් නෑ. වැඩ බැරි වුනාට පට්ට entitled mindset එකක ඉන්නේ
ube namath kaala tamai yanne okaa. Mama nam ape ekata ekek suggest karot aniwa weda puluwan ekak witarai da ganne. netnam ape PR ekat iwarai.වැලේ වැල් නැතුව ඉන්න දන්න එකෙක්ට අපේ company එකේ intern එකක් දෙන්න සෙට් කලා.
ඌ මගෙන් අහනවා ඉන්ටර්න් සැලරි එක 80000ට වැඩි වෙන්න ඕන.WFH දවස් 3,වීක් එන්ඩ් නිවාඩු ඕන.මේවා අපේ company එකේ දෙනවද කියලා.
මම ඇහුවා ඉතිං එච්චර බෙනිෆිට්ස් දෙන්න උබ මොනවද දන්නේ කියලා.එහෙම දැනගෙන ඉන්න ඕනේ නැහැලු Google,Chatgpt තියෙන්නේ එකට තමයි කිව්වා.![]()