ඇයි ලංකාවේ toyota පට්ට ගණන්?

wiky123

Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    අලුත් (හෝ අවරුදු 5ක් වගේ ඇතුලත ඒවා) ගණන් ටැක්ස් එක නිසා
    පරණ ඒවා වැඩි නං ලංකාවේ උන්ගේ වාහන මාෆියාව නිසා
    වෙන රටක (ටැක්ස් එක වැඩි රටක උනත්) වාහනේ බ්‍රෑන්ඩ් නිව් අරං අවරුදු 5ක් දිව්වා කියන්නේ එකේ වටිනාකම මුල් වටිනාකමෙන් හතරෙන් එකකටත් වඩා අඩු ගානක් සෙකන්ඩ් හෑන්ඩ් මිල
    ලංකාවේ ජපන් සහ තෝරාගත් ඉන්දියන් වාහන කීපයක් ඊට වෙනස්
    උදාහරනෙකට 2002 විතර ආව 121 එකක් දැන් අවරුදු 18ක් පට්ට ගහල අතින් අත ගිහිං විකිනෙන්නේ ලක්ස 30 ඒ කාලේ ඕක අලුතෙන්ම ඊට අඩුයි. 2015 14.5 ට ගත්ත අල්ටෝව පට්ට ගහල 2021 දී විකුනන්නේ ලක්ස 22 ලු
    ඕක ගැන කිව්වම ඔස්තාර් ල නං කියන්නේ මුදලේ වටිනාකම අඩු වෙන නිසා ඒ කාලේ හැටියට ඒ ගාන උනාට දැන් ගණන් වැඩි කියල හිටං එතකොට ඔය තියරිය චයිනා , කොරියන් වාහන වලට අදාළ නැද්ද ? ඒවටත් ටැක්ස් ගෙවලානේ ගේන්නේ

    මම දන්නා එකෙක් S3 ෆෝන් එකක් ගට්ට 2012 වගේ මතක 50ක් උනා දැන් ඒක 5000 ට වත් විකුනන්න බෑ අවරුදු 8යි වෙන්නේ සුපිරියට තීනවා අලුත් බැටරි ඔප්ෂන් ඔක්කොම වැඩ ෆ්රස්ට් ඕනර්.
    වාහනත් හරි නං ඔහොම වෙන්න ඕනා එහෙම උනා නං ඔය යකඩ ගොඩවල් රත්තරන් බරට ගණන් වෙන්නේ නෑ
    අන්න ඒකයි, අපේ උන් හිතන් ඉන්නවා වාහන Toyota උනාම ඒවා සදාතනිකයි ඒවා ලෝක ධර්මතාවලට අහුවෙන්නේ නෑ කියලා. කෑලි හැලෙන අවුරුදු 20ක් පරණ වාහනත් නිකන් නමට ටොයෝටා නිසා ගණන් උස්සගෙන ඉන්නවා. ඒ අස්සේ ටොයෝටා ගත්ත උනුත් උන්ගේ වාහන හොඳ ගණන් වලට විකුණගන්න ජපන් වාහන පට්ට බයිලේ ගගහා ඉන්නවා.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland

    ඔව් බං ඕව මාර්කට් කරන උනුත් ඉන්නවා උන්ගේ ඒවා වැඩි මිලට විකුණගන්න
    එකෙක් ඉන්නවා උගේ ගාව තියෙනව කොරොල්ලා ලිමිටඩ් එඩිෂන් එකක් මූ fb එකේ ඒ ගැන කිසි දෙයක් නෑ වගේ පෝස්ට් දානවා කීයකට හරි ඒ ජාතියේ කාර් එකක් හොයනවා කියල :lol:
     
    • Haha
    Reactions: windows_ubuntu

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔව් බං ඕව මාර්කට් කරන උනුත් ඉන්නවා උන්ගේ ඒවා වැඩි මිලට විකුණගන්න
    එකෙක් ඉන්නවා උගේ ගාව තියෙනව කොරොල්ලා ලිමිටඩ් එඩිෂන් එකක් මූ fb එකේ ඒ ගැන කිසි දෙයක් නෑ වගේ පෝස්ට් දානවා කීයකට හරි ඒ ජාතියේ කාර් එකක් හොයනවා කියල :lol:
    මන්නම් එකකින් මට්ටු උනා, ආයේනම් ආපහු විකුනනකොට කෝටියක් වැඩියෙන් දෙන්න පුළුවන් කිව්වත් අවුරුදු 10කට එහා පරණ ඒවා ගන්නේ නෑ. ගමනක් යන්න ගියාම කවදාවත් කරදරයක් නැතුව ගිහින් ආවා කියන්න නෑ. මොකක්ම හරි හුත්තක් වෙනවා.
     
    • Like
    Reactions: kepu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මට හිතෙන්නෙත් මේ Tax එක පිට ගහලා සේල් කාරයෝ පට්ට ගානක් තියෙනවා තව ඒකට උඩිනුත්. 300%ක් කියන්නේ අම්මගේ tax එකක් ඒක මදිවට තව රජයට සම්බන්ද සේල් කාරයෝ ටිකකුත් රවියා එක්ක සෙට්වෙලා ගේමක් ගැහුවා මම හිතන්නේ. දැන් වාහනයක් ගන්නවා කියන එක හීනයක් වගේ වෙලා තියෙන්නේ. තව ටික කාලෙකින් කියුබාව වගේ වෙයි මේකත්. පරණ සොකඩ ටික අටව අටව පදින. සේල් ආරයෝ දැන් වාහන ගෙන්නන්න දෙන්න කියල මැරෙන්න හදන්නෙත් ඕක තමයි. උන් අධික ලාබයක් තියනවා මේකට උඩින්.

    මාත් කියන්නේ ඔය මහින්දරා කටු වගේ නැතුව ලංකාවේ හොඳ කාර් බ්‍රෑන්ඩ් එකක් පටන් අරන් කොලිටි වාහන ගැහුවනම් හරි. Japan vehicle නම් සිරාවටම සමහර brand new කියලා එවන්නෙත් හැප්පිච්චා තමයි.
    ------ Post added on Jan 13, 2021 at 6:24 PM
    ලංකාවටම කියලා Model හතරක් ගැහුවා නම් හරි වැඩිය ඕනේ නැහැ. එතැන ම සමානාත්මතාවය තියෙනවා . ලංකාවේ එවුන් වාහන ගන්නේ අල්ලපු ගෙදර එකාගේ වාහනේ බලාල. අල්ලපු ගෙදර එක ලක්ෂ 80 දීලා Premio එකක් ගෙනාවත් ඊළග ගෙදර එකා උගේ ඉඩම් කඩම් ගෙවල් දොරවල් හරි ගෙදර ගෑනි හරි විකුණලා කොටි 4 ක් දීලා V 8 එකක් බස්සනවා 😀
    මේවා ඔක්කොම බොරු වැඩ . වාහන නම් කොවත් වාහන අපි වගේ රටකට .මේ වාහන පස්සේ දුවන එක අමු මුලාවක් Option හොයා හොයා . අන්තිමට වෙන්නේ රටේ සල්ලි පිටරට ඇදිලා යන එක නිකන් යකඩ ගොඩවල් නිසා . මොකද වාහනේ Japan වලින් ගෙනාවා නම් ඒකට Orginal Parts ජපනෙන් ම ගෙන්න වෙනවා . වාහනේ ආයු කාලය ඉවර වෙනකොට අපි රටක් විදියට වාහනේට ගෙවපු ගාන වගේ 10 ගුණයක් ජපානෙට ගෙවලා Parts ගෙන්වන්න 😬

    මේ දේ තේරුම් ගත්ත ආසියාවේ රටවල් ගොඩක් කරන්නේ සීමිත Model ගානක් රට තුළම නිපදවා ගන්න එක . මැලේසියාව කරේ Perodua සහ Proton කියලා සමාගම් දෙකක් තෝරා ගත්ත එක.
    images
     
    සිරාවටම ඔය geely වගේ Chinese company එකක් හරි කමක් නෑ. උන්ට Volvo එහෙමත් අයිතියිනේ. හොඳ වාහන ගහනවානම් මෙහෙ ලක්ෂ 15-20 අතරේ පොඩි කාර් එකකුයි. 40-50 අතරේ corss over එකකුයි ගැහුවනම් මිනිස්සු අනවශ්‍ය විදියට සල්ලි නාස්ති කරගන්නේ නෑ සන්තකේම ජපානෙට පුද පුද.
     
    • Like
    Reactions: beziques and 2osama

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    සිරාවටම ඔය geely වගේ Chinese company එකක් හරි කමක් නෑ. උන්ට Volvo එහෙමත් අයිතියිනේ. හොඳ වාහන ගහනවානම් මෙහෙ ලක්ෂ 15-20 අතරේ පොඩි කාර් එකකුයි. 40-50 අතරේ corss over එකකුයි ගැහුවනම් මිනිස්සු අනවශ්‍ය විදියට සල්ලි නාස්ති කරගන්නේ නෑ සන්තකේම ජපානෙට පුද පුද.

    එහෙම කලත් මෙහෙ උන් වාහන මාදිලි දෙක තුනයි තින්නේ කියල ගණන් උස්සනව දැන් පෙන්නේ නැද්ද ඕන තරම් වාහන තිබිලත් හිඟයක් තීනවා වගේ මවා පාල ගණන් වැඩිකරගෙන තියෙන්නේ. ආණ්ඩුවෙන් ගණන් වැඩි කලේ නෑ නේ ටැක්ස් වැඩි කලෙත් නෑ ඒ උනාට රටේ තීන වාහන වල ගාන උන්ම වැඩි කරගෙන. එක්කෝ කරන්න තියෙන්නේ අලුත් ඒවාට ටැක්ස් ගහල අවරුදු 5 ට වඩා පරණ ඒවා ටැක්ස් ෆ්‍රී ගෙන්න දෙනවා කියන්න එතකොට ලක්සෙට දෙකට කාර් ජපානෙන් එයි මෙහෙ රත්තරන් ගාපු ඒවා අපහු උණු කරලා රත්තරන් ගන්න වෙන්නේ.

    මන්නම් එකකින් මට්ටු උනා, ආයේනම් ආපහු විකුනනකොට කෝටියක් වැඩියෙන් දෙන්න පුළුවන් කිව්වත් අවුරුදු 10කට එහා පරණ ඒවා ගන්නේ නෑ. ගමනක් යන්න ගියාම කවදාවත් කරදරයක් නැතුව ගිහින් ආවා කියන්න නෑ. මොකක්ම හරි හුත්තක් වෙනවා.

    මේකයි බං ජපන් කොමන් වාහන නේ මාර්කට්. ඔකේ ලිස්ට් එකක් තීනවා ඒ ලිස්ට් එකේ වාහන මූදේ දාල අරං වේලලා උනත් වික්කහැකි. ඕව තීන උන් හරියට මෙන්ටෙන්ස් කරන්නේ නෑ ඇටෙව්වා දුන්නා කැල්ල හරි උස්සං යන්න උන් ඉන්නවා. ඉතිං ඕව ගන්න එකා කට්ට කනවා මටත් සෙට් වෙලා තීනවා ඔය වගේ ඒවා.
     
    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    එහෙම කලත් මෙහෙ උන් වාහන මාදිලි දෙක තුනයි තින්නේ කියල ගණන් උස්සනව දැන් පෙන්නේ නැද්ද ඕන තරම් වාහන තිබිලත් හිඟයක් තීනවා වගේ මවා පාල ගණන් වැඩිකරගෙන තියෙන්නේ. ආණ්ඩුවෙන් ගණන් වැඩි කලේ නෑ නේ ටැක්ස් වැඩි කලෙත් නෑ ඒ උනාට රටේ තීන වාහන වල ගාන උන්ම වැඩි කරගෙන. එක්කෝ කරන්න තියෙන්නේ අලුත් ඒවාට ටැක්ස් ගහල අවරුදු 5 ට වඩා පරණ ඒවා ටැක්ස් ෆ්‍රී ගෙන්න දෙනවා කියන්න එතකොට ලක්සෙට දෙකට කාර් ජපානෙන් එයි මෙහෙ රත්තරන් ගාපු ඒවා අපහු උණු කරලා රත්තරන් ගන්න වෙන්නේ.
    මේකයි බං ජපන් කොමන් වාහන නේ මාර්කට්. ඔකේ ලිස්ට් එකක් තීනවා ඒ ලිස්ට් එකේ වාහන මූදේ දාල අරං වේලලා උනත් වික්කහැකි. ඕව තීන උන් හරියට මෙන්ටෙන්ස් කරන්නේ නෑ ඇටෙව්වා දුන්නා කැල්ල හරි උස්සං යන්න උන් ඉන්නවා. ඉතිං ඕව ගන්න එකා කට්ට කනවා මටත් සෙට් වෙලා තීනවා ඔය වගේ ඒවා.
    ඔන්න ඕක තමයි බන් උනේ. අවසානේ මට එපාම උනා. දැන් තියෙන වාහනේ MG එකක්. තව පොඩි එකක් ගන්න කියලා හිතුවා පෞද්ගලික වැඩ වලට. වාහන ගණන් දැක්කම තියෙන ගානට ගන්න වෙන්නේ අපේ සියවත් නොපැදපු පරන ජපන් හුචක්කු. තව ටික කාලයක් ඉවසලා පොඩි එකක් ගන්නවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    එහෙම කලත් මෙහෙ උන් වාහන මාදිලි දෙක තුනයි තින්නේ කියල ගණන් උස්සනව දැන් පෙන්නේ නැද්ද ඕන තරම් වාහන තිබිලත් හිඟයක් තීනවා වගේ මවා පාල ගණන් වැඩිකරගෙන තියෙන්නේ. ආණ්ඩුවෙන් ගණන් වැඩි කලේ නෑ නේ ටැක්ස් වැඩි කලෙත් නෑ ඒ උනාට රටේ තීන වාහන වල ගාන උන්ම වැඩි කරගෙන. එක්කෝ කරන්න තියෙන්නේ අලුත් ඒවාට ටැක්ස් ගහල අවරුදු 5 ට වඩා පරණ ඒවා ටැක්ස් ෆ්‍රී ගෙන්න දෙනවා කියන්න එතකොට ලක්සෙට දෙකට කාර් ජපානෙන් එයි මෙහෙ රත්තරන් ගාපු ඒවා අපහු උණු කරලා රත්තරන් ගන්න වෙන්නේ.

    මේකයි බං ජපන් කොමන් වාහන නේ මාර්කට්. ඔකේ ලිස්ට් එකක් තීනවා ඒ ලිස්ට් එකේ වාහන මූදේ දාල අරං වේලලා උනත් වික්කහැකි. ඕව තීන උන් හරියට මෙන්ටෙන්ස් කරන්නේ නෑ ඇටෙව්වා දුන්නා කැල්ල හරි උස්සං යන්න උන් ඉන්නවා. ඉතිං ඕව ගන්න එකා කට්ට කනවා මටත් සෙට් වෙලා තීනවා ඔය වගේ ඒවා.
    එහෙම කරන්න බැහැ. මැලේසියාවේ නම් Agent ලට වාහන දෙනකොට උපරිම මිලක් දෙනවා Ringgit 32 000 නම් උපරිම මිල ඊට වඩා විකුන්න බැහැ . හැබැයි Car Agent ඕනේ 32 000 ට වඩා අඩුවට විකුන්න පුළුවන්
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    එහෙම කරන්න බැහැ. මැලේසියාවේ නම් Agent ලට වාහන දෙනකොට උපරිම මිලක් දෙනවා Ringgit 32 000 නම් උපරිම මිල ඊට වඩා විකුන්න බැහැ . හැබැයි Car Agent ඕනේ 32 000 ට වඩා අඩුවට විකුන්න පුළුවන්

    මෙහෙ වෙන්නේ අලුතෙන් ආව ගානට වඩා වැඩි ගානකට යුස්ඩ් ඒවා විකුනනවා අවරුදු 5ක් විතර ගියාම. පරණ ඒවා අව්රුද්ද අනුව රේකියව අඩු වෙන්නේ නෑ. මාර්කට් වාහන කියල මගුලක් හදාගෙන තියෙන එක. මාර්කට් නං කැල්ල හරි නොවටිනා ගණන්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,570
    72,774
    113
    මාලඹේ
    මෙහෙ වෙන්නේ අලුතෙන් ආව ගානට වඩා වැඩි ගානකට යුස්ඩ් ඒවා විකුනනවා අවරුදු 5ක් විතර ගියාම. පරණ ඒවා අව්රුද්ද අනුව රේකියව අඩු වෙන්නේ නෑ. මාර්කට් වාහන කියල මගුලක් හදාගෙන තියෙන එක. මාර්කට් නං කැල්ල හරි නොවටිනා ගණන්
    මෙහෙ වාහන මාර්කට් එකක් කියලා දෙයක් නැහැ Bro මෙහෙ තියෙන්නේ වාහන මාෆියාව ක් . ජොබ් එකක් හරියට කරගන්න බැරි එවුන් ඔක්කොම වාහන කට්ටක් දෙකක් විකුණලා Agent ලා වෙනවා. වෙන එවුන් ගේ වාහන අරගෙන ලක්ෂ 5 ක් 6 ක් කොමිස් තියාගෙන විකුණනවා . ලංකාවේ ඉන්න කමැලි අපත යෝ ඔක්කොම Car sale කාරයො වෙනවා

    අර මම කලිනන් කිව්වා වගේ මෙහෙම වාහන හදලා විකුණන කොට පාලනයක් තියෙනවා . කාර් එකේ කොම්පැණි එකෙන්ම Brand New ලක්ෂ 20 ට දෙනවා නම් කවුරුත් පාවිච්චි කරපු එකක් ලක්ෂ 20 ට වැඩියෙන් ගන්න යන්නේ නැහැ
     
    • Like
    Reactions: silent one

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Okata loku story ekak thiyanawa.

    1977 wage wenakam lankawe thibbe okkoma European, American vehicles. moko e kale ape thibbe fixed exchange rate ekak. e nisa sapekshawa wasi una ganna eka. product eka quality. ethakota japan emerging level eke thibbe.

    1977 passe foreign currency rates float wenna dunna gaman USD, European currencies okkoma up una. anna ethakota thama ape buwala wena options beluwe. ethakota Japan products e level ekatama nethi unath hoda mattamaka thibba. namuth ape un japan wala exchange rate eke thiyana eheta meheta panina seen eke uparima wasi aran aduwata vehicles meheta genawa. ita passe mehe vehicle wedi una. ethakota part wedi una. Secondary market ekak heduna. ethakota European ewa ganan wedi nisa kawruth genawe ne. e hoda nethi nisa nemei. mehe agents la ne parts ganna widiyak ne. kawruth ganne ne e probs nisa. nethuwa quality issue ekak nemei.

    oya seen eka digatama giya japan yen ekath tika tika udata awa ape unuth bala bala tax wedi kara. onna eka parama 2015n passe mangala samaraweeraya taxes standardise karanna heduwa. u engine CC ekata tax eka heduwa. menna bole japan thama patta kiwwa un okkoma European ewa genna gatta. patta widiyata Audi, Mazda wage vahicle gennanna gatta. ewagema BMW, Benz pawa wedi una. moko ewa wala engine CC eka adu uth turbo walin wadi power ekak denawa. but CC eka adu nisa tax eka adu una. japan wala ethakota thibbe hybrid seen ekane.

    ita passe anduwa oya seen eka therum aran ayith luxury tax eka gahuwa. ethakota ayith vehicle prices supurudu level ekata awa. denuth USD, EURO up wena nisa ayith japan pettata thama api bara wenne. ewagema Indian. moko exchange rate eke eheta meheta yana nisa wasi ganna puluwan. anika ape unta sellam danna puluwan japan wala Europe ewata wada

    oka thama ettama story eka nethuwa wena quality issue ekak nemei. api itin e kale apple phone eke white ekatai black ekatai price dekak thibba ratak ne. kisima nithiyak nethi ratak nisa thama hema dema stable nette. e nisa ewa wala wasi aran secondary market eka business karayo control karanawa. hema welema apita padui business karayo laba gannawa. un okkoma LC open karala vahicle genalla interest gewa gewa innawa facility ekata. sale eka set unama okkoma allanawa. itin badu aduweida. agent lath melo wedak ne un aluth car ekak genakota e car eka market eke hodatama paranai
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මගෙනම් අදහස ඔය Traffic වැඩිවෙන කතාවත් බයිලයක් බන්. එහෙනම් Public transport හදන්න ඕනේ මිනිස්සුන්ට යන්න එන්න. ඒක නොකර වාහන වැලි හම්බ කරන්න ඕනේ හින්දා tax එඅක් අල්ලාගෙන ඉන්නවා. දැන් ගෙදර වාහනේ තිබුනට ගොඩක් උන් වැඩට යන්නේ බස් එකේ. අනිත් එක income tax ගෙවන්නේ නෑ ලංකාවේ උන්. පගාව දිදී වංචා කරනවා. මිනිස්සු direct tax වලට පුරුදු කරවලා නෑ.හැබැයි ඔය තැලිච්ච වාහන ගෙන්නන එකනම් සැරටම ලැබ තියාගෙන කරන මාෆියාවක්.
    නැ බන් ඒ දෙකේ පොඩි සම්බන්දයක් තියනවා, ලංකාවේ මිනිස්සුන්ගේ අමුතු මානසිකත්වයක් තියන්නේ, එක හින්දා නය වෙලා හරි තෙල් ගහගෙන තමන්ගේ වහනෙක යන්ඩ අසයි අනිත් අයට පේන්ඩ. බස් වල යන්ඩ කැමති නැ.
    අනිත් එක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරියට නැ බස් වල යන්ඩ ගියහම එපා වෙනවා.

    අපේ ගෙවල් ගාව පොරක් රෙඩි ගෝ කියලා එකක් ගත්තා දැන් ලග තියන කඩේට යන්නෙත් එකේ.

    2000 ට කලින් වගේ කොලබින් පිට එච්චර ට්‍රැෆික් එකක් තිබ්බේ නැ, කිසි කරදරයක් නැතුව පාරේ යන්ඩ පුළුවන් කම තිබ්බා. පස්සේ තමා ත්‍රීවීල්, පොඩි කාර් වැඩි උනේ. ලංකාවේ වෙන රටවලට සාපේක්ෂව පාරවල් එහෙම ඇදෙන් නැ නේ.

    මේ කිව්වේ මට හිතෙන හැටි,
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    කොයි මෝඩයද ලඟ කඩේටත් කාර් එකෙන් යන එකා.

    කාර් එකක් තියන් මමත් කොලඹට යන්නේ ට්‍රේන් එකේ.
    1. ට්‍රෙෆික් එක පට්ට විදියට වැඩියි. උදේට එක්ස්ප්‍රස් වේ එකේ දැම්මත්, එක්සිට් එකේ 15ක් විතර, ආයේ බේස්ලයින් හම්මෝඔ ෂැප.
    2. තෙල් ගණන් සාපේක්ෂව. මට ට්‍රේන් එකේ ගියොත් මාසෙටම 700ක්. කාර් එකේ ගියොත් දවසට 500යි.
     
    • Like
    Reactions: navinnuwan

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    මගෙනම් අදහස ඔය Traffic වැඩිවෙන කතාවත් බයිලයක් බන්. එහෙනම් Public transport හදන්න ඕනේ මිනිස්සුන්ට යන්න එන්න. ඒක නොකර වාහන වැලි හම්බ කරන්න ඕනේ හින්දා tax එඅක් අල්ලාගෙන ඉන්නවා. දැන් ගෙදර වාහනේ තිබුනට ගොඩක් උන් වැඩට යන්නේ බස් එකේ. අනිත් එක income tax ගෙවන්නේ නෑ ලංකාවේ උන්. පගාව දිදී වංචා කරනවා. මිනිස්සු direct tax වලට පුරුදු කරවලා නෑ.හැබැයි ඔය තැලිච්ච වාහන ගෙන්නන එකනම් සැරටම ලැබ තියාගෙන කරන මාෆියාවක්.
    නැ බන් ඒ දෙකේ පොඩි සම්බන්දයක් තියනවා, ලංකාවේ මිනිස්සුන්ගේ අමුතු මානසිකත්වයක් තියන්නේ, එක හින්දා නය වෙලා හරි තෙල් ගහගෙන තමන්ගේ වහනෙක යන්ඩ අසයි අනිත් අයට පේන්ඩ. බස් වල යන්ඩ කැමති නැ.
    අනිත් එක පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් හරියට නැ බස් වල යන්ඩ ගියහම එපා වෙනවා.

    අපේ ගෙවල් ගාව පොරක් රෙඩි ගෝ කියලා එකක් ගත්තා දැන් ලග තියන කඩේට යන්නෙත් එකේ.

    2000 ට කලින් වගේ කොලබින් පිට එච්චර ට්‍රැෆික් එකක් තිබ්බේ නැ, කිසි කරදරයක් නැතුව පාරේ යන්ඩ පුළුවන් කම තිබ්බා. පස්සේ තමා ත්‍රීවීල්, පොඩි කාර් වැඩි උනේ. ලංකාවේ වෙන රටවලට සාපේක්ෂව පාරවල් එහෙම ඇදෙන් නැ නේ.

    මේ කිව්වේ මට හිතෙන හැටි,
    කොයි මෝඩයද ලඟ කඩේටත් කාර් එකෙන් යන එකා.
    එහෙම තමා බන් සමහර උන්ට අමුතු මානසිකත්වයක් තියෙන්නේ, ඒ වගේ උන් ඉතින් අය බස් වල යනවා බොරු
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    94 ට කලින් වාහන මිල බලන්න!

    රීකන්ඩ්ශන් ටවුන් එස් එකක් ලක්ෂ 4.5 ට ගන්න පුළුවන් ඒ කාලේ, එහෙම ගත්තු ඒවා දැන් ලක්ෂ 25 ට විකිණෙන්නේ, චන්ද්‍රිකා ගෙන් ආණ්ඩුවෙන් තමයි අසාමාන්‍ය විදිහට ටැක්ස් ගහන්න ගත්තේ, එහෙම කලේ මන්ත්‍රී පර්මිට් එකේ වටිනාකම වැඩි කරන්න, ඊට කලින් පර්මිට් එකක් ඔහොම ලොකු ගණන් වලට විකිනුනේ නෑ.

    Okata loku story ekak thiyanawa.

    1977 wage wenakam lankawe thibbe okkoma European, American vehicles. moko e kale ape thibbe fixed exchange rate ekak. e nisa sapekshawa wasi una ganna eka. product eka quality. ethakota japan emerging level eke thibbe.

    1977 passe foreign currency rates float wenna dunna gaman USD, European currencies okkoma up una. anna ethakota thama ape buwala wena options beluwe. ethakota Japan products e level ekatama nethi unath hoda mattamaka thibba. namuth ape un japan wala exchange rate eke thiyana eheta meheta panina seen eke uparima wasi aran aduwata vehicles meheta genawa. ita passe mehe vehicle wedi una. ethakota part wedi una. Secondary market ekak heduna. ethakota European ewa ganan wedi nisa kawruth genawe ne. e hoda nethi nisa nemei. mehe agents la ne parts ganna widiyak ne. kawruth ganne ne e probs nisa. nethuwa quality issue ekak nemei.

    oya seen eka digatama giya japan yen ekath tika tika udata awa ape unuth bala bala tax wedi kara. onna eka parama 2015n passe mangala samaraweeraya taxes standardise karanna heduwa. u engine CC ekata tax eka heduwa. menna bole japan thama patta kiwwa un okkoma European ewa genna gatta. patta widiyata Audi, Mazda wage vahicle gennanna gatta. ewagema BMW, Benz pawa wedi una. moko ewa wala engine CC eka adu uth turbo walin wadi power ekak denawa. but CC eka adu nisa tax eka adu una. japan wala ethakota thibbe hybrid seen ekane.

    ita passe anduwa oya seen eka therum aran ayith luxury tax eka gahuwa. ethakota ayith vehicle prices supurudu level ekata awa. denuth USD, EURO up wena nisa ayith japan pettata thama api bara wenne. ewagema Indian. moko exchange rate eke eheta meheta yana nisa wasi ganna puluwan. anika ape unta sellam danna puluwan japan wala Europe ewata wada

    oka thama ettama story eka nethuwa wena quality issue ekak nemei. api itin e kale apple phone eke white ekatai black ekatai price dekak thibba ratak ne. kisima nithiyak nethi ratak nisa thama hema dema stable nette. e nisa ewa wala wasi aran secondary market eka business karayo control karanawa. hema welema apita padui business karayo laba gannawa. un okkoma LC open karala vahicle genalla interest gewa gewa innawa facility ekata. sale eka set unama okkoma allanawa. itin badu aduweida. agent lath melo wedak ne un aluth car ekak genakota e car eka market eke hodatama paranai

    77 න් පස්සේ රුපියල හිර නොකළ නිසා යුරෝපියන් වාහන ගණන් වැඩි වුනා ඒ නිසා යුරෝපියන් වාහන වෙනුවට චීප් ජැපනීස් ගන්න ගත්තා නෙවේ. ඇමෙරිකානු වෙළඳපොළේ, යුරෝපේ වුනත් ඔය වෙනස වුනා, හේතුව ජපන්නු යුරෝ වාහන වලට වඩා හොඳ එත් මිල අඩු වාහන හදපු නිසා. තෙල් මිල වැඩි වුනු නිසා, ජපන් වාහන බරින් අඩු ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන වුනු නිසා.
    ------ Post added on Jan 14, 2021 at 10:00 AM
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    හැමදාම මොන ත්‍රෙඩ් එකෙත් ඒ කාලේ එහෙමයි මේ කාලේ මෙහෙමයි කියලා කතා වෙන එක විතරයි වෙන්නේ. පාලකයොන්ට අපි මේ කතා කරන එවා පේන්නේ නෑ. දැක්කත් සිස්ටම් එක චේන්ජ් කරන්නේ නෑ මොකා ආවත්. අන්තිමට අපි නිකන් ලේ පුච්චගන්නවා විතරයි . ඉතින් එන්න එලකිරි මිතුරු කැල කිරියේ විහිලු ත්‍රෙඩ්, අසහන ත්‍රෙඩ් උඩට අරන් ලේ පිරිසිදු කරගන්න.😋😋😋
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේකේ හිටියා රත්තරන් කියල එකෙක්...ඌ ජපන් වාහන විකුනන එකෙක්...උගේ නමේ හැටියටම තමයි...රත්තරන් වගේ ගණන් ඒ නිසා ඒ වාහන