රනිල් ආයේ ඉතිං අවුරුදු 20 ක් වත් විපක්ෂයේ ඉඳියි දුම්මල ගහලවත් පන්නන්න බැරි අර පල් හොරා නායකත්වයේ ඉන්නකන්.
වැඩියෙන් කන්න ගිහින් තිබුන එකත් නැති කරගත්ත වාසනාවන්ත ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕන.
![]()


මේ tax ටිකෙන් හොද ප්රවාහන සේවයක් යටිතල පහසුකම් වගේ ඒවා ඇති කරලා මිනිස්සුන්ට ලස්සනට ඉන්න පුළුවන් විදියේ වැඩක් කරනවානං කමක් නෑ...යතාර්ථය මුන් තව වාහන ටිකක් ගනියි දීමනා ටිකක් ගනියි...කොහොමද බන් එහෙම අසරණ මිනිස්සුන්ගේ සල්ලි වලින් හිතට එකගව අතල් ගන්නෙ මුන් වැඩක් කරනවානං උන්ටත් හිතට එකගව ඒවා බුක්ති විදින්න පුළුවන්.t..මේවට ඉතින් වග කියන්න ඕනෙ මුන්ව යවන අපිමයි...UNP එක කියන්නේ පෝසත් උන්ට සෙත සලසලා, දුප්පතුන්ට සහා මැද පාන්තිකයන්ට අරින ආණ්ඩුවක්. ටැක්ස් වැඩි කරාට කමක් නෑ ස්විඩන්, නෝර්වේ වගේ, නමුත් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, හොද පඩියක් නැතුව, හොද ජීවන මට්ටමක් නැතුව ටැක්ස් වැඩි කරාම වෙන්නේ මිනිස්සු අසරණ වෙන එකයි. ලංකාව සමාජවාදී රටක් (නමේ තියෙන්නේ එහෙමයි Democratic Socialist Republic of Sri Lanka
ශ්රී ලංකා ප්රජාතාන්ත්රික සමාජවාදී ජනරජය)
හරිනම් පෝසත් උන්ට තමයි වැඩි ටැක්ස් එකක් වදින්න ඕනේ ආර්ථිකය බැලන්ස් වෙන්න.
ඔය අඩු කරා කියන ඒවා ඔක්කොම ඉවරයි කාබන් බද්ද වැදුනම
රවී සක්කිලියගේ අම්මටයි, ගෑනිටයි, දුවටයි උකවන්න ඕනේ අර රටින් ගේනවා කියපු එළගවයන් 15000 දම්මලා...උබේ අම්මවත් එවපන්.
Hri bn elaවැඩියෙන් කන්න ගිහින් තිබුන එකත් නැති කරගත්ත වාසනාවන්ත ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕන.
![]()