මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.
උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.
මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.
උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ?