ඇයි රෙදි දෙන්නෙ ?

ඇයි රජයෙන් ඉස්කෝලෙ යන ලමයින්ට රෙදි දෙන්නෙ ?

දැන්නං වවුචර්

හැමෝටම දෙනවනෙ

ඒත් හැමෝම ඉස්කෝලෙ අඳින්න ඇඳුමක් මහගන්න බැරි අය නෙමේනෙ

එක ඇඳුම මාසයක් ඇඳල අයිං කරන, මාසෙන් මාසෙට සපත්තු අයිං කරන පිරිස අතරෙ පොත් පෑන් පැන්සල් ටික ගන්න බැරි අයත් ඉන්නවනෙ

ඉතිං ඇත්තටම ඔය රෙදි හෝ වවුචර් හෝ දෙන එක අයිං කල්ල පාසලට ඇතුලත් කරගනිද්දි හෝ පස්සෙ හෝ ග්රාමසේවකගෙන් අඩු ආදායම් ලබන බවට සහතිකයක් ඉදිරිපත් කල්ල හැමෝටම රෙදි නොදී අඩු ආදායම් ලබන අයට ඒ සල්ලි වලිං රෙදි + පෑන් + පැන්සල් + පොත් දුන්නනං මීට වඩා හොඳ නැද්ද සිඞ්හලු ?

දිගටම නොමිලේ රෙදි (වවුචර්) දීමට සහ ඒ ක්රමේ නැවැත්වීමටයි තියෙන හේතු මොනාද ?