ඇමරිකාවෙ ටොයොටා කැම්රියක් ගෙමක් නැතුව 200,000miles (321,868 KM) දුවන්න පුලුවන් (Toyota,Honda) හොදටම මාකට් ඇමරිකාවෙත්
yako me wahana ganan gihilla tynne me anduwen wahana import krnna denne nati hinda.ඉතින් බන් ලංකාව කියන්නේ පට්ට දුප්පත් රටක් නේහ්.. මෙහේ උන් රාවණා අදහන නිසා උන්ගේ මයින්ඩ් සෙට් වෙනස්.. ජීවිතේට හදන්න බෑ.. හැදෙන්නෙත් නෑ.. ඉතින් ඒ වගේ මිනිස්සුන්ව රවට්ටන්න ලේසී.. අනික රට දුවන්නෙත් වාහනවලට ගහන අසීමිත බද්දෙන්..
අපිත් ඉතින් හම්බ කර කර ආණ්ඩුවට ණය ගෙවනවා... වාහන අඩුවට දෙන්න නම් රටේ අනික් දේවලුත් ඒ මට්ටමෙන් තියෙන්න ඕනේ.. 48 නිදහස ලැබිලා මේ රටට වෙච්ච සෙතක් නෑ... ඒ නිසා එන විදියට ගහ උළුවස්ස වගේ ඉන්න තියෙන්නේ...
වෙන රටවල් පරණ වාහන විකුණ විකුණ අලුත් ඒවට අප්ඩේට් වෙනවා.. අවුරුදු 5 පදින්නෙත් නෑ.. අපි වගේ තුන්වෙනි පංතියේ රටවල් ඒ කුණුගොඩවල් Brandnew විදියට පිළිගන්නවා.. සමහරක් විට චප්ප වෙන්න හැප්පිලා.. ඒත් බඩු Brandnew ..
රවී පොන්සියා ඇවිත් වාහන වලට බදු පිට බදු ගැහුවා.. වාහන මාකට් එක අනික් පැත්ත ගැහුවා.. රටේ මාකට් එකක් හැදුවා රාවණා පරපුරේ සිංහළු, තොපි පදින්න ඕනේ below 1000cc කියලා.. ටවුකන්ඩ දාලා... 1300 / 1500 / 2000 පැද්දොත් ටැක්ස් ගෙවපන්.. ඒවා හීනයක් කලා කොල්ලන්ට... යන යන තැන 660cc කෑලියි 1000cc කෑලියි.. ටෝයිස් වගේ.. හයියූ.... ගමේ අනාථ සිංහළු...!!!
ජපානේ city දුවන්න හදන වාහන වලට මේහේ Luxury මාකට් එකක් හැදුවා.. අද කීයද ප්‍රිමියෝ එක?ශිට්.!. ජපානේ සුපිරිම වාහන ටික යන්නේ යුරෝපෙට.. ආසාවට මෙහෙට හොඳ Grade එකක් එන්නේ නෑ.. එන්නෙම cheap grade එක..
සේල් කාරයොත් ඒකාධිකාරය තියන් ඉන්නේ.. උන් උන්ට කෙළවෙන්න දෙන්නේ නෑ.. මිනිස්සුන්ගේ පිටින් ඇරලා හරි උන් ගොඩ යනවා..
ටාටා නැනෝ 11ත් පැනලා.. ඉන්දියායේ පාරේ අත ඇරලා දාන ටුක් ටුක් එක කීයද.. 10ත් පැනලා.. ලොල්... ආශික්ලන්තයක් බොලව් මේක..![]()
lol උඹ හිතුවද මම ඒක නොදන්න තොත්ත බබෙක් කියලා?????yako me wahana ganan gihilla tynne me anduwen wahana import krnna denne nati hinda.
ane uba nm
kalin anduwe 45 ta vitz eka dn 55
උඹ හිතුවද මම මේ ගල් ගුහාවක් අස්සේ රින්ගන් හිටියා කියලා රටේ ලෝකේ වෙන දේවල් නොදැන ඉන්න???

2004 ~2005 passe wage ban tax waidi wenna gatte saha genna dunna awurudu gana enna enna adu kara... ape mama kenek 2000 wage dolphin ekak genawa laksha 6k wune..94 ට කලින් වාහන මිල බලන්න!
රීකන්ඩ්ශන් ටවුන් එස් එකක් ලක්ෂ 4.5 ට ගන්න පුළුවන් ඒ කාලේ, එහෙම ගත්තු ඒවා දැන් ලක්ෂ 25 ට විකිණෙන්නේ, චන්ද්‍රිකා ගෙන් ආණ්ඩුවෙන් තමයි අසාමාන්‍ය විදිහට ටැක්ස් ගහන්න ගත්තේ, එහෙම කලේ මන්ත්‍රී පර්මිට් එකේ වටිනාකම වැඩි කරන්න, ඊට කලින් පර්මිට් එකක් ඔහොම ලොකු ගණන් වලට විකිනුනේ නෑ.
77 න් පස්සේ රුපියල හිර නොකළ නිසා යුරෝපියන් වාහන ගණන් වැඩි වුනා ඒ නිසා යුරෝපියන් වාහන වෙනුවට චීප් ජැපනීස් ගන්න ගත්තා නෙවේ. ඇමෙරිකානු වෙළඳපොළේ, යුරෝපේ වුනත් ඔය වෙනස වුනා, හේතුව ජපන්නු යුරෝ වාහන වලට වඩා හොඳ එත් මිල අඩු වාහන හදපු නිසා. තෙල් මිල වැඩි වුනු නිසා, ජපන් වාහන බරින් අඩු ඉන්ධන කාර්යක්ෂමතාව වැඩි වාහන වුනු නිසා.
------ Post added on Jan 14, 2021 at 10:00 AM
Tax percentage tamai blnna ooni .2004 ~2005 passe wage ban tax waidi wenna gatte saha genna dunna awurudu gana enna enna adu kara... ape mama kenek 2000 wage dolphin ekak genawa laksha 6k wune..
ගාණ නම් වැඩි තමයි Warrenty එහෙම නම් හම්බ වෙනවා.උන්ගේ පට්ට ගණන් මචන්, Agent කියන ගණන් බලුවම සේල් කාරයෙක්ගෙන් ගන්න එක ලාබයි.
Sira kathawa.මෙහෙ වාහන මාර්කට් එකක් කියලා දෙයක් නැහැ Bro මෙහෙ තියෙන්නේ වාහන මාෆියාව ක් . ජොබ් එකක් හරියට කරගන්න බැරි එවුන් ඔක්කොම වාහන කට්ටක් දෙකක් විකුණලා Agent ලා වෙනවා. වෙන එවුන් ගේ වාහන අරගෙන ලක්ෂ 5 ක් 6 ක් කොමිස් තියාගෙන විකුණනවා . ලංකාවේ ඉන්න කමැලි අපත යෝ ඔක්කොම Car sale කාරයො වෙනවා
අර මම කලිනන් කිව්වා වගේ මෙහෙම වාහන හදලා විකුණන කොට පාලනයක් තියෙනවා . කාර් එකේ කොම්පැණි එකෙන්ම Brand New ලක්ෂ 20 ට දෙනවා නම් කවුරුත් පාවිච්චි කරපු එකක් ලක්ෂ 20 ට වැඩියෙන් ගන්න යන්නේ නැහැ
ඔව් මචන්, කොහොමත් toyota famous වෙලා තියෙන්නෙම reliability එක හින්දනේ. හැබැයි ලංකාවේ Toyota ලක්ෂ 30ට ගත්තනම් 200,000 miles දුවලා 50ට දෙන්න හදන්නේ. ලෝකේ කිසිම රටක මම දැකලා නෑ එහෙම වාහන ගණන් යනවා.ඇමරිකාවෙ ටොයොටා කැම්රියක් ගෙමක් නැතුව 200,000miles (321,868 KM) දුවන්න පුලුවන් (Toyota,Honda) හොදටම මාකට් ඇමරිකාවෙත්