KasunKDP:22705014 said:ඇයි උබට කොල්ලෙක්ට ලවු කරන්න හිතෙන්නෙ නැද්ද.?![]()
මං ඌට ආදරෙයි
බිස්කට් දීල පුරුදු වෙලා දැන් කුස්සියෙ දොර අරින සද්දෙ ඇහුන ගමං ඌ ලඟ පාතක ඉන්නවනං දූවගෙන එනව
හැබැයි තාම නුහුරු ගතිය යංතං තියෙනව. ඌ ලඟට යද්දි ඌ දුවන්න හදනව
පූස් කිව්වාම දුවන එක නවත්තල හැරිල ලඟට ඇවිල්ල කකුල් දෙකේ ඇතිල්ලෙනව
බල්ලට ඕක පේන්න බෑ
කාලකන්නිය
උට පූසගෙ සද්දෙ ඇහුනත් ඇති එනව කන්න *රි බල්ල
දවසක් ඔය වගේ පූස් පැටියෙක්ව වඩාගෙන ඉන්න අතරෙ බල්ල ආව බුරාගෙන පයින්න ගැහුව පයිං කීස් ගාගෙන දුවන්න
එදා ඉඳන් මං පූසෙක් එක්ක ඉන්දැද්දි සැරෙන් උගෙ නම කියපු ගමං නැට්ට අකුලගෙන යන්න යනව 
අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉඳන් කොහෙද ඉඳල පූසෙක් එනවමං ඌට ආදරෙයි

![]()

පූසො කියන්නෙ මාර සත්තු ජාතියක්...
දැන් ඉන්න පූසට ඉස්සෙල හිටපු පූසට ඉස්සෙල්ල හිටපු පූස සමහර වෙලාවට මට කරදර කරනව කෑම ඉල්ලල... මම කෑම දැම්මම ඌ ගිහිල්ල වෙන පූසෙක් එක්කන් ඇවිල්ල ඌට කන්න දීල බලන් ඉන්නව...![]()
එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති
අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න
මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද 
පව් බල්ලා,බල්ලො ගොඩක් ආසයි බිස්කට් කන්න. උඹට පස්සෙ ආපු පූසා ලොකු උනා එහෙනම්![]()
මට කොහොමත් ඌව පෙන්නන්න බෑ
ඌ මැරෙන දවස එනකං බලං ඉන්නෙ 
අඩෝ සිරාවට ?එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති
අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න
මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද
![]()

අඩෝ සිරාවට ?එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති
අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න
මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද
මං කොහොමත් බල්ලව ගේන එකට කැමති වුනේ නෑමට කොහොමත් ඌව පෙන්නන්න බෑ
ඌ මැරෙන දවස එනකං බලං ඉන්නෙ
![]()

හොඳට නින්ද යනව 
![]()
උන් මාර ගතිගුන තියන බුද්දිමත් ලස්සන සත්තු ජාතියෙක්...![]()

පූසියො පැටවු දාන්න ගත්තම තමයී වැඩිපුර මීයෝ අල්ලන්නෙ. ඒ අල්ලලා ඌ කනව වෙනුවට ඌ පැටවුන්ට දෙනව.
පුස අපිට ආදරේට ද කොහෙද ඕවා ගෙනල්ලා දෙන්නෙ අපි කයි කියල හිතල
මම නම් cheer කරනව කරපු වැඩේට. ඌ ඇඟේ ඇතිල්ලීම පුරු පුරු ගානවා.
මම හිතුවේ ඉස්සර ඔය අනික් මිනිස්සු කියනව වගේ පුසො මිනිස්සුන්ට එච්චර fit එකක් නැති ජාතියක් කියලා.
පස්සෙ තේරුනේ දැන් ඉන්න එකාට මම ළඟටම ඇවිත් අහල පහලින් නිදාගන්න ඕන කියලා. ඌ ඉන්නෙ computer එක උඩ නැත්තන් table එක උඩ keyboard එක ඉස්සරහ නිදාගෙන.
සමහර වෙලාවට කෙලින්ම monitor එක ඉස්සරහ ඇවිල්ලා විදුරු වගේ හිට ගන්නවා full cover වෙන්න. එහාට කරාම පුරු පුරු ගානවා. පස්සේ එතනම නිදා ගන්නවා.
ආයේ work කරලා ඉවර වෙලා bed එකට ආවම ඌ ට bed එකට එන්න ඕන. නැත්තං එතැනම ළඟ පුටුවට එන්න ඕන. පස්සෙ morter එක start කරා වගේ පුරු පුරු සද්දෙ එළි වෙනකන් මහොඳට නින්ද යනව
![]()
මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ
පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න
දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ 
අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉඳන් කොහෙද ඉඳල පූසෙක් එනවමං ඌට ආදරෙයි
බිස්කට් දීල පුරුදු වෙලා දැන් කුස්සියෙ දොර අරින සද්දෙ ඇහුන ගමං ඌ ලඟ පාතක ඉන්නවනං දූවගෙන එනව
හැබැයි තාම නුහුරු ගතිය යංතං තියෙනව. ඌ ලඟට යද්දි ඌ දුවන්න හදනව
පූස් කිව්වාම දුවන එක නවත්තල හැරිල ලඟට ඇවිල්ල කකුල් දෙකේ ඇතිල්ලෙනව
බල්ලට ඕක පේන්න බෑ
කාලකන්නිය
උට පූසගෙ සද්දෙ ඇහුනත් ඇති එනව කන්න *රි බල්ල
දවසක් ඔය වගේ පූස් පැටියෙක්ව වඩාගෙන ඉන්න අතරෙ බල්ල ආව බුරාගෙන පයින්න ගැහුව පයිං කීස් ගාගෙන දුවන්න
එදා ඉඳන් මං පූසෙක් එක්ක ඉන්දැද්දි සැරෙන් උගෙ නම කියපු ගමං නැට්ට අකුලගෙන යන්න යනව
![]()

ballonta gahanna epaaaWhiteWalker:22705107 said:අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉඳන් කොහෙද ඉඳල පූසෙක් එනවමං ඌට ආදරෙයි
බිස්කට් දීල පුරුදු වෙලා දැන් කුස්සියෙ දොර අරින සද්දෙ ඇහුන ගමං ඌ ලඟ පාතක ඉන්නවනං දූවගෙන එනව
හැබැයි තාම නුහුරු ගතිය යංතං තියෙනව. ඌ ලඟට යද්දි ඌ දුවන්න හදනව
පූස් කිව්වාම දුවන එක නවත්තල හැරිල ලඟට ඇවිල්ල කකුල් දෙකේ ඇතිල්ලෙනව
බල්ලට ඕක පේන්න බෑ
කාලකන්නිය
උට පූසගෙ සද්දෙ ඇහුනත් ඇති එනව කන්න *රි බල්ල
දවසක් ඔය වගේ පූස් පැටියෙක්ව වඩාගෙන ඉන්න අතරෙ බල්ල ආව බුරාගෙන පයින්න ගැහුව පයිං කීස් ගාගෙන දුවන්න
එදා ඉඳන් මං පූසෙක් එක්ක ඉන්දැද්දි සැරෙන් උගෙ නම කියපු ගමං නැට්ට අකුලගෙන යන්න යනව
![]()
![]()
අඩෝ සිරාවට උන් එලි වෙනකං පුරු පුරු ගානවද ?මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ
පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න
දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ
![]()

![]()
අඩෝ සිරාවට උන් එලි වෙනකං පුරු පුරු ගානවද ?මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ
පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න
දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ
![]()

ballonta gahanna epaaa
අනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක 
Rockstar Athelete:22705439 said:ballonta gahanna epaaa
සිරාවටම , බල්ලා කියන්නේ නිහඩ සේවයක් කරන සතෙක්.බළල් බෙටි වල විස අවුරුදු ගාණක් යනකන් තියෙනවා. පැගුණාම ඇස්වල පෙනීම දුර්වල කරන්න පුළුවන් සැරක් තියෙන්නේඅනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක
![]()