මරුසිරා;17159316 said:සහතික ඇත්ත බන් ඩුබායි විතරක් නෙමේ ගොඩක් රටවල වාහන ගන්නේ බ්රන්ද්නිව් ගණන් අඩුයි .අපේ අආශ්චාර්ය නිසා මන් හිතන්නේ TAX නිසයි ඔච්චර වැඩි වෙන්නේ .අපි පරණ ලදරන් මිලියන් ගන්න දෙනකොට වෙන රටවල අලුත්ම ලක්ස්හරි වාහන අවුරුදු 3- 5 වගකීමක් එක්ක ගන්නවා .
Contact Dealer Follow this Car Toyota Land Cruiser 2014 in QATAR
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Starting price QAR 184,000
- Rate This Car!
(12 votes)![]()
- Price and Specs
- Availability: Available Now
Share with your Friends: 2 0 0
- See more at: http://qatar.yallamotor.com/new-cars/toyota/land-cruiser/2014#sthash.f7PGYw6A.dpuf
TOYOTA LAND CRUISER 2014 QATAR PRICE QAR 184000
1 QAR = 35.70 ආසන්නව රුපියල් 36
ලංකාවේ මුදලින් 6,624,000
එතකොට මේක අලුතින්ම ලංකාවේ කීයක්වෙනවද ?
ඔන්න ඕකයි තත්වේ .TOYOTA LAND CRUISER ගැන කිවීවේ එක ලක්ස්හරි වාහනයක් නිසා .
අලුත්ම නිසාන් සනි 2014 එකක් මෙහෙ ලංකාවේ රුපියල් වලින් 1,584,000 යි වගකීම 50,000km හෝ අවුරුදු 2ක්
අලුත්ම නිසා සෑහෙන කාලයක් යනකන් ලෙඩ නැහැ සේර්විස් කරන්නේ ඔයිල් මාරු කරලා නිකන් හෝදලා දාන එක විතරයි .
ලංකාවේ හොද අලුත්ම වාහනයක් ගන්න අපි ගොඩ දෙනෙක්ට හීනයක් විතරයි
උන්ට ලැම්බෝ අපිට අම්මෝ තමා
Ow ban.uba kiyana eka aththa.oya uba kiyana jeep eka lankawe brandnew koti 2i75k withara wenawa










habai e arunama minissunge salary walin gahana tax ehema sahenna adui oya kiyana ratawal walata wada