ටොබයියන්ට topic නැතිවෙන තරමට අසරණ වීමට විනාඩියක නිශ්ෂබ්දතාව.
අංක ගහපු අත් පත්‍රිකා බෙදන්නේ. වැරදිලා වත් ද?
නැත්තම් මුලින් කියපු ක්‍රමය අපි වැරදියට තේරුම් අරන්ද?
පත්‍රිකා බෙදන්න බෑ කිව්වා නේද ??
hena gahana boru epa yakoජෙප්පොන්ට මනාප ක්‍රමයක් නැහැ
කොච්චර ආචාර්ය , මහාචාර්ය , ඉංජිනේරු කට්ටිය දැම්මත් ආසන වලට දාන්නේ කමිටුව යොදන කට්ටිය .
කැන්වස් ගිහින් කට්ට කැවත් වැඩක් නැහැ
බලමණ්ඩ ලේ කියන විදිහට කට්ටිය යවන්නේ
බොරු නෙමේ බිජ්ජෝhena gahana boru epa yako
පොලෝ පැලෙන බොරු දාන්න එපා බන්, එහෙම ක්‍රමයක් නෑ මේ මැතිවරන ක්‍රමයේ. අනිවා මනාප දාන්න ඕන, මනාප විදියට තමා පාරිමේන්තු යන්නෙ.ජෙප්පොන්ට මනාප ක්‍රමයක් නැහැ
කොච්චර ආචාර්ය , මහාචාර්ය , ඉංජිනේරු කට්ටිය දැම්මත් ආසන වලට දාන්නේ කමිටුව යොදන කට්ටිය .
කැන්වස් ගිහින් කට්ට කැවත් වැඩක් නැහැ
බලමණ්ඩ ලේ කියන විදිහට කට්ටිය යවන්නේ
බොරු නෙමේ බිජ්ජෝ
බොරුනම් පෙන්නපන් එහෙම නෙමෙයි කියල
මම දන්නා නිසා කියන්නේ
බොරු නෙමේ බිජ්ජෝ
බොරුනම් පෙන්නපන් එහෙම නෙමෙයි කියල
මම දන්නා නිසා කියන්නේ
යුද්දේ ඉවරකරපු අවුරුද්ද මතක නැති උන්ට ඒවත් අමතක වෙලා වෙන්න අැති ..
යුද්දේ ඉවරකරපු අවුරුද්ද මතක නැති උන්ට ඒවත් අමතක වෙලා වෙන්න අැති ..
යුද්දේ ඉවරකරපු අවුරුද්ද මතක නැති උන්ට ඒවත් අමතක වෙලා වෙන්න අැති ..
ටොබයියන්ට topic නැතිවෙන තරමට අසරණ වීමට විනාඩියක නිශ්ෂබ්දතාව.