ඇයි රනිල් අපිට මෙහෙම කරන්නේ?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    රනිල් ආයේ ඉතිං අවුරුදු 20 ක් වත් විපක්ෂයේ ඉඳියි දුම්මල ගහලවත් පන්නන්න බැරි අර පල් හොරා නායකත්වයේ ඉන්නකන්.
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    වැඩියෙන් කන්න ගිහින් තිබුන එකත් නැති කරගත්ත වාසනාවන්ත ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕන.

    0002064B.gif

    :sorry::sorry:
     

    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    UNP එක කියන්නේ පෝසත් උන්ට සෙත සලසලා, දුප්පතුන්ට සහා මැද පාන්තිකයන්ට අරින ආණ්ඩුවක්. ටැක්ස් වැඩි කරාට කමක් නෑ ස්විඩන්, නෝර්වේ වගේ, නමුත් මිනිස්සුන්ට කන්න බොන්න නැතුව, හොද පඩියක් නැතුව, හොද ජීවන මට්ටමක් නැතුව ටැක්ස් වැඩි කරාම වෙන්නේ මිනිස්සු අසරණ වෙන එකයි. ලංකාව සමාජවාදී රටක් (නමේ තියෙන්නේ එහෙමයි Democratic Socialist Republic of Sri Lanka
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය)
    හරිනම් පෝසත් උන්ට තමයි වැඩි ටැක්ස් එකක් වදින්න ඕනේ ආර්ථිකය බැලන්ස් වෙන්න. :yes:
    මේ tax ටිකෙන් හොද ප්‍රවාහන සේවයක් යටිතල පහසුකම් වගේ ඒවා ඇති කරලා මිනිස්සුන්ට ලස්සනට ඉන්න පුළුවන් විදියේ වැඩක් කරනවානං කමක් නෑ...යතාර්ථය මුන් තව වාහන ටිකක් ගනියි දීමනා ටිකක් ගනියි...කොහොමද බන් එහෙම අසරණ මිනිස්සුන්ගේ සල්ලි වලින් හිතට එකගව අතල් ගන්නෙ මුන් වැඩක් කරනවානං උන්ටත් හිතට එකගව ඒවා බුක්ති විදින්න පුළුවන්.t..මේවට ඉතින් වග කියන්න ඕනෙ මුන්ව යවන අපිමයි...
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    amasin ge riduna tags, bingu_putha=, bingu_putha=dath kimbula, darth kimbula=bingu_pukaa, erozan bath balaya, kithul gahe nagga hethuwa, waradi waha gamu
    :D:D:D
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe



    ඔය අඩු කරා කියන ඒවා ඔක්කොම ඉවරයි කාබන් බද්ද වැදුනම

    රවී සක්කිලියගේ අම්මටයි, ගෑනිටයි, දුවටයි උකවන්න ඕනේ අර රටින් ගේනවා කියපු එළගවයන් 15000 දම්මලා...උබේ අම්මවත් එවපන්.
    :angry::angry::angry::angry:

    මැක්කා ලිඳේ...
     

    lakmal999

    Well-known member
  • Apr 21, 2014
    597
    301
    63
    වැඩියෙන් කන්න ගිහින් තිබුන එකත් නැති කරගත්ත වාසනාවන්ත ජාතියක් වශයෙන් අපි සතුටු වෙන්න ඕන.

    0002064B.gif

    Hri bn ela