ඇයි රෙදි දෙන්නෙ ? :eek: :eek:

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඇයි රෙදි දෙන්නෙ ? :eek: :eek:

ඇයි රජයෙන් ඉස්කෝලෙ යන ලමයින්ට රෙදි දෙන්නෙ ? :dull: :dull:
දැන්නං වවුචර් :dull: :dull:
හැමෝටම දෙනවනෙ :dull: :dull:
ඒත් හැමෝම ඉස්කෝලෙ අඳින්න ඇඳුමක් මහගන්න බැරි අය නෙමේනෙ :dull: :dull:
එක ඇඳුම මාසයක් ඇඳල අයිං කරන, මාසෙන් මාසෙට සපත්තු අයිං කරන පිරිස අතරෙ පොත් පෑන් පැන්සල් ටික ගන්න බැරි අයත් ඉන්නවනෙ :sorry: :sorry:
ඉතිං ඇත්තටම ඔය රෙදි හෝ වවුචර් හෝ දෙන එක අයිං කල්ල පාසලට ඇතුලත් කරගනිද්දි හෝ පස්සෙ හෝ ග්‍රාමසේවකගෙන් අඩු ආදායම් ලබන බවට සහතිකයක් ඉදිරිපත් කල්ල හැමෝටම රෙදි නොදී අඩු ආදායම් ලබන අයට ඒ සල්ලි වලිං රෙදි + පෑන් + පැන්සල් + පොත් දුන්නනං මීට වඩා හොඳ නැද්ද සිඞ්හලු ? :eek: :eek:

දිගටම නොමිලේ රෙදි (වවුචර්) දීමට සහ ඒ ක්‍රමේ නැවැත්වීමටයි තියෙන හේතු මොනාද ? :) :)
 
dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    එහෙම කලොත් ග්‍රාම සේවකටත් කීයක් හරි හොයා ගන්න පුලුවන් 100 ක් වගේ අරගෙන හැම එකාටම ලියුම් දෙයි .:lol::lol::lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    lamai podi mchn owunta samana lesa aithiwasikam labenna oni

    ape iskoleta gan wathura adara hambenwa ea hambawenne ganwathuren gewal yata wena lamainta ape gewal yatawenne nah eath apitath ea poth tikai ea badu pakct ekai hambenwa podi lamai wenasak karanne nah :no:
     
    ඇයි රජයෙන් ඉස්කෝලෙ යන ලමයින්ට රෙදි දෙන්නෙ ? :dull: :dull:
    දැන්නං වවුචර් :dull: :dull:
    හැමෝටම දෙනවනෙ :dull: :dull:
    ඒත් හැමෝම ඉස්කෝලෙ අඳින්න ඇඳුමක් මහගන්න බැරි අය නෙමේනෙ :dull: :dull:
    එක ඇඳුම මාසයක් ඇඳල අයිං කරන, මාසෙන් මාසෙට සපත්තු අයිං කරන පිරිස අතරෙ පොත් පෑන් පැන්සල් ටික ගන්න බැරි අයත් ඉන්නවනෙ :sorry: :sorry:
    ඉතිං ඇත්තටම ඔය රෙදි හෝ වවුචර් හෝ දෙන එක අයිං කල්ල පාසලට ඇතුලත් කරගනිද්දි හෝ පස්සෙ හෝ ග්‍රාමසේවකගෙන් අඩු ආදායම් ලබන බවට සහතිකයක් ඉදිරිපත් කල්ල හැමෝටම රෙදි නොදී අඩු ආදායම් ලබන අයට ඒ සල්ලි වලිං රෙදි + පෑන් + පැන්සල් + පොත් දුන්නනං මීට වඩා හොඳ නැද්ද සිඞ්හලු ? :eek: :eek:

    දිගටම නොමිලේ රෙදි (වවුචර්) දීමට සහ ඒ ක්‍රමේ නැවැත්වීමටයි තියෙන හේතු මොනාද ? :) :)

    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් උට්ටෝ

    අද විභාගෙ කොහොමද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම කලොත් ග්‍රාම සේවකටත් කීයක් හරි හොයා ගන්න පුලුවන් 100 ක් වගේ අරගෙන හැම එකාටම ලියුම් දෙයි .:lol::lol::lol:

    ශ්‍රී ලඞ්කන්ස් :sorry: :sorry:

    lamai podi mchn owunta samana lesa aithiwasikam labenna oni

    ape iskoleta gan wathura adara hambenwa ea hambawenne ganwathuren gewal yata wena lamainta ape gewal yatawenne nah eath apitath ea poth tikai ea badu pakct ekai hambenwa podi lamai wenasak karanne nah :no:

    එහෙමනම් බං ශිශ්‍යාධාර දෙන ක්‍රමෙත් වැරදිනෙ :sorry: :sorry:
    හැමෝටම දෙන්නෑනෙ :confused: :confused:

    Podi Silva - පොඩි සිල්වා;19408297 said:
    දෙන දෙයක් කාල වෙන දෙයක් බලන් හිටපන් උට්ටෝ

    අද විභාගෙ කොහොමද

    සිතියම කෙල වුනා බං :sorry: :sorry:
    මං ගෙදර අරං ආව මාක් කරන්න එකක්වත් දන්නෑ :( :(
    ඉතිහාසය ලබන අවුරුද්දෙත් කරන්න වෙනව :( :(
     
    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    ශ්‍රී ලඞ්කන්ස් :sorry: :sorry:

    එහෙමනම් බං ශිශ්‍යාධාර දෙන ක්‍රමෙත් වැරදිනෙ :sorry: :sorry:
    හැමෝටම දෙන්නෑනෙ :confused: :confused:

    සිතියම කෙල වුනා බං :sorry: :sorry:
    මං ගෙදර අරං ආව මාක් කරන්න එකක්වත් දන්නෑ :( :(
    ඉතිහාසය ලබන අවුරුද්දෙත් කරන්න වෙනව :( :(
    හුත්තො හෙට විද්‍යාව නේද ?
    පාඩම් කරන්නේ නැද්ද
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හුත්තො හෙට විද්‍යාව නේද ?
    පාඩම් කරන්නේ නැද්ද

    නෑ සෞඛ්‍යය :dull: :dull:
    සෞඛ්‍යය අවුලක් නෑ :D :D
    S එකක් ගත්තෑකි :yes: :yes:
    විද්‍යාව අනිද්ද :confused: :confused:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං යුනිෆෝම් එකටනෙ බන් රෙදි දෙන්නේ. ඇති නැති හැම ළමයම එක වගේ ඉන්න. එහෙම දෙයක් හරි කරන එක ළමයින්ගේ මනසට ලොකු දෙයක් නේද??
    කොම්පැනියක උනත් මොන තරම් පඩි ගත්තත්, යුනිෆෝම් එකක් තියෙනවානම් ඒක ආයතනයෙන් සපයනවා.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචං යුනිෆෝම් එකටනෙ බන් රෙදි දෙන්නේ. ඇති නැති හැම ළමයම එක වගේ ඉන්න. එහෙම දෙයක් හරි කරන එක ළමයින්ගේ මනසට ලොකු දෙයක් නේද??
    කොම්පැනියක උනත් මොන තරම් පඩි ගත්තත්, යුනිෆෝම් එකක් තියෙනවානම් ඒක ආයතනයෙන් සපයනවා.

    :yes::yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නිළ ඇඳුම දෙන්නෙ සමානාත්මතාවය රකින්න
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    1361425321_174248843.gif