ඇයි ලංකාවේ toyota පට්ට ගණන්?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ලංකාවේ ඇයි toyota වාහන පට්ට ගණන්? සාමාන්යෙන් Australia වේ එකම ගණන්වලට විකිනෙන Chinese වාහනෙකුයි Toyota වාහනේකුයි ගත්තොත් ලංකාවේ Chinese වාහනේ ලක්ෂ 20කට වඩා අඩුයි Toyota එකට වඩා. ජපානෙන් වාහන ගෙන්වන ලංකාවේ ඉන්න Importersලා පට්ට ලාබයක් තියාගන්නවා කියලා උඹලට හිතෙන්නේ නැද්ද? විශේෂයෙන්ම ජපානෙන් auctions වලින් ගන්න හැප්පිච්ච වාහන පවා මෙහෙ brand new කියලා පටවන එකේ මුන් ඒකාධිකාරයක් තියාගෙන ගේමක් ගහනවා නෙවෙයිද? අපි මේ ජපන් ජපන් කියලා නොවටිනා ගණන් දීල ගන්න වාහන ඇත්තටම මිට වඩා අඩුවට දෙන්න බැරිද? Taxඑකමද මේකට හේතුව?
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඉතින් බන් ලංකාව කියන්නේ පට්ට දුප්පත් රටක් නේහ්.. මෙහේ උන් රාවණා අදහන නිසා උන්ගේ මයින්ඩ් සෙට් වෙනස්.. ජීවිතේට හදන්න බෑ.. හැදෙන්නෙත් නෑ.. ඉතින් ඒ වගේ මිනිස්සුන්ව රවට්ටන්න ලේසී.. අනික රට දුවන්නෙත් වාහනවලට ගහන අසීමිත බද්දෙන්..

    අපිත් ඉතින් හම්බ කර කර ආණ්ඩුවට ණය ගෙවනවා... වාහන අඩුවට දෙන්න නම් රටේ අනික් දේවලුත් ඒ මට්ටමෙන් තියෙන්න ඕනේ.. 48 නිදහස ලැබිලා මේ රටට වෙච්ච සෙතක් නෑ... ඒ නිසා එන විදියට ගහ උළුවස්ස වගේ ඉන්න තියෙන්නේ...

    වෙන රටවල් පරණ වාහන විකුණ විකුණ අලුත් ඒවට අප්ඩේට් වෙනවා.. අවුරුදු 5 පදින්නෙත් නෑ.. අපි වගේ තුන්වෙනි පංතියේ රටවල් ඒ කුණුගොඩවල් Brandnew විදියට පිළිගන්නවා.. සමහරක් විට චප්ප වෙන්න හැප්පිලා.. ඒත් බඩු Brandnew ..

    රවී පොන්සියා ඇවිත් වාහන වලට බදු පිට බදු ගැහුවා.. වාහන මාකට් එක අනික් පැත්ත ගැහුවා.. රටේ මාකට් එකක් හැදුවා රාවණා පරපුරේ සිංහළු, තොපි පදින්න ඕනේ below 1000cc කියලා.. ටවුකන්ඩ දාලා... 1300 / 1500 / 2000 පැද්දොත් ටැක්ස් ගෙවපන්.. ඒවා හීනයක් කලා කොල්ලන්ට... යන යන තැන 660cc කෑලියි 1000cc කෑලියි.. ටෝයිස් වගේ.. හයියූ.... ගමේ අනාථ සිංහළු...!!!

    ජපානේ city දුවන්න හදන වාහන වලට මේහේ Luxury මාකට් එකක් හැදුවා.. අද කීයද ප්‍රිමියෝ එක?ශිට්.!. ජපානේ සුපිරිම වාහන ටික යන්නේ යුරෝපෙට.. ආසාවට මෙහෙට හොඳ Grade එකක් එන්නේ නෑ.. එන්නෙම cheap grade එක..

    සේල් කාරයොත් ඒකාධිකාරය තියන් ඉන්නේ.. උන් උන්ට කෙළවෙන්න දෙන්නේ නෑ.. මිනිස්සුන්ගේ පිටින් ඇරලා හරි උන් ගොඩ යනවා..

    ටාටා නැනෝ 11ත් පැනලා.. ඉන්දියායේ පාරේ අත ඇරලා දාන ටුක් ටුක් එක කීයද.. 10ත් පැනලා.. ලොල්... ආශික්ලන්තයක් බොලව් මේක.. :love2:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    ලංකාවේ නම් වාහන කියන්නේ මාෆියාව ක් . Japan වල කුඩු පට්ටම් වෙච්ච වාහන හදලා මෙහෙ වැඩි ගානට විකුණනවා . අපේ එවුන් ගිහින් කර ගහනවා
    ඔය Agent සින් නවත්වලා ඕනේ වාහන ටිකම ලංකාවේ හදන්න ඕනේ . හැමෝටම Brand New වාහනයක් ගන්න පුල්වන් .රටෙන් විදේශ විනිමය ඉතුරු වෙනවා ජොබ් ටිකකුත් හැදෙනවා
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    ලංකාවේ ඇයි toyota වාහන පට්ට ගණන්? සාමාන්යෙන් Australia වේ එකම ගණන්වලට විකිනෙන Chinese වාහනෙකුයි Toyota වාහනේකුයි ගත්තොත් ලංකාවේ Chinese වාහනේ ලක්ෂ 20කට වඩා අඩුයි Toyota එකට වඩා. ජපානෙන් වාහන ගෙන්වන ලංකාවේ ඉන්න Importersලා පට්ට ලාබයක් තියාගන්නවා කියලා උඹලට හිතෙන්නේ නැද්ද? විශේෂයෙන්ම ජපානෙන් auctions වලින් ගන්න හැප්පිච්ච වාහන පවා මෙහෙ brand new කියලා පටවන එකේ මුන් ඒකාධිකාරයක් තියාගෙන ගේමක් ගහනවා නෙවෙයිද? අපි මේ ජපන් ජපන් කියලා නොවටිනා ගණන් දීල ගන්න වාහන ඇත්තටම මිට වඩා අඩුවට දෙන්න බැරිද? Taxඑකමද මේකට හේතුව?
    tax eka neda machan. nethnn ehe auction ekenma ganna un innawa neda unta lebena price eka okane.. ekata Tax eka add wena ekane wenne. Aution price balanna puluwan ne. auction waladi unfair price ekakata bid wenawa ati used wahana.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඉතින් බන් ලංකාව කියන්නේ පට්ට දුප්පත් රටක් නේහ්.. මෙහේ උන් රාවණා අදහන නිසා උන්ගේ මයින්ඩ් සෙට් වෙනස්.. ජීවිතේට හදන්න බෑ.. හැදෙන්නෙත් නෑ.. ඉතින් ඒ වගේ මිනිස්සුන්ව රවට්ටන්න ලේසී.. අනික රට දුවන්නෙත් වාහනවලට ගහන අසීමිත බද්දෙන්..

    අපිත් ඉතින් හම්බ කර කර ආණ්ඩුවට ණය ගෙවනවා... වාහන අඩුවට දෙන්න නම් රටේ අනික් දේවලුත් ඒ මට්ටමෙන් තියෙන්න ඕනේ.. 48 නිදහස ලැබිලා මේ රටට වෙච්ච සෙතක් නෑ... ඒ නිසා එන විදියට ගහ උළුවස්ස වගේ ඉන්න තියෙන්නේ...

    වෙන රටවල් පරණ වාහන විකුණ විකුණ අලුත් ඒවට අප්ඩේට් වෙනවා.. අවුරුදු 5 පදින්නෙත් නෑ.. අපි වගේ තුන්වෙනි පංතියේ රටවල් ඒ කුණුගොඩවල් Brandnew විදියට පිළිගන්නවා.. සමහරක් විට චප්ප වෙන්න හැප්පිලා.. ඒත් බඩු Brandnew ..

    රවී පොන්සියා ඇවිත් වාහන වලට බදු පිට බදු ගැහුවා.. වාහන මාකට් එක අනික් පැත්ත ගැහුවා.. රටේ මාකට් එකක් හැදුවා රාවණා පරපුරේ සිංහළු, තොපි පදින්න ඕනේ below 1000cc කියලා.. ටවුකන්ඩ දාලා... 1300 / 1500 / 2000 පැද්දොත් ටැක්ස් ගෙවපන්.. ඒවා හීනයක් කලා කොල්ලන්ට... යන යන තැන 660cc කෑලියි 1000cc කෑලියි.. ටෝයිස් වගේ.. හයියූ.... ගමේ අනාථ සිංහළු...!!!

    ජපානේ city දුවන්න හදන වාහන වලට මේහේ Luxury මාකට් එකක් හැදුවා.. අද කීයද ප්‍රිමියෝ එක?ශිට්.!. ජපානේ සුපිරිම වාහන ටික යන්නේ යුරෝපෙට.. ආසාවට මෙහෙට හොඳ Grade එකක් එන්නේ නෑ.. එන්නෙම cheap grade එක..

    සේල් කාරයොත් ඒකාධිකාරය තියන් ඉන්නේ.. උන් උන්ට කෙළවෙන්න දෙන්නේ නෑ.. මිනිස්සුන්ගේ පිටින් ඇරලා හරි උන් ගොඩ යනවා..

    ටාටා නැනෝ 11ත් පැනලා.. ඉන්දියායේ පාරේ අත ඇරලා දාන ටුක් ටුක් එක කීයද.. 10ත් පැනලා.. ලොල්... ආශික්ලන්තයක් බොලව් මේක.. :love2:
    මට හිතෙන්නෙත් මේ Tax එක පිට ගහලා සේල් කාරයෝ පට්ට ගානක් තියෙනවා තව ඒකට උඩිනුත්. 300%ක් කියන්නේ අම්මගේ tax එකක් ඒක මදිවට තව රජයට සම්බන්ද සේල් කාරයෝ ටිකකුත් රවියා එක්ක සෙට්වෙලා ගේමක් ගැහුවා මම හිතන්නේ. දැන් වාහනයක් ගන්නවා කියන එක හීනයක් වගේ වෙලා තියෙන්නේ. තව ටික කාලෙකින් කියුබාව වගේ වෙයි මේකත්. පරණ සොකඩ ටික අටව අටව පදින. සේල් ආරයෝ දැන් වාහන ගෙන්නන්න දෙන්න කියල මැරෙන්න හදන්නෙත් ඕක තමයි. උන් අධික ලාබයක් තියනවා මේකට උඩින්.

    ලංකාවේ නම් වාහන කියන්නේ මාෆියාව ක් . Japan වල කුඩු පට්ටම් වෙච්ච වාහන හදලා මෙහෙ වැඩි ගානට විකුණනවා . අපේ එවුන් ගිහින් කර ගහනවා
    ඔය Agent සින් නවත්වලා ඕනේ වාහන ටිකම ලංකාවේ හදන්න ඕනේ . හැමෝටම Brand New වාහනයක් ගන්න පුල්වන් .රටෙන් විදේශ විනිමය ඉතුරු වෙනවා ජොබ් ටිකකුත් හැදෙනවා
    මාත් කියන්නේ ඔය මහින්දරා කටු වගේ නැතුව ලංකාවේ හොඳ කාර් බ්‍රෑන්ඩ් එකක් පටන් අරන් කොලිටි වාහන ගැහුවනම් හරි. Japan vehicle නම් සිරාවටම සමහර brand new කියලා එවන්නෙත් හැප්පිච්චා තමයි.
    ------ Post added on Jan 13, 2021 at 6:24 PM
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ලංකාවෙ සෙල් කරන අය අතරෙ තමයි ගොඩක් ලාබේ හිටින්නෙ. ජපානෙ එක්ස්පෝටර ඇවරේජ් ලාබෙ හිටින්නෙ යුනිට් ටිකට මන් 8 වගෙ. ලන්කාවට වාහන දාල ලාබ ගන්න නන් බල්ක් එකට දාන්න ඔනෙ. එක්ස්පෝටර්ස්ලා 3000 විතර ඉන්නවනෙ. තරගෙ වැඩි.එකම මොඩල් ටිකට හරක් වගෙ ගහනව. දැන් තමයි නියම මිලට වාහන යන්නෙ. ඩඩ්ලිගෙ කොල්ලා තමයි ඉතින් බල්ක් කරෙ. මැනුත් දැන් හාන්සි වගෙ.
     
    • Like
    Reactions: vito

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    tax eka neda machan. nethnn ehe auction ekenma ganna un innawa neda unta lebena price eka okane.. ekata Tax eka add wena ekane wenne. Aution price balanna puluwan ne. auction waladi unfair price ekakata bid wenawa ati used wahana.
    අනේ මන්දා බන් ගොඩක් උන් සේල් කාරයොන්ට එහෙම බනිනවා නේද තැලිච්ච වාහන හදලා විකුනනවා කියලා. Tax එකත් පට්ට වැඩියි සිරාවටම.

    ලංකාවෙ සෙල් කරන අය අතරෙ තමයි ගොඩක් ලාබේ හිටින්නෙ. ජපානෙ එක්ස්පෝටර ඇවරේජ් ලාබෙ හිටින්නෙ යුනිට් ටිකට මන් 8 වගෙ. ලන්කාවට වාහන දාල ලාබ ගන්න නන් බල්ක් එකට දාන්න ඔනෙ. එක්ස්පෝටර්ස්ලා 3000 විතර ඉන්නවනෙ. තරගෙ වැඩි.එකම මොඩල් ටිකට හරක් වගෙ ගහනව. දැන් තමයි නියම මිලට වාහන යන්නෙ. ඩඩ්ලිගෙ කොල්ලා තමයි ඉතින් බල්ක් කරෙ. මැනුත් දැන් හාන්සි වගෙ.
    ඒ කියන්නේ ලංකාවේ ඉන්න සේල් කාරයෝන්ටද ලොකුම ලැබේ? අරුන්ට නෙවෙයිද?
    ------ Post added on Jan 13, 2021 at 6:38 PM
     
    • Haha
    Reactions: Dragon Kolla

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    tax eka neda machan. nethnn ehe auction ekenma ganna un innawa neda unta lebena price eka okane.. ekata Tax eka add wena ekane wenne. Aution price balanna puluwan ne. auction waladi unfair price ekakata bid wenawa ati used wahana.
    Brandnew නම් අවුලක් නැහැ Used නම්
    ගෙන් වන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම බරපතල Damage තියෙන වාහන හදලා මේකෙන් ලොකු කට් එකක් තියා ගන්නවා වාහන ගෙන්වන එකා .

    ලංකාවේ වාහන ගණන් වැඩි වෙන්න නම් මූලික හේතුව අසාධාරණ Tax එක . ඒත් Tax එක අඩු කරලා වාහන ගෙන්වන්න දුන්නොත් ලංකාවේ පාරවල් වල Trafic එක තවත් වැඩි වෙනවා . 2015 ඉඳන් මේ වෙනකම් අපි ඒක කිලෝමීටර ක් අලුතෙන් පාරවල් හදලා නැහැ මචං . මේවා නිසා තමා වාහන වලට Tax ගහලා Import වලට Restrictions වැටිලා තියෙන්නේ
     
    • Like
    Reactions: vgp

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    Brandnew නම් අවුලක් නැහැ Used නම්
    ගෙන් වන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම බරපතල Damage තියෙන වාහන හදලා මේකෙන් ලොකු කට් එකක් තියා ගන්නවා වාහන ගෙන්වන එකා .

    ලංකාවේ වාහන ගණන් වැඩි වෙන්න නම් මූලික හේතුව අසාධාරණ Tax එක . ඒත් Tax එක අඩු කරලා වාහන ගෙන්වන්න දුන්නොත් ලංකාවේ පාරවල් වල Trafic එක තවත් වැඩි වෙනවා . 2015 ඉඳන් මේ වෙනකම් අපි ඒක කිලෝමීටර ක් අලුතෙන් පාරවල් හදලා නැහැ මචං . මේවා නිසා තමා වාහන වලට Tax ගහලා Import වලට Restrictions වැටිලා තියෙන්නේ
    මගෙනම් අදහස ඔය Traffic වැඩිවෙන කතාවත් බයිලයක් බන්. එහෙනම් Public transport හදන්න ඕනේ මිනිස්සුන්ට යන්න එන්න. ඒක නොකර වාහන වැලි හම්බ කරන්න ඕනේ හින්දා tax එඅක් අල්ලාගෙන ඉන්නවා. දැන් ගෙදර වාහනේ තිබුනට ගොඩක් උන් වැඩට යන්නේ බස් එකේ. අනිත් එක income tax ගෙවන්නේ නෑ ලංකාවේ උන්. පගාව දිදී වංචා කරනවා. මිනිස්සු direct tax වලට පුරුදු කරවලා නෑ.හැබැයි ඔය තැලිච්ච වාහන ගෙන්නන එකනම් සැරටම ලැබ තියාගෙන කරන මාෆියාවක්.
     
    • Like
    Reactions: vito

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    lankawata eddi yakada gold wenawa ekai. JK

    ekata hethuwa namak hada gana thiyana eka toyota wahana isara indalama relatable chat wala udama inna car maker kenek e wagema toyota godak wana e segments eke wena wahana ekka gathama drivability eka hondama eke EX townace starlet eka wage.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ ජපන් ජපන් කියලා නොවටිනා ගණන් දීල ගන්න වාහන ඇත්තටම මිට වඩා අඩුවට දෙන්න බැරිද?
    බැහැ, ඔය වාහන ජපානෙ දුවනකොට පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙනව.
    ඊටපස්සෙ ඕව රෙපෙයාර් කරනකොට ප්ලැටිනම්, ගෝල්ඩ් වගේ ලෝහ යොදාගන්නව.
    ඊට පස්සෙ, රීකන්ඩිශන් මිල තීරණය වෙන්නෙ අර ඇඩ් කරපු ලෝහ කොටස් වලටත් එක්ක. ඒකයි ගාන වැඩි.
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    Brandnew නම් අවුලක් නැහැ “Used නම්
    ගෙන් වන්නේ ගොඩක් වෙලාවට ඇත්තටම බරපතල Damage තියෙන වාහන හදලා මේකෙන් ලොකු කට් එකක් තියා ගන්නවා වාහන ගෙන්වන එකා .”-
    ඔනෙ නම් 2% -3% තියෙයි දැනගෙන දාන ඒවා.
    බැහැ, ඔය වාහන ජපානෙ දුවනකොට පොඩි පොඩි ඇක්සිඩන්ට් වෙනව.
    ඊටපස්සෙ ඕව රෙපෙයාර් කරනකොට ප්ලැටිනම්, ගෝල්ඩ් වගේ ලෝහ යොදාගන්නව.
    ඊට පස්සෙ, රීකන්ඩිශන් මිල තීරණය වෙන්නෙ අර ඇඩ් කරපු ලෝහ කොටස් වලටත් එක්ක. ඒකයි ගාන වැඩි.
    වෙලාවක ලයිවු ඔක්ෂන් එක දාන්න ඔනෙ යන ගනන් බලා ගන්න. ලංකාවෙ අය හිතන් ඉන්නෙ ජපානෙ තියෙන වාහන ඔක්කොම පටවන්නෙ ලංකාවට කියල. ලංකාව තියෙන්නෙ ලිසට් එකෙ 16-20 අතරෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    ලංකාවෙ වාහන බොඩි එකේ කෑලි පස් වුණාට පස්සෙත් පැලැස්තර දදා දුවනවා.

    ලේසියෙන්ම සහ ලාබෙටම පැලැස්තර දාන්න පුළුවන් ජපන් වාහනවලට, ජපානෙ පාවිච්චි කරල අයින් කරන අමතර කොටස් ලංකාවෙ සුලබ නිසා.

    ඉතින් ජපන් වාහනවලට ඉල්ලුම වැඩියි ඉල්ලුම වැඩි නිසා මිල වැඩියි
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මිල වැඩි නම් tax නිසා.
    ලංකාවේ agent ගෙන් ගත්තා නම් ඔය accident වෙච්ච වාහන එන්නේ නෑ. උන් ගෙන්නේ බ්‍රෑන්ඩ් නිව් නේ.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මිල වැඩි නම් tax නිසා.
    ලංකාවේ agent ගෙන් ගත්තා නම් ඔය accident වෙච්ච වාහන එන්නේ නෑ. උන් ගෙන්නේ බ්‍රෑන්ඩ් නිව් නේ.
    උන්ගේ පට්ට ගණන් මචන්, Agent කියන ගණන් බලුවම සේල් කාරයෙක්ගෙන් ගන්න එක ලාබයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    අලුත් (හෝ අවරුදු 5ක් වගේ ඇතුලත ඒවා) ගණන් ටැක්ස් එක නිසා
    පරණ ඒවා වැඩි නං ලංකාවේ උන්ගේ වාහන මාෆියාව නිසා
    වෙන රටක (ටැක්ස් එක වැඩි රටක උනත්) වාහනේ බ්‍රෑන්ඩ් නිව් අරං අවරුදු 5ක් දිව්වා කියන්නේ එකේ වටිනාකම මුල් වටිනාකමෙන් හතරෙන් එකකටත් වඩා අඩු ගානක් සෙකන්ඩ් හෑන්ඩ් මිල
    ලංකාවේ ජපන් සහ තෝරාගත් ඉන්දියන් වාහන කීපයක් ඊට වෙනස්
    උදාහරනෙකට 2002 විතර ආව 121 එකක් දැන් අවරුදු 18ක් පට්ට ගහල අතින් අත ගිහිං විකිනෙන්නේ ලක්ස 30 ඒ කාලේ ඕක අලුතෙන්ම ඊට අඩුයි. 2015 14.5 ට ගත්ත අල්ටෝව පට්ට ගහල 2021 දී විකුනන්නේ ලක්ස 22 ලු
    ඕක ගැන කිව්වම ඔස්තාර් ල නං කියන්නේ මුදලේ වටිනාකම අඩු වෙන නිසා ඒ කාලේ හැටියට ඒ ගාන උනාට දැන් ගණන් වැඩි කියල හිටං එතකොට ඔය තියරිය චයිනා , කොරියන් වාහන වලට අදාළ නැද්ද ? ඒවටත් ටැක්ස් ගෙවලානේ ගේන්නේ

    මම දන්නා එකෙක් S3 ෆෝන් එකක් ගට්ට 2012 වගේ මතක 50ක් උනා දැන් ඒක 5000 ට වත් විකුනන්න බෑ අවරුදු 8යි වෙන්නේ සුපිරියට තීනවා අලුත් බැටරි ඔප්ෂන් ඔක්කොම වැඩ ෆ්රස්ට් ඕනර්.
    වාහනත් හරි නං ඔහොම වෙන්න ඕනා එහෙම උනා නං ඔය යකඩ ගොඩවල් රත්තරන් බරට ගණන් වෙන්නේ නෑ