ඇයි ලංකාවට payoneer Ban කරේ?

2osama

Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අද මගේ payoneer Account එකට නිකමට ලොග් උනා එක Ban වෙලා කිසිම Account එකක් පෙන්වන්නේ නැහැ ( මම ඔය මගුල ලොකුවට පාවිච්චි කරෙත් නැහැ )

    මොකක් ද බන් හේතුව ලංකාවට payoneer ban වෙන්න ? ලංකාවේ යක්ක පුත්තු ගිහින් payoneer එකත් හාලා ද🤦
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,936
    113
    34
    Kalutara
    ඇයි ලංකාවට payoneer agent කෙනෙක් ඉන්නවා නේද? උට කියල ඇරගන්න පුළුවන් වෙයි. හැබැයි උට එෆ්බී මැසේජ් දැම්මට බලන්නේ නෑ. ගෙදරට යන්න වෙයි හොයාගෙන.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔන්පනු ක්ලාස් ගොබිලො එකව්න්ට් හද හද ස්පෑම් කරපු හින්ද වෙන්න ඇති.
    අයියෝ 🤦

    ඇයි ලංකාවට payoneer agent කෙනෙක් ඉන්නවා නේද? උට කියල ඇරගන්න පුළුවන් වෙයි. හැබැයි උට එෆ්බී මැසේජ් දැම්මට බලන්නේ නෑ. ගෙදරට යන්න වෙයි හොයාගෙන.
    කවුද අර ebay කරන පොර ද?
    ------ Post added on Aug 23, 2024 at 11:08 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    monson

    Well-known member
  • May 7, 2007
    25,552
    28,421
    113
    ලංකාවට ban වෙලා නැහැ. ඔයාගේ account එක ban වෙලා ඇති .
     
    • Like
    Reactions: 2osama

    Rankwitz

    Well-known member
  • Jul 1, 2023
    930
    685
    93
    1724437728011.png

    payneer is working!
     
    • Love
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    Kattiya Scam kara bn ekai une.
    fake document dada account haduwa.
    ඔව් මේක නම් කරා අපේ http පුතාලා ඒ දවස් වල payoneer Accounts එකයි Documents Set එකත් එක්ක විකුනව
    පොන්න http රෙනව

    මම පාවිච්චි කරේ නැති නිසා වෙන්න ඇති වැඩ නැත්තේ
    ------ Post added on Aug 24, 2024 at 12:01 AM
     
    • Like
    Reactions: Rankwitz

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    මාසේ පඩිය එන්නේ Wise එකට. ඒකට නම් කෙලින්න එපා සිංහලයෝ.
     
    • Haha
    Reactions: 2osama

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    අද මගේ payoneer Account එකට නිකමට ලොග් උනා එක Ban වෙලා කිසිම Account එකක් පෙන්වන්නේ නැහැ ( මම ඔය මගුල ලොකුවට පාවිච්චි කරෙත් නැහැ )

    මොකක් ද බන් හේතුව ලංකාවට payoneer ban වෙන්න ? ලංකාවේ යක්ක පුත්තු ගිහින් payoneer එකත් හාලා ද🤦
    අවුරුදු 76ක් තොපිලා කරපුවායේ ප්‍රතිඵල තමයි වහලෝ ඔය...

    නැවත payoneer අරගෙන දෙන්නේ අනුර... :yes: :yes: :yes:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,610
    9,382
    113
    ban wenne nam na bocca
    oya oyage wistara dala unge support service ekata mail ekak danna
    dawas 2kin wage reply danawa
    math last week podi case ekak sortout kara gatta
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ඇයි ලංකාවට payoneer agent කෙනෙක් ඉන්නවා නේද? උට කියල ඇරගන්න පුළුවන් වෙයි. හැබැයි උට එෆ්බී මැසේජ් දැම්මට බලන්නේ නෑ. ගෙදරට යන්න වෙයි හොයාගෙන.
    *න්තෝනි කියන පොරද ? මම දැක්කා පොර හෙන ටෝක් දෙනවා එත් උගෙන් අහන අහන එකට බෑ කියනවා දැක්කා මිනිස්සුන්ට ඒ වගේම හැමදෙමටම සල්ලි ඉල්ලනවා වගේ ඌ, ඌට කියනවට වඩා හොදයි නිකන් ඉන්න එක
     
    • Haha
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    අවුරුදු 76ක් තොපිලා කරපුවායේ ප්‍රතිඵල තමයි වහලෝ ඔය...

    නැවත payoneer අරගෙන දෙන්නේ අනුර... :yes: :yes: :yes:
    හැම දේටම මෝඩයෙක් වගේ හොම්බ දාන්න එපා පොන්ස්

    අනුර අරගෙන දෙන්න දෙයක් ඉතුරු වෙලා නැහැ payoneer Register වෙන්න දෙනවා දැන්🤣
     
    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    ඇයි ලංකාවට payoneer agent කෙනෙක් ඉන්නවා නේද? උට කියල ඇරගන්න පුළුවන් වෙයි. හැබැයි උට එෆ්බී මැසේජ් දැම්මට බලන්නේ නෑ. ගෙදරට යන්න වෙයි හොයාගෙන.
    අර නුවර පැත්තෙ i8 පොර නේද?