ඇයි ලන්කාවෙ ගැහැණුන්ට දේශපාලනය ගැන කියවීමක්/ අවබෝධයක් නැත්තෙ? 🤔🤔🤔🤔

SK29

Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,986
    15,443
    113
    Female mind eka hema welema hoyanne thamanta nathi de.
    Serama sepa sampath thibbath miniha sepa denne nathnam athe sathe nathi eth hodata sepa dena ekek ekka yanawa.
    Just my 2 cents. This is valid for their political stand too.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    lankawe hatiyata eka hodai.

    lankawe deshapalanaya Neha. lankawe thiyenne nugath modayanta wahal kam karana system ekak.
    lankawe genu gewal wala thiyana case hatiyata owath oluwata da gaththahama iwarai.

    penne nedda @erozan @N A K A M U R A @nicjosh83 wahallu wage puka dena hati
     
    • Like
    Reactions: kolavari

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    Next time Namal Janadipathi wenawa
    janadipathi wenne mokaada kiyana eka nemei ponz man ahala thiyenne. :angry: :angry: :angry: :angry: :angry: sinhala bari ponna haththa

    ටික්ටොක් එකේ ඉන්ස්ටා එකේ ෆේස්බුක් එකේ කොල්ලන්ගෙ එටෙන්ශන් ගන්න පනදාගෙන වැඩ කරනකොට මොන දේශපාලන කියවීම්ද
    social media wala nathi gahanuth echchara thamayi neh. man kiyanne awurudu 40ta wadi aya.
    ------ Post added on Feb 6, 2022 at 10:35 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    janadipathi wenne mokaada kiyana eka nemei ponz man ahala thiyenne. :angry: :angry: :angry: :angry: :angry: sinhala bari ponna haththa

    social media wala nathi gahanuth echchara thamayi neh. man kiyanne awurudu 40ta wadi aya.
    ------ Post added on Feb 6, 2022 at 10:35 AM
    ඕෆ්ලයින් කේලම් පරම්පරාව 😂😂
     
    • Like
    Reactions: SK29

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කතාව ඇත්ත. මම හිතන්නෙ උන්ට ඉන්ට්‍රස්ට් එකක් නෑ ඒව ගැන. තමන් ඉන්න පොඩි සර්කල් එකක් ඇතුලෙ වෙන දේවල් විතරයි උන්ට අදාල. අනිත් දේවල් දන්නෙ නෑ. දැනගන්න උවමනාවකුත් නෑ. ගෑනු විතරක් නෙවෙයි සමහර පිරිමිත් ඔහොමයි. උන් දේශපාලනය කියල දන්නේ නිව්ස් වලට කියන ටික විතරයි. ගෑනුන්ගෙයි උන්ගෙයි වැඩි වෙනසකුත් නෑ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය ආකර්ශනය වගේ මාර්තෘකා දාන්ඩ එපා ගුපියන්ට තරහ යනව, උන් හිතාගෙන ඉන්නෙ දැක්කම දවසම මුස්පේන්තු වෙන ලප කොටා සහ ලොට තනය තමයි නායකයො කියල..🤭🤭
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    කතාව ඇත්ත. මම හිතන්නෙ උන්ට ඉන්ට්‍රස්ට් එකක් නෑ ඒව ගැන. තමන් ඉන්න පොඩි සර්කල් එකක් ඇතුලෙ වෙන දේවල් විතරයි උන්ට අදාල. අනිත් දේවල් දන්නෙ නෑ. දැනගන්න උවමනාවකුත් නෑ. ගෑනු විතරක් නෙවෙයි සමහර පිරිමිත් ඔහොමයි. උන් දේශපාලනය කියල දන්නේ නිව්ස් වලට කියන ටික විතරයි. ගෑනුන්ගෙයි උන්ගෙයි වැඩි වෙනසකුත් නෑ
    උන්ට ඉන්ට්‍රස්ට් එකක් නැති උනේ ඇයි? 🤔 🤔

    උබ වතුකරේ එහෙම කෙනෙක් එක්ක දේශපාලනේ කතා කරපන්කෝ..උන්ටත චන්ද අයිතිය තියෙනවා..
    උබ කියන්නෙ, වතුකරයේ ගෑණුන්ට දේශපාලනය ගැන අවබෝධයක් තියෙනවා කියලද?
    ------ Post added on Feb 6, 2022 at 11:14 AM

    ඕෆ්ලයින් කේලම් පරම්පරාව 😂😂
    ow egollo thamai
    ------ Post added on Feb 6, 2022 at 11:15 AM

    ගෑනු විතරක් නෙවෙයි පිරිමිත් එහෙමයි
    gaanunta sapekshawa pirimita godak loku awabodayak thiyenawa. and pirimi deshapalanaya gena hithanawa. katha karanawa.
    ------ Post added on Feb 6, 2022 at 11:16 AM
     
    • Like
    Reactions: iworld

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
    පිරිමින්ට තියනවද ....?
     
    • Like
    Reactions: shenat

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ගෑනු විතරක් නෙවෙයි.සමහර පිරිමිත් ඉන්නව.මම හිතන්නෙ ඕක වෙන්නෙ මාන්නය, අනුන්ගෙ මතය පිලිගැනීමට අකමැත්ත, තමන් හැමවෙලේම හරි කියන අදහස, විචාරය කිරීමේ හැකියාව තාර්කික හැකියාව අඩුවීම හින්ද කියල...
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,127
    113
    Me loke mole tiyena chanda dayakayek kiyala deyak na. Hema ekama vote karanne tamanta hambena information anuwa, information denne media walin, news hadena event create wenne rate inna business karayo ganna decision anuwa. Umbala kochchara intelligent voters la kiyala htuwat heta bus gamunu ta puluwan bus gastuwa wadi karala umbalawa anduwat ekka taraha karawanna. Election kiyanne nikan umbalata awrudu ganakata podi illusion of choice ekak hadala dena athal ekak witarai.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
    පිරිම හොදට බලල අධ්‍යයනය කරලා දෙන්නේ ... අනේ පලයන් පකෝ යන්න .. ඔක්කොම එකයි ... මි හරක් ඉන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඔය ආකර්ශනය වගේ මාර්තෘකා දාන්ඩ එපා ගුපියන්ට තරහ යනව, උන් හිතාගෙන ඉන්නෙ දැක්කම දවසම මුස්පේන්තු වෙන ලප කොටා සහ ලොට තනය තමයි නායකයො කියල..🤭🤭
    උඹ වගේ බාගෙට ගෑනුන්ටත් ජන්දෙ හරියන්නෑ @erozan . උඹලට අඩි පොලේ ගහල පපුවට ගහගන්න, සාටකයක් දාන එකෙක් හරි නැත්තං දාන එකෙක්ගෙ පොල්ලෙල්ලක් හරි දැක්ක ගමන් ලිංගිකව ආකාර්ශනේ වෙලා චන්දෙත් දීලා උකත් දෙන්න යනව
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඔව් බන් මාත් , දැකල තියෙනවා, උන් හිතන්නේ එක උන්ට අදාල නැති දෙයක් කියලා . අපි හම්බකලොත් අපි කනවා
    කියල හිතාගෙන ඉන්නේ හුගක් උන් . ඒ උනාට උන් දන්නේ නැ මේ හල්පරුවෝ ගන්න සමහර තීරණ නිසා උන්ගේ ළමයින්ටත් ඒ පව් ගෙවන්න වෙනවා කියල