ඇයි ලංකාවට මෙහෙම වුනේ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මරුසිරා;17159316 said:
    සහතික ඇත්ත බන් ඩුබායි විතරක් නෙමේ ගොඩක් රටවල වාහන ගන්නේ බ්‍රන්ද්නිව් ගණන් අඩුයි .අපේ අආශ්චාර්ය නිසා මන් හිතන්නේ TAX නිසයි ඔච්චර වැඩි වෙන්නේ .අපි පරණ ලදරන් මිලියන් ගන්න දෙනකොට වෙන රටවල අලුත්ම ලක්ස්හරි වාහන අවුරුදු 3- 5 වගකීමක් එක්ක ගන්නවා .

    Contact Dealer Follow this Car Toyota Land Cruiser 2014 in QATAR


    listing_main_2014_Toyota_Land_Cruiser_Front.jpg


    • listing_main_2014_Toyota_Land_Cruiser_Top.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Interior_2.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Interior.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Interior_3.jpg


    • listing_main_2014_Toyota_Land_Cruiser_Front.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Front_Grille.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Rear.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Rear_2.jpg
    • listing_main_2014_Toyota_Land_Cruiser_Side.jpg







    Starting price QAR 184,000
    • Rate This Car!
      4-0facc6c86d725325e762255f19d373b6.png
      (12 votes)
    • Price and Specs
    • Availability: Available Now


    Share with your Friends: 2 0 0





    - See more at: http://qatar.yallamotor.com/new-cars/toyota/land-cruiser/2014#sthash.f7PGYw6A.dpuf
    TOYOTA LAND CRUISER 2014 QATAR PRICE QAR 184000

    1 QAR = 35.70 ආසන්නව රුපියල් 36

    ලංකාවේ මුදලින් 6,624,000

    එතකොට මේක අලුතින්ම ලංකාවේ කීයක්වෙනවද ?

    ඔන්න ඕකයි තත්වේ .TOYOTA LAND CRUISER ගැන කිවීවේ එක ලක්ස්හරි වාහනයක් නිසා .

    අලුත්ම නිසාන් සනි 2014 එකක් මෙහෙ ලංකාවේ රුපියල් වලින් 1,584,000 යි වගකීම 50,000km හෝ අවුරුදු 2ක්

    අලුත්ම නිසා සෑහෙන කාලයක් යනකන් ලෙඩ නැහැ සේර්විස් කරන්නේ ඔයිල් මාරු කරලා නිකන් හෝදලා දාන එක විතරයි .

    ලංකාවේ හොද අලුත්ම වාහනයක් ගන්න අපි ගොඩ දෙනෙක්ට හීනයක් විතරයි :dull::dull:
    උන්ට ලැම්බෝ අපිට අම්මෝ තමා :angry::frown::frown:


    Ow ban.uba kiyana eka aththa.oya uba kiyana jeep eka lankawe brandnew koti 2i75k withara wenawa
     

    wineetha pradeep

    Junior member
  • Aug 17, 2010
    440
    24
    18
    මේ අම්මට +-*//[--*++/ කෙරුවාව ‍ඕන ෆකෙක්ට කෙරිහැකි ‍බොලව් පව් අපේ රට
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ඇයි ලංකාවට මෙහෙම වුනේ mehema unath kamak na mahindayage puthata car geenna unama badda adu karanawa..neddookin mehemath adambarakaara thaaththek
     

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ado sirada kiyanne mercedes benz s class eka mehe koti 3i ganak ??? man nan hithanne eka ehcchara ganan kiyala :confused:
     
    Dec 14, 2012
    215
    17
    0
    මේකට හේතුව ලංකාවෙ ටැක්ස් ගහන්නෙ ගන්න බඩු වලට. වෙන රටවල පඩියට ටැක්ස් වදින්නෙ. අපේ පඩියට ටැක්ස ගැහුවොත් ගොඩක් උන් ඒකෙන් රින්ගල යනව ආදායම් බදු ගෙවන්නෙ නැතුව. ඕක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි.
     

    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    බාප්පා;17162266 said:
    මේකට හේතුව ලංකාවෙ ටැක්ස් ගහන්නෙ ගන්න බඩු වලට. වෙන රටවල පඩියට ටැක්ස් වදින්නෙ. අපේ පඩියට ටැක්ස ගැහුවොත් ගොඩක් උන් ඒකෙන් රින්ගල යනව ආදායම් බදු ගෙවන්නෙ නැතුව. ඕක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    :baffled:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    බාප්පා;17162266 said:
    මේකට හේතුව ලංකාවෙ ටැක්ස් ගහන්නෙ ගන්න බඩු වලට. වෙන රටවල පඩියට ටැක්ස් වදින්නෙ. අපේ පඩියට ටැක්ස ගැහුවොත් ගොඩක් උන් ඒකෙන් රින්ගල යනව ආදායම් බදු ගෙවන්නෙ නැතුව. ඕක හදන්න පුළුවන් දෙයක් නෙමෙයි.

    :yes::yes:

    මේකේ වාහන මිල වැඩි එකට බැනලා කමෙන්ට් කරලා තියෙන්නේ ආර්ථික විද්‍යාව ගැන මෙලෝ දෙයක් නොදන්නා පොඩි උන් සෙට් එකක් වෙන්න ඕන :rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,942
    113
    Black Pearl
    lankawe oya widiyata tax natiwa mehema wahana godak tiyanawanam tax ayin kalanam hitha ganna puluwan ;)

    mekai machan lankawe wahanayak ganna gaana nam godak wediy, minihekta wahanayak ganna eka amarui :) habai e arunama minissunge salary walin gahana tax ehema sahenna adui oya kiyana ratawal walata wada :)
     

    duli_ultimate

    Member
    May 13, 2011
    184
    9
    0
    Colombo
    අසාදාරනයි වගේ දැනෙනවා තමයි මචන්. මෙහෙම අඩුවට ලන්කාවට වාහන ආවොත් ඔක්කොම අය ගන්න ගිහින් ආර්තිකේ සම්පූර්නෙන්ම කඩන් වැටෙනවා. ටැක්ස් එක අඩු වෙලා රාජ්‍ය ආදායම අඩු වෙනවා විතරක් නෙමේ ලන්කාවේ සල්ලි හෝ ගාල පිටරටට යන්න ගියාම රුපියලේ අගය බිමට වැටෙනවා.