ඇයි මේ NPP අපේක්ෂකයෝ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,338
    74,873
    113
    අංක ගහපු අත් පත්‍රිකා බෙදන්නේ. වැරදිලා වත් ද?
    නැත්තම් මුලින් කියපු ක්‍රමය අපි වැරදියට තේරුම් අරන්ද?
    පත්‍රිකා බෙදන්න බෑ කිව්වා නේද ??

    මෙහෙමයි මචන්, ලපයා ඕක සමාජ සේවයක් කියලා කිව්වට පත් උනාට පස්සෙ මතක් උනොත් "ටහිකේ මේක ස්විස්ටර්ලන්ඩ් නෙවීනේ" කියලා. එතකොට පඩි වරප්‍රසාද අයින් කරන එකක් නෑ. එතකොට ඉතින් අපරාදේනේ පිනට පඩියක් ගන්න තියෙන චාන්ස් එක නැති කරගන්නේ 🤭 🤭
     
    • Haha
    Reactions: kasun090354t

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ජෙප්පොන්ට මනාප ක්‍රමයක් නැහැ
    කොච්චර ආචාර්ය , මහාචාර්ය , ඉංජිනේරු කට්ටිය දැම්මත් ආසන වලට දාන්නේ කමිටුව යොදන කට්ටිය .
    කැන්වස් ගිහින් කට්ට කැවත් වැඩක් නැහැ
    බලමණ්ඩ ලේ කියන විදිහට කට්ටිය යවන්නේ
    hena gahana boru epa yako
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    ජෙප්පොන්ට මනාප ක්‍රමයක් නැහැ
    කොච්චර ආචාර්ය , මහාචාර්ය , ඉංජිනේරු කට්ටිය දැම්මත් ආසන වලට දාන්නේ කමිටුව යොදන කට්ටිය .
    කැන්වස් ගිහින් කට්ට කැවත් වැඩක් නැහැ
    බලමණ්ඩ ලේ කියන විදිහට කට්ටිය යවන්නේ
    පොලෝ පැලෙන බොරු දාන්න එපා බන්, එහෙම ක්‍රමයක් නෑ මේ මැතිවරන ක්‍රමයේ. අනිවා මනාප දාන්න ඕන, මනාප විදියට තමා පාරිමේන්තු යන්නෙ.

    බොරු නෙමේ බිජ්ජෝ
    බොරුනම් පෙන්නපන් එහෙම නෙමෙයි කියල
    මම දන්නා නිසා කියන්නේ

    ------ Post added on Oct 29, 2024 at 9:29 AM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    පාරේ යන බල්ලෙක්ට කෑම දෙන්න වගේ මරු කොල

    Steve Harvey Familyfeud GIF by ABC Network