පට්ට entitled mindset එකක ඉන්නේGen Z අපතයෝ ගැන නං කතා කරලා වැඩක් නෑ. වැඩ බැරි වුනාට පට්ට entitled mindset එකක ඉන්නේ
Meka nam sirama seen eka machan, godak kollo pawaa weak pirimi inne
පට්ට entitled mindset එකක ඉන්නේGen Z අපතයෝ ගැන නං කතා කරලා වැඩක් නෑ. වැඩ බැරි වුනාට පට්ට entitled mindset එකක ඉන්නේ
Ai erawhatss the next era?
Danatama meka loku case ekake lanakwe Maintaince, Eletrical side walata honda engineers la patta aduiඔව්වා ගානක් නෑ, මම මේ කල්පණා කරන්නේ දෙදාහෙන් පස්සෙ එවුන් දොස්තරලා පයිලට්ලා ඉන්ජිනේරුවෝ වුනාට පස්සේ උන්ගෙන් සෙවාවන් ලබන් ජීවත්වෙන්නෙ කොහොමද කියල.![]()
ඔහොම ආතල් නන් අපිටත් සෙට් වෙලා තියෙනවා. හිටිගමන් ඇබ්සන්ට් ඇහුවම හැබැයි බොරු කියන්නෙත් නෑ.ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ කොහෙත් gen Z එවුන්ගේ work ethics ප්‍රශ්නයක්. මේ ලගදී එක critical path project එකක manager කෙනෙක් කිව්වා එක gen z අපතයෙක් හිටි හැටියේ දවස් දෙකක් absent වෙලා. හොයලා බලද්දී ඌ ඒ දවස් දෙක වැඩට යන්න කම්මැලියි කියලා හිතලා fishing ගිහින්. හැබැයි ඒ generation එකෙත් work ethics හොද, සුපිරි වැඩ්ඩො අතරින් පතර ඉන්නවා. උන්ව හොයාගන්න අමාරු නිසා hiring process හුගක් කල් ඇදෙනවා.
මුන්ගේ entitled mindset and poor work ethics නිසා රස්සා වලින් වැඩිපුරම එලියට දාන්නෙත් මුන්ව තමයි
හරි වැරැද්දක් කියන්න තේරුමක් නෑ. හැබැයි ඕක ලොකු ප්‍රශ්ණයක් නන් වෙනවා ඉස්සරහට. Gen ඔක්කොම එකට වැඩ කරේ නැත්තන් දුවන්න වෙන්නේ නෑ මොන ආර්ථිකයකටවත්.
ඔහොම ආතල් නන් අපිටත් සෙට් වෙලා තියෙනවා. හිටිගමන් ඇබ්සන්ට් ඇහුවම හැබැයි බොරු කියන්නෙත් නෑ.