මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
sirwata mehe gobba hathikarata nikan dena eke seemawak na. mahansi wela wadak karane na shareera horu inne.ඒකනං හොදයි මොකද මේ රටේ හිරවෙලා ඉන්න අහිංසක මිනිස්සු දැනගන්න ඕනෙ ලෝකෙ ගැන. අපු මේ ගූ කට්ටක් කන්නෙ සක්කිලි ටිකක් රජ කරගෙන කියන එක උන්ට තේරෙන්න ඕනේ. නැත්තන් බඩු මිල ගිනි ගනන් කියලා පාලමක් හදල ලයිට් පත්තු කරාම ටිකක් බුද්ධි මට්ටමෙන් අඩු මිනිස්සු හිතන්නෙ මේකට වඩා රටක් නෑ කියලා.![]()
එහෙම තමා ඩෝ රට ගිහින් කක්කුස්සි හෝදලා හොයාගන්න තුට්ටු දෙකෙන් පොඩ්ඩක් ලයින් එකක් දාගෙන ඉන්නෝන තමා නැත්තන් ලංකාවෙ උනුත් මුන්ව බල්ලට දාල නෙහ් ගනන් ගන්නේ.life with ome ganige channel eka balapan, karima line ekak denne, lankawe unwa godayonta dala.
me api Cincinnati airport eka, me nikan bandaranaike airport eka.
Arpico gihin - security guard sanitizer denwa. etakota kiyanwa “wow sanitizer” da mokkada kiyala![]()
ewa ta comment krna lankawe gobba ganunta denna one hoda harak payyakin![]()
අපි වගේ අනාතයොන්ට බලල හූල්ලන්න.
Yourube eken keeyak hari hambakaraganna thamai
හැමෝම එහෙම චැනල් කරන්නේ නැහැ. කරන සමහර අය ලංකාවේ අයට ඒ රට ලංකාවත් එක්ක compare කරලා පෙන්නන්න, සමහර අය එහෙ ගිහින් මෙහෙට වඩා සතුටින් ඉන්න බව පෙන්නන්න, තවත් අය පීඩනය වැඩිකමට වෙන්නත් පුළුවන්, සමහර අය එහෙ සුද්දො උන්ව පඩේකට ගනන්ගන්නෙ නැති නිසා.
නැත්තං මෙහෙ උන්ට සොබ්බෙ දාන්න බෑනේ...
sirwata mehe gobba hathikarata nikan dena eke seemawak na. mahansi wela wadak karane na shareera horu inne.
60+ seeyala walmart eke badu adinawa, moko nikan hitiyoth homeless wela marila ynwa
USA wage awilla Health insurance ekak nathi unoth balu wena hati. podi unak wage awilla 300$ wage doctor visit bill watenakota owa tika tika terenwa
onna oya sira seen tika youtube channel ekak karanna mokekwath nane ammapa![]()
මේ දවස් වල ලංකාවෙන් කොහේ හරි රටකට යන අය හැමෝම වගේ youtube channel කරලා එහේ ජීවත් වෙන විදිය ගැන කියන්නෙ ඇයි?
oya gani me swarnawahini announce seen ekak da koheda kale, USA gihin wadak krna bane ban.එහෙම තමා ඩෝ රට ගිහින් කක්කුස්සි හෝදලා හොයාගන්න තුට්ටු දෙකෙන් පොඩ්ඩක් ලයින් එකක් දාගෙන ඉන්නෝන තමා නැත්තන් ලංකාවෙ උනුත් මුන්ව බල්ලට දාල නෙහ් ගනන් ගන්නේ.
helath insurance natam case, health kiyane henama mafia, mehe wage 1500 deela specialists la channel krna ba.Podi unak wage hadila inna kenekta health insurance ekak ara government eken cover ekak nadda? Ausi wala Medicare wage ?
oya gani me swarnawahini announce seen ekak da koheda kale, USA gihin wadak krna bane ban.
helath insurance natam case, health kiyane henama mafia, mehe wage 1500 deela specialists la channel krna ba.
yaluwekt lamayek hambuwela ara apecial care dawas keepayak tibba 40,000$ bill eka.
insurance natam jivitha kalema gewanna wenne![]()
ඒකට තමා ඔබාම කෙයා ඉන්ට්‍රඩියුස් කලේ. ඒකෙන් යනව නං වෙයිටින් ලිස්ට් එකේ ඉන්නෝන මං හිතන්නේ.හැම එකටම නෙවෙයි සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ වලට එහෙම එකක් නැද්ද? මෙහේ තියෙන Medicare එකෙනුත් හැම එකම cover වෙන්නෙ නෑනෙ.
na ban flu shot nam free denwa, anith serama salli tama.හැම එකටම නෙවෙයි සාමාන්‍යයෙන් හැදෙන්න පුළුවන් ලෙඩ වලට එහෙම එකක් නැද්ද? මෙහේ තියෙන Medicare එකෙනුත් හැම එකම cover වෙන්නෙ නෑනෙ.
ඒකට තමා ඔබාම කෙයා ඉන්ට්‍රඩියුස් කලේ. ඒකෙන් යනව නං වෙයිටින් ලිස්ට් එකේ ඉන්නෝන මං හිතන්නේ.
na ban flu shot nam free denwa, anith serama salli tama.
insurance natam marena eka hodai. bill wala ganan dakkama kohmth bageta marenawa.
මමත් දැක්ක අර චීන ආන්ඩුවෙන් මොල හෝදන්න ෆේස්බුක් දාපු කැ* චීනි චීනෙ බඩුත් එක්ක මෙහෙ ගනං බලනව @N A K A M U R A මොකද්ද ඒකිගෙ නම මතක නෑ දැන්. සිංහල නමක් දාගෙන ඉන්නෙ?සමහර උන් බඩු ගන්න ගිහින් ලංකාවේ බඩු වල ගාණට කන්වර්ට් කරල සූ ගාණත් වැඩියි කියනව පව් නේහ්..![]()
හොදම උදාහරනේ ඔය කියන Travel with wife (ow ow local ekak thamaa) එක මට සෙට් වෙන්නේම නැ.එක විඩියෝ එකක විනාඩි 15 බලන්න ඇති. එදායින් පස්සේ අද වෙනකං බලල නැ ... 



nomadic lobsters කපල් එක එහෙම සිරා. උන් ඒක කරන්නේ ආතල් එකට.




Podi unak wage hadila inna kenekta health insurance ekak ara government eken cover ekak nadda? Ausi wala Medicare wage ?
obama care kiyala mokkda ekak tibuna ban, eka karanna dunne na kari healthcare mafia un.e kiyanne Ausi wala tiyena widiya minissunta wasiy kiyana ekada?
low income ayatawath nadda sahanayak?
meka balanna !obama care kiyala mokkda ekak tibuna ban, eka karanna dunne na kari healthcare mafia un.
kohmath loku bills danwwa, habai dalli na kiwwoth 20 30 wage year plan hadala denwa gewanna jivitha kalema
meka balanna !