ගෝඨට රට පාලනය කරන්න උරුමය්ක් නෑලු.බන්ඩාරනායක කෙනෙක් හරි සේනානායක කෙනෙක් හරි එන්න ඕනිලු රට පාලනය කරන්න කියලා කිව්වා.මේ ලගදි..උන් ජන්දේ දවසට ජන්ද කොලෙන් අලියා හරි අත හරි හොයලා කතිරේ ගහලා එනවා.එතනින් එහා දෙයක් නෑ.උබ කතා කරලා තියෙනව නං අපිට කියපන්කො උන් කියන ඒවා.ෂුවර් එකටම අර වතු ඡන්ද ගන්න එවුන් ටික දෙවියො කියලා සලකනව ඇති.
ඊයා @erozan පොන්ස්
------ Post added on Feb 7, 2022 at 3:45 AM
ගූන්පී ගොන් බඩු බොරුවට්නේ අන්ඩුව වැඩ කරන්නේ නෑ කියලා බනින්නේonna itin lankawe deshapalane
![]()
------ Post added on Feb 7, 2022 at 6:46 AM
ෂුවර් එකටම අර වතු ඡන්ද ගන්න එවුන් ටික දෙවියො කියලා සලකනව ඇති.
