මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
ලංකාවෙ view ලක්ෂයකට Rs10000-25000 අතර හම්බවෙනවා.
ඇමෙරිකාවෙ-UK view 1000 Rs 5000-8000 අතර හම්බවෙනවා.
බීලා ඕයි ඉනෙඅඩෝ එහෙම කියන්න එපා. කීයක් හරි හොයාගන්න නෙහ් මේ ඔක්කොම![]()
oya yakage channel eka ehema math balala godak dewal aran thiyenawa, ewa hoda wada...ඔව් ඔව් යකාගෙ වැඩ කරන එකා පොඩි දැක්මක් තියන ඩයල් එකක් පොත්පත් එහෙම කියවලා තියනවා වගේ.මිනිහට මෙහේ දේශපාලනේ ගැන හොඳ අවබෝධයක් තියනවාVideos dana tharamata income ekak enawa, owa passive income, samahara un show off karanawa, samahara un katta kapu hati ekka real story eka danawa, ewa sira, kotimma kiuwoth rata yana godak un, un lankawe iddi idapu comfort zone eken eliyata watenawa, eka manage karaganna hati samahara videos wala thiyenawa, ewa watinawa aluthen enna inna untaoya yakage channel eka ehema math balala godak dewal aran thiyenawa, ewa hoda wada...
ubalata meka na apita meka thiyenawa kiyala show off karana eka wenai , 0 idala katta kala achievement ekak dala ethanata enna karapu kiyapu dewal dala hadana video wenai, ubala decide karapalla balanne mokadda kiyala, ganna thiyena dewal ganilla, ona nathi kunu halapalla...


life with ome ganige channel eka balapan, karima line ekak denne, lankawe unwa godayonta dala.
me api Cincinnati airport eka, me nikan bandaranaike airport eka.
Arpico gihin - security guard sanitizer denwa. etakota kiyanwa “wow sanitizer” da mokkada kiyala![]()
ewa ta comment krna lankawe gobba ganunta denna one hoda harak payyakin![]()

amo amo oya ude 8ta wada patan gannawada
ome gani tama bn hodatama karanneLife Ome උන් හිතන්නේ උන් මොකක්හරි සේවාවක් අපි වෙනුවෙන් කරනව කියල.
මං අර යකා අයියගෙ channel එක නම් බලනව Auz යන්න ආසාවකට නෙවේ ඌ කතා කරන විදිය මරු... ඉතින් කොහොමද.... කොහොමද....
එනිවේ අර පදුමා ඇන්ටි නම් මරු..![]()
Channel ekak karamutha?amo amo oya ude 8ta wada patan gannawada
kawda ban rajitha senarathna ge putha da?මේක තමා සිද්දිය ගොඩක්ම Show-off එකට තමා කරන්නේ ඒ අස්සේ පොඩියට කීයක් හරි හොයාගන්නත් පුලුවන්. වැඩිය කතා ඔනි නෑ ඔට්ටුවක් පැරදිලා නාහෙන් අඬලා ආපහු ගූටියුබ් කරන්නෙ නෑ කියලා යම්කිසි එකෙක් තමන් ගේ කලින් ගූටියුබ් චැනල් එක Deactivate කරලා දාලා හිටියා. සරලව පොරට තේරුනා ආපහු පොරව කවුරුත් ගනන් ගන්නෙ නැතුව යනවා කියලා. ඔන්න ආපහු පොර අලුතෙන් චැනල් එක පටන් අරන් තියනවා. මේ පාර රටරට වල් දෙක තුනක ඇවිදලා වීඩියෝ කෑලි දෙක තුනක් කරලා අලුත්ම ආරම්හයක් අරගෙන තියනවා.
ලංකාවේ ගොඩක් ඉන්නවා හොඳ Content Creativeness හැකියාවක් තියන උන්, හැබැයි උන් දන්නේ නෑ ඒ හැකියාව හරියට යොදාගන්න. සම්හර උන් කුනු හර්ප කියලා ජනප්රිය වෙන්න දඟලනවා, සමහර උන් ජෝකර්ලා වෙලා ජනප්රිය වෙන්න දඟලනවා, සමහර උන් අනිත් උන්ට වඩා උන් දේවල් දන්නවා කියලා බොරුව මාකට් කරලා ජනප්රිය වෙන්න දඟලනවා. හරි අමාරුයි යඛ්ඛයෝ එක්ක.......![]()
Collecting extra moneyමේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
අර අශේන් ද කවුද කියන එකාබම්, උගේ අලුත් channel එකේ වීඩියෝස් දෙක තුනක් කවුරු හරි කිරියේ ශෙයා කරලා තිබ්බාkawda ban rajitha senarathna ge putha da?
ashen senarathna neda? u rajithage relative kenek da?අර අශේන් ද කවුද කියන එකාබම්, උගේ අලුත් channel එකේ වීඩියෝස් දෙක තුනක් කවුරු හරි කිරියේ ශෙයා කරලා තිබ්බා
දන්නේ නෑ බම්, එහෙම සීන් එකක්ද?ashen senarathna neda? u rajithage relative kenek da?
ඒකනං හොදයි මොකද මේ රටේ හිරවෙලා ඉන්න අහිංසක මිනිස්සු දැනගන්න ඕනෙ ලෝකෙ ගැන. අපු මේ ගූ කට්ටක් කන්නෙ සක්කිලි ටිකක් රජ කරගෙන කියන එක උන්ට තේරෙන්න ඕනේ. නැත්තන් බඩු මිල ගිනි ගනන් කියලා පාලමක් හදල ලයිට් පත්තු කරාම ටිකක් බුද්ධි මට්ටමෙන් අඩු මිනිස්සු හිතන්නෙ මේකට වඩා රටක් නෑ කියලා.සමහර උන් බඩු ගන්න ගිහින් ලංකාවේ බඩු වල ගාණට කන්වර්ට් කරල සූ ගාණත් වැඩියි කියනව පව් නේහ්..![]()