ඇයි රට යන හැමෝම වගේ youtube channel කරන්නේ?

nalinpr

Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ලංකාවෙ view ලක්‍ෂයකට Rs10000-25000 අතර හම්බවෙනවා.
    ඇමෙරිකාවෙ-UK view 1000 Rs 5000-8000 අතර හම්බවෙනවා.
    Screenshot_20211128-130730.png
     
    • Like
    Reactions: helphelp1

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    Videos dana tharamata income ekak enawa, owa passive income, samahara un show off karanawa, samahara un katta kapu hati ekka real story eka danawa, ewa sira, kotimma kiuwoth rata yana godak un, un lankawe iddi idapu comfort zone eken eliyata watenawa, eka manage karaganna hati samahara videos wala thiyenawa, ewa watinawa aluthen enna inna unta :yes: oya yakage channel eka ehema math balala godak dewal aran thiyenawa, ewa hoda wada...

    ubalata meka na apita meka thiyenawa kiyala show off karana eka wenai , 0 idala katta kala achievement ekak dala ethanata enna karapu kiyapu dewal dala hadana video wenai, ubala decide karapalla balanne mokadda kiyala, ganna thiyena dewal ganilla, ona nathi kunu halapalla...
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,820
    1,789
    113
    රජයේ රෝහල
    Videos dana tharamata income ekak enawa, owa passive income, samahara un show off karanawa, samahara un katta kapu hati ekka real story eka danawa, ewa sira, kotimma kiuwoth rata yana godak un, un lankawe iddi idapu comfort zone eken eliyata watenawa, eka manage karaganna hati samahara videos wala thiyenawa, ewa watinawa aluthen enna inna unta :yes: oya yakage channel eka ehema math balala godak dewal aran thiyenawa, ewa hoda wada...

    ubalata meka na apita meka thiyenawa kiyala show off karana eka wenai , 0 idala katta kala achievement ekak dala ethanata enna karapu kiyapu dewal dala hadana video wenai, ubala decide karapalla balanne mokadda kiyala, ganna thiyena dewal ganilla, ona nathi kunu halapalla...
    ඔව් ඔව් යකාගෙ වැඩ කරන එකා පොඩි දැක්මක් තියන ඩයල් එකක් පොත්පත් එහෙම කියවලා තියනවා වගේ.මිනිහට මෙහේ දේශපාලනේ ගැන හොඳ අවබෝධයක් තියනවා
     
    • Like
    Reactions: Voltage and nvhcc89

    shenat

    Well-known member
  • May 13, 2007
    58,586
    86,927
    113
    ආශ්චර්යමත් රටක
    මම නං චැනල් කරන්නෙ නෑ. හැබැයි මොන හේතුවට හරි කරන එවුන් කරන එක හොඳයි.
    අඩුගානෙ ළිං මැඬි බයියොන්ගෙ ළමයි හරි වෙනස් ලෝකයක් තියෙනව කියල දකිනවා. නැත්තන් උන්ගෙ අම්මල තාත්තල නැන්දල මාමල කියන්නෙ ලංකාව තරං රටක් නෑ.. අපේ අරක තියෙනව... බ්ලා බ්ලා බ්ලා... හැබැයි වීඩියො එකෙන් හරි දකින්න තියෙන නිසා අලුත් පරම්පරාව වෙනස් වෙන්න හිතනවා. අම්මට හුඩු ලංකාවෙ තියෙන්නෙ මොනවද. මේවනෙ රටවල් කියලා. ඔන්න ඕක නිසා මම කැමතියි තවත් චැනල් පටන් ගන්නව නං. :love::love:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    life with ome ganige channel eka balapan, karima line ekak denne, lankawe unwa godayonta dala.

    me api Cincinnati airport eka, me nikan bandaranaike airport eka. 🤦😛

    Arpico gihin - security guard sanitizer denwa. etakota kiyanwa “wow sanitizer” da mokkada kiyala 🤣😃🤣

    ewa ta comment krna lankawe gobba ganunta denna one hoda harak payyakin 🤦

    Life Ome උන් හිතන්නේ උන් මොකක්හරි සේවාවක් අපි වෙනුවෙන් කරනව කියල.
    මං අර යකා අයියගෙ channel එක නම් බලනව Auz යන්න ආසාවකට නෙවේ ඌ කතා කරන විදිය මරු... ඉතින් කොහොමද.... කොහොමද....

    එනිවේ අර පදුමා ඇන්ටි නම් මරු.. :lol:
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Life Ome උන් හිතන්නේ උන් මොකක්හරි සේවාවක් අපි වෙනුවෙන් කරනව කියල.
    මං අර යකා අයියගෙ channel එක නම් බලනව Auz යන්න ආසාවකට නෙවේ ඌ කතා කරන විදිය මරු... ඉතින් කොහොමද.... කොහොමද....

    එනිවේ අර පදුමා ඇන්ටි නම් මරු.. :lol:
    ome gani tama bn hodatama karanne 🤣🤣🤣
     
    • Haha
    Reactions: Voltage

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    තැරිදාර වහල් ගව කිරිබත් බයියොන්ගෙනුයි බුරුස් රැවුල් පිසාච සාපෙනුයි බේරිලා හොඳ රටකට ඇවිල්ලා නිදහසේ ජීවත් වෙන්න මෝටිවේට් කරවන්න? 🤔
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පීඩනය වැඩිකමට සහ ශෝ ඕෆ්ෆ් එකට, සමහර අය එහෙ සුද්දො උන්ව පඩේකට ගනන්ගන්නෙ නැති නිසා
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    👆 මේක තමා සිද්දිය ගොඩක්ම Show-off එකට තමා කරන්නේ ඒ අස්සේ පොඩියට කීයක් හරි හොයාගන්නත් පුලුවන්. වැඩිය කතා ඔනි නෑ ඔට්ටුවක් පැරදිලා නාහෙන් අඬලා ආපහු ගූටියුබ් කරන්නෙ නෑ කියලා යම්කිසි එකෙක් තමන් ගේ කලින් ගූටියුබ් චැනල් එක Deactivate කරලා දාලා හිටියා. සරලව පොරට තේරුනා ආපහු පොරව කවුරුත් ගනන් ගන්නෙ නැතුව යනවා කියලා. ඔන්න ආපහු පොර අලුතෙන් චැනල් එක පටන් අරන් තියනවා. මේ පාර රටරට වල් දෙක තුනක ඇවිදලා වීඩියෝ කෑලි දෙක තුනක් කරලා අලුත්ම ආරම්හයක් අරගෙන තියනවා. :ROFLMAO:🥴

    ලංකාවේ ගොඩක් ඉන්නවා හොඳ Content Creativeness හැකියාවක් තියන උන්, හැබැයි උන් දන්නේ නෑ ඒ හැකියාව හරියට යොදාගන්න. සම්හර උන් කුනු හර්ප කියලා ජනප්‍රිය වෙන්න දඟලනවා, සමහර උන් ජෝකර්ලා වෙලා ජනප්‍රිය වෙන්න දඟලනවා, සමහර උන් අනිත් උන්ට වඩා උන් දේවල් දන්නවා කියලා බොරුව මාකට් කරලා ජනප්‍රිය වෙන්න දඟලනවා. හරි අමාරුයි යඛ්ඛයෝ එක්ක....... 🥴
    kawda ban rajitha senarathna ge putha da?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,031
    113
    මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
    Collecting extra money
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    අර අශේන් ද කවුද කියන එකාබම්, උගේ අලුත් channel එකේ වීඩියෝස් දෙක තුනක් කවුරු හරි කිරියේ ශෙයා කරලා තිබ්බා
    ashen senarathna neda? u rajithage relative kenek da?
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    සමහර උන් බඩු ගන්න ගිහින් ලංකාවේ බඩු වල ගාණට කන්වර්ට් කරල සූ ගාණත් වැඩියි කියනව පව් නේහ්..🤣🤣
    ඒකනං හොදයි මොකද මේ රටේ හිරවෙලා ඉන්න අහිංසක මිනිස්සු දැනගන්න ඕනෙ ලෝකෙ ගැන. අපු මේ ගූ කට්ටක් කන්නෙ සක්කිලි ටිකක් රජ කරගෙන කියන එක උන්ට තේරෙන්න ඕනේ. නැත්තන් බඩු මිල ගිනි ගනන් කියලා පාලමක් හදල ලයිට් පත්තු කරාම ටිකක් බුද්ධි මට්ටමෙන් අඩු මිනිස්සු හිතන්නෙ මේකට වඩා රටක් නෑ කියලා. 😌
     
    • Love
    Reactions: shenat