ඇයි ලන්කාවෙ ගැහැණුන්ට දේශපාලනය ගැන කියවීමක්/ අවබෝධයක් නැත්තෙ? 🤔🤔🤔🤔

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,628
    22,775
    113
    අම්බකිස්ස
    උබ කතා කරලා තියෙනව නං අපිට කියපන්කො උන් කියන ඒවා. :D ෂුවර් එකටම අර වතු ඡන්ද ගන්න එවුන් ටික දෙවියො කියලා සලකනව ඇති. 🤣🤣



    ඊයා @erozan පොන්ස් 🤣🤣
    ------ Post added on Feb 7, 2022 at 3:45 AM
    ගෝඨට රට පාලනය කරන්න උරුමය්ක් නෑලු.බන්ඩාරනායක කෙනෙක් හරි සේනානායක කෙනෙක් හරි එන්න ඕනිලු රට පාලනය කරන්න කියලා කිව්වා.මේ ලගදි..උන් ජන්දේ දවසට ජන්ද කොලෙන් අලියා හරි අත හරි හොයලා කතිරේ ගහලා එනවා.එතනින් එහා දෙයක් නෑ.

    onna itin lankawe deshapalane :ROFLMAO:


    Capture.png
    ගූන්පී ගොන් බඩු බොරුවට්නේ අන්ඩුව වැඩ කරන්නේ නෑ කියලා බනින්නේ
    ------ Post added on Feb 7, 2022 at 6:46 AM
     
    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඔය ආකර්ශනය වගේ මාර්තෘකා දාන්ඩ එපා ගුපියන්ට තරහ යනව, උන් හිතාගෙන ඉන්නෙ දැක්කම දවසම මුස්පේන්තු වෙන ලප කොටා සහ ලොට තනය තමයි නායකයො කියල..🤭🤭
    තෝ එහෙනන් ඒක තමා 4 ගොන්ජ එනකන් මැදගෙන බලන් හිටියෙ. .🤭🤭.🤭🤭
     

    The_PeaceMaker

    Active member
  • Aug 30, 2021
    186
    238
    43
    Peacemaker Squad
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
    පිරිමි කියලත් වෙනසක් නැ
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    Unta gewal wala karanna wada thitenawa, rassawata yana gaaniyekta unath gedara gihin puka uda daagena phone eka eka oba oba inna welaawak na.