ඇයි ලන්කාවෙ ගැහැණුන්ට දේශපාලනය ගැන කියවීමක්/ අවබෝධයක් නැත්තෙ? 🤔🤔🤔🤔

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    පිරිමින්ට තියනවද ....?
    තිබිල මොකටද 🤷
    දැන් එහෙම හිතෙනවා බන්

    ඔව් බන් මාත් , දැකල තියෙනවා, උන් හිතන්නේ එක උන්ට අදාල නැති දෙයක් කියලා . අපි හම්බකලොත් අපි කනවා
    කියල හිතාගෙන ඉන්නේ හුගක් උන් . ඒ උනාට උන් දන්නේ නැ මේ හල්පරුවෝ ගන්න සමහර තීරණ නිසා උන්ගේ ළමයින්ටත් ඒ පව් ගෙවන්න වෙනවා කියල

    හැබයි උන් චන්දේ දවසේ උදේම ගිහින් මයින්ත මාතියට දීලා තමා එන්නේ ...
    පොල්ලෙලක් උනත් කිවේ ඒකනේ
    ------ Post added on Feb 6, 2022 at 8:56 PM
     
    • Like
    Reactions: vibhashana

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,901
    1,945
    113
    අනන්තයේ
    ඔය ආකර්ශනය වගේ මාර්තෘකා දාන්ඩ එපා ගුපියන්ට තරහ යනව, උන් හිතාගෙන ඉන්නෙ දැක්කම දවසම මුස්පේන්තු වෙන ලප කොටා සහ ලොට තනය තමයි නායකයො කියල..🤭🤭
    වහල් කම් කරන කාලකන්නිත් ඉන්නවා ඒ අස්සේ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    ගෑනු හොඳයි. වේස බයියො දෙන්නෙ උන්ගෙ අප්පොච්චිලා ඡන්දේ දීපු එකාගේ ලේ ගෑවෙච එකෙකුට.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    පිරිම හොදට බලල අධ්‍යයනය කරලා දෙන්නේ ... අනේ පලයන් පකෝ යන්න .. ඔක්කොම එකයි ... මි හරක් ඉන්නේ

    මන් මෙතන කියන්නෙ නෑ, පිරිමි ගැඹුරින් වාද කරලා, හෙන විචක්ශනශීලී බුද්ධියකින් කල්පනා කරලා චන්දෙ දෙනවා කියල.
    මන් කියන්නෙ කෝච්චියෙ, බස් එකේ යද්දි ආතල් එකට හරි කතා කරනවා නෙහ් කියලා. උන් අඩුම ගානෙ politics කියන topic එක ගෙන කතා කරන්වා, වාද කරනවා, බැන ගන්නවා.
     
    • Like
    Reactions: TCB Rox

    Mr.Doo

    Active member
  • Jul 14, 2014
    173
    105
    43
    ඔය ආකර්ශනය වගේ මාර්තෘකා දාන්ඩ එපා ගුපියන්ට තරහ යනව, උන් හිතාගෙන ඉන්නෙ දැක්කම දවසම මුස්පේන්තු වෙන ලප කොටා සහ ලොට තනය තමයි නායකයො කියල..🤭🤭
    ගොනා....
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    පිරිමි අඩුම ගානෙ දේශපාලකයෙක් කියන්නෙ මොකක්ද කියලා අහනවා ඌට බැනල කොමෙන්ට් දාන්න ඔනෙ නිසා. එක්කො තමන් එක්ක ඉන්න ඒ දේශපලකයට කඩේ යන එකෙක්ව මෙන්ශන් කරලා බයිට් කරන්න ඔනෙ නිසා. ගෑණු එහෙමවත් නැනෙ බන්.

    අය වැය ආවම පිරිමි ඒකෙන් මොනවාද තමන්ට තියෙන සහන කියල හරි කියවනවා, බදු වැඩි කරලද, අඩු කරලද කියලවත් අහනවා. ගෑණු ඔය මුකුත් නෑනෙ බන්. උන්ට අය වැය කියල එකක් ආවත් එකයි නැතත් එකයි.
     
    • Like
    Reactions: TCB Rox

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    තොට එහෙම හිතෙන්නේ තෝ ආශ්‍රය කරන ගෑනු ඔක්කොම එහෙම වෙන්න ඇති ... වැදගත් ගනු ආශ්‍රය කරපන් එතකොට හරි
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,582
    8,945
    113
    තොට එහෙම හිතෙන්නේ තෝ ආශ්‍රය කරන ගෑනු ඔක්කොම එහෙම වෙන්න ඇති ... වැදගත් ගනු ආශ්‍රය කරපන් එතකොට හරි
    Tonight Show Reaction GIF by The Tonight Show Starring Jimmy Fallon
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
    ලංකාවේ කාන්තාව බුද්ධිමත් නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.

    ගෙදර තීරණ ගන්නෙ ඇය නෙවෙයි පිරිමියා නම්. ඇය රැකියාවක් කරනවා ද, එසේනම් කොතනද, නැතිනම් ගෙදර ඉන්නවද කියලා තියෙන්නේ කරන්නේ පිරිමියා නම්

    එහෙව් කාන්තාවට පිරිමියාට විරුද්ධව යමින් දේශපාලන මතයක් දරන්නට...
    පිරිමියාගේ දේශපාලන මතය විවේචනය කරන්නට.....
    තමන් ඇවැසි ූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූ ටීවී චැනලයේ ප්‍රවෘත්ති බලන්නට..... ඉඩක් තිබෙනවා ද?

    හොඳ වෙලාවට ලංකාවේ රහස් ඡන්ද ක්‍රමයක් තිබුනේ.
     
    • Haha
    Reactions: kolavari

    Sen-lu

    Well-known member
  • ලංකාවේ කාන්තාව බුද්ධිමත් නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.

    ගෙදර තීරණ ගන්නෙ ඇය නෙවෙයි පිරිමියා නම්. ඇය රැකියාවක් කරනවා ද, එසේනම් කොතනද, නැතිනම් ගෙදර ඉන්නවද කියලා තියෙන්නේ කරන්නේ පිරිමියා නම්

    එහෙව් කාන්තාවට පිරිමියාට විරුද්ධව යමින් දේශපාලන මතයක් දරන්නට...
    පිරිමියාගේ දේශපාලන මතය විවේචනය කරන්නට.....
    තමන් ඇවැසි ූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූූ ටීවී චැනලයේ ප්‍රවෘත්ති බලන්නට..... ඉඩක් තිබෙනවා ද?

    හොඳ වෙලාවට ලංකාවේ රහස් ඡන්ද ක්‍රමයක් තිබුනේ.
    කොහෙද බං පිරිමින්ට ඕන ටීවි චැනල් බලන්න පුළුවන්. 😂
    ගෑණු හින්ද උංගෙ මතේ අහන්නෙ නැති දෙයක් ලංකාවෙනම් නෑ. කොටින්ම මුස්ලිම් පවුල්වල පවා.

    ගෑණු ගොඩක් තමන්ගෙ වටේ දේවල් බලන්නෙ. ඒකයි හේතුව උං දේසපාලනේ වගේ මාතෘකා ගැන වැඩිය ඉන්ට්‍රස්ට් නෑ. ගෑනුත් එක්ක ඉන්නකොට උං කථාකරන මාතෘකා බලපංකො අපි ජීවිතේට ඒ මාතෘකා ගැන කතා කරල නෑ.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
    ඉතින් පිරිමි කියලත් වෙනස මොකක්ද?
    සේම් සිනාරියෝ
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මන් දැකල තියෙන හුඟක් ගැහැණු චන්දෙ දෙන්නෙ එක්කො පෞර්ශයට, එක්කො තමන්ගෙ පවුලෙ අය දෙන පක්ශෙට.

    උන්ට අඩුම ගානෙ චන්දෙ ඉල්ලන්නෙ කවුද කියලාවත් හොයල බලන්න ඔනෙ නැහැ.
    තමන් අයිති වෙන ආසනය මොකක්ද වත් දන්නෙත් නෑ.
    දැන් ලන්කාවෙ අමාත්‍ය මණ්ඩලය ගැන පොඩ්ඩක්වත් දන්නෙ නෑ.

    මේක මේ හොඳට ඉගෙනගත්ත, හොඳ රස්සාවල් කරන ගැහැණුන්ටත් අදාලයි. ඒ වගේම වයස් භේදයක් නැතිව ඔක්කොම ඒ වගේ.

    උබල හිතන විදියට ඇයි එහෙම වෙලා තියෙන්නෙ? 🤔🤔🤔🤔
    මෙච්චර පුකේ ඇරලත්, ඒ ගෑනුන්ගේ මිනිස්සු එකුන්ටම චන්දෙ දෙන්නේ ඇයි? 10 පාරකින් වත් පාඩමක් ඉගන ගන්නේ නැති මොලේ මැරිච්ච තකතිරුවෝ රැලක් වගේ උන්ටම හුරේ දදා චන්දෙ දෙන්න දුවන්නේ ඇයි? ඒකට උත්තරයක් උඹ දන්නවද?
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    mona deshapalaneda hutto mehe eka ekata puka denna aye deshapalana danumak ona da ?? :rofl::rofl:
    patta molayak :shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සමහර ගෑනු සහ ඒ ආශ්‍රිත උන් චන්දේ දෙන්නේ ලිංගික ආකර්ෂනයට..

    බලපන් දැන් මේ ත්‍රෙඩ් එකේම ඉරෝසන් කියන එකා දාලා තියෙන්නේ "උදේම දැක්කම මුස්පේන්තු අනුර", "ලොට තන් සජිත්" එහෙම කියලා...

    ඒ කියන්නේ ඌ චන්දේ දෙන්නේ ඌට දැක්කම එක්කෝ සිරියාවන්ත වෙන්න ඕනේ...නැත්තම් හොඳ තන් දෙකක් තියෙන්න ඕනේ...ඌට වැඩක් නෑ විදේශ ප්‍රතිපත්ති, සැලසුම් වගේ දේවල්...

    ඒකයි මන් කිව්වේ..
     
    • Like
    Reactions: TCB Rox

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,379
    1
    4,075
    113
    This applies to males too.
    Most of them do not read papers and books and had forgotten what happened 6 months ago so how can they remember what they said 6 years ago when why came to power.
    We are living in an age of 'mis' INFORMATION. So male or females needs to get adjusted to this . All media are manipulated for party requirements.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,800
    87,223
    113
    ආශ්චර්යමත් රටක
    උබ වතුකරේ එහෙම කෙනෙක් එක්ක දේශපාලනේ කතා කරපන්කෝ..උන්ටත චන්ද අයිතිය තියෙනවා..

    උබ කතා කරලා තියෙනව නං අපිට කියපන්කො උන් කියන ඒවා. :D ෂුවර් එකටම අර වතු ඡන්ද ගන්න එවුන් ටික දෙවියො කියලා සලකනව ඇති. 🤣🤣

    උඹ වගේ බාගෙට ගෑනුන්ටත් ජන්දෙ හරියන්නෑ @erozan . උඹලට අඩි පොලේ ගහල පපුවට ගහගන්න, සාටකයක් දාන එකෙක් හරි නැත්තං දාන එකෙක්ගෙ පොල්ලෙල්ලක් හරි දැක්ක ගමන් ලිංගිකව ආකාර්ශනේ වෙලා චන්දෙත් දීලා උකත් දෙන්න යනව

    ඊයා @erozan පොන්ස් 🤣🤣
    ------ Post added on Feb 7, 2022 at 3:45 AM