ඇයි රට යන හැමෝම වගේ youtube channel කරන්නේ?

Mr.Thor

Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    ඒකනං හොදයි මොකද මේ රටේ හිරවෙලා ඉන්න අහිංසක මිනිස්සු දැනගන්න ඕනෙ ලෝකෙ ගැන. අපු මේ ගූ කට්ටක් කන්නෙ සක්කිලි ටිකක් රජ කරගෙන කියන එක උන්ට තේරෙන්න ඕනේ. නැත්තන් බඩු මිල ගිනි ගනන් කියලා පාලමක් හදල ලයිට් පත්තු කරාම ටිකක් බුද්ධි මට්ටමෙන් අඩු මිනිස්සු හිතන්නෙ මේකට වඩා රටක් නෑ කියලා. 😌
    sirwata mehe gobba hathikarata nikan dena eke seemawak na. mahansi wela wadak karane na shareera horu inne.

    60+ seeyala walmart eke badu adinawa, moko nikan hitiyoth homeless wela marila ynwa 😃

    USA wage awilla Health insurance ekak nathi unoth balu wena hati. podi unak wage awilla 300$ wage doctor visit bill watenakota owa tika tika terenwa 😁😁😁

    onna oya sira seen tika youtube channel ekak karanna mokekwath nane ammapa 🤣
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹලට දැනිලා තියෙන්නේ "පිටරට සුවඳ" විතරයිනේ... ඒක නිසා උඹලට පිටරට ආතලුත් පෙන්නන්න තමා උන් චැනල් අටෝගෙන දඟලන්නේ....
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    life with ome ganige channel eka balapan, karima line ekak denne, lankawe unwa godayonta dala.

    me api Cincinnati airport eka, me nikan bandaranaike airport eka. 🤦😛

    Arpico gihin - security guard sanitizer denwa. etakota kiyanwa “wow sanitizer” da mokkada kiyala 🤣😃🤣

    ewa ta comment krna lankawe gobba ganunta denna one hoda harak payyakin 🤦
    එහෙම තමා ඩෝ රට ගිහින් කක්කුස්සි හෝදලා හොයාගන්න තුට්ටු දෙකෙන් පොඩ්ඩක් ලයින් එකක් දාගෙන ඉන්නෝන තමා නැත්තන් ලංකාවෙ උනුත් මුන්ව බල්ලට දාල නෙහ් ගනන් ගන්නේ.
     
    • Haha
    Reactions: Mr.Thor

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    අපි වගේ අනාතයොන්ට බලල හූල්ලන්න.

    Yourube eken keeyak hari hambakaraganna thamai

    හැමෝම එහෙම චැනල් කරන්නේ නැහැ. කරන සමහර අය ලංකාවේ අයට ඒ රට ලංකාවත් එක්ක compare කරලා පෙන්නන්න, සමහර අය එහෙ ගිහින් මෙහෙට වඩා සතුටින් ඉන්න බව පෙන්නන්න, තවත් අය පීඩනය වැඩිකමට වෙන්නත් පුළුවන්, සමහර අය එහෙ සුද්දො උන්ව පඩේකට ගනන්ගන්නෙ නැති නිසා.

    නැත්තං මෙහෙ උන්ට සොබ්බෙ දාන්න බෑනේ...

    මේ ඔක්කොම....
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    sirwata mehe gobba hathikarata nikan dena eke seemawak na. mahansi wela wadak karane na shareera horu inne.

    60+ seeyala walmart eke badu adinawa, moko nikan hitiyoth homeless wela marila ynwa 😃

    USA wage awilla Health insurance ekak nathi unoth balu wena hati. podi unak wage awilla 300$ wage doctor visit bill watenakota owa tika tika terenwa 😁😁😁

    onna oya sira seen tika youtube channel ekak karanna mokekwath nane ammapa 🤣

    Podi unak wage hadila inna kenekta health insurance ekak ara government eken cover ekak nadda? Ausi wala Medicare wage ?
     
    • Like
    Reactions: Mr.Thor

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?

    නිදහස!!

    උන්ට ඕව කරන්න වෙලාව තියෙනවා.

    ජනප්‍රිය රැල්ලට youtube කරාට තව වෙන වෙන interesting දේවල් කරන ගොඩක් අය ඉන්නවා.
     
    • Like
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    එහෙම තමා ඩෝ රට ගිහින් කක්කුස්සි හෝදලා හොයාගන්න තුට්ටු දෙකෙන් පොඩ්ඩක් ලයින් එකක් දාගෙන ඉන්නෝන තමා නැත්තන් ලංකාවෙ උනුත් මුන්ව බල්ලට දාල නෙහ් ගනන් ගන්නේ.
    oya gani me swarnawahini announce seen ekak da koheda kale, USA gihin wadak krna bane ban. 😃
    Podi unak wage hadila inna kenekta health insurance ekak ara government eken cover ekak nadda? Ausi wala Medicare wage ?
    helath insurance natam case, health kiyane henama mafia, mehe wage 1500 deela specialists la channel krna ba.

    yaluwekt lamayek hambuwela ara apecial care dawas keepayak tibba 40,000$ bill eka.
    insurance natam jivitha kalema gewanna wenne 😃
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    oya gani me swarnawahini announce seen ekak da koheda kale, USA gihin wadak krna bane ban. 😃

    helath insurance natam case, health kiyane henama mafia, mehe wage 1500 deela specialists la channel krna ba.

    yaluwekt lamayek hambuwela ara apecial care dawas keepayak tibba 40,000$ bill eka.
    insurance natam jivitha kalema gewanna wenne 😃

    හැම එකටම නෙවෙයි සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ වලට එහෙම එකක් නැද්ද? මෙහේ තියෙන Medicare එකෙනුත් හැම එකම cover වෙන්නෙ නෑනෙ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    හැම එකටම නෙවෙයි සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ වලට එහෙම එකක් නැද්ද? මෙහේ තියෙන Medicare එකෙනුත් හැම එකම cover වෙන්නෙ නෑනෙ.
    ඒකට තමා ඔබාම කෙයා ඉන්ට්‍රඩියුස් කලේ. ඒකෙන් යනව නං වෙයිටින් ලිස්ට් එකේ ඉන්නෝන මං හිතන්නේ.
     
    • Wow
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    හැම එකටම නෙවෙයි සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ වලට එහෙම එකක් නැද්ද? මෙහේ තියෙන Medicare එකෙනුත් හැම එකම cover වෙන්නෙ නෑනෙ.
    na ban flu shot nam free denwa, anith serama salli tama.

    insurance natam marena eka hodai. bill wala ganan dakkama kohmth bageta marenawa.
     
    • Wow
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,588
    86,933
    113
    ආශ්චර්යමත් රටක
    ඒකට තමා ඔබාම කෙයා ඉන්ට්‍රඩියුස් කලේ. ඒකෙන් යනව නං වෙයිටින් ලිස්ට් එකේ ඉන්නෝන මං හිතන්නේ.

    e kiyanne Ausi wala tiyena widiya minissunta wasiy kiyana ekada?

    na ban flu shot nam free denwa, anith serama salli tama.

    insurance natam marena eka hodai. bill wala ganan dakkama kohmth bageta marenawa.

    low income ayatawath nadda sahanayak?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    සමහර උන් බඩු ගන්න ගිහින් ලංකාවේ බඩු වල ගාණට කන්වර්ට් කරල සූ ගාණත් වැඩියි කියනව පව් නේහ්..🤣🤣
    මමත් දැක්ක අර චීන ආන්ඩුවෙන් මොල හෝදන්න ෆේස්බුක් දාපු කැ* චීනි චීනෙ බඩුත් එක්ක මෙහෙ ගනං බලනව @N A K A M U R A මොකද්ද ඒකිගෙ නම මතක නෑ දැන්. සිංහල නමක් දාගෙන ඉන්නෙ?
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    සිංහලුන්ට තියෙන ප්‍රශ්න..සෙට් වෙන්නේ නැත්නම් නොබලා හිටියනම් ලේසි නේද. :rofl: හොදම උදාහරනේ ඔය කියන Travel with wife (ow ow local ekak thamaa) එක මට සෙට් වෙන්නේම නැ.එක විඩියෝ එකක විනාඩි 15 බලන්න ඇති. එදායින් පස්සේ අද වෙනකං බලල නැ ... ;):rofl::lol::lol:

    හැබැයි පිටරට උන්ගෙත් හොද විඩියෝස් තියෙනවා. :love: nomadic lobsters කපල් එක එහෙම සිරා. උන් ඒක කරන්නේ ආතල් එකට.:yes:

    සමහර උන් කැමති video production එහෙම කරන්න. සමහර උන් කැමති popular වෙන්න. ඔය වගේ ඉතින්. ඕව ඔච්චර හිත හිත කුහක කම වපුර වපුර දගලන්න එපා බං.

    සංස්කෘතිය ආගම සභ්‍යත්වේ හැබැයි කැරිම කුහක ජාතියක් තමා අපේ උන් නම්.:lol::lol::lol::lol:
     
    • Like
    Reactions: shenat

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Podi unak wage hadila inna kenekta health insurance ekak ara government eken cover ekak nadda? Ausi wala Medicare wage ?
    e kiyanne Ausi wala tiyena widiya minissunta wasiy kiyana ekada?

    low income ayatawath nadda sahanayak?
    obama care kiyala mokkda ekak tibuna ban, eka karanna dunne na kari healthcare mafia un.

    kohmath loku bills danwwa, habai dalli na kiwwoth 20 30 wage year plan hadala denwa gewanna jivitha kalema
     
    • Like
    Reactions: shenat