ඇයි ලව් කරන්නේ?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ඇයි ලව් කරන්නේ?

    ඇයි බන් උඹලා ලව් කරන්නේ?? ලව් කරන උන් මොනවද කතා කරන්නේ ඔච්චර සෙක්ස් ගැනද?? එපා වෙන්නෙ නැද්ද හැමදම එක්කෙනෙක්ට ලව් කරන්න??
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උබට කොල්ලෙක්ට ලවු කරන්න හිතෙන්නෙ නැද්ද.?:confused:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    KasunKDP:22705014 said:
    ඇයි උබට කොල්ලෙක්ට ලවු කරන්න හිතෙන්නෙ නැද්ද.?:confused:

    ලව්ද දන්නෑ ඒත් මට කතා කර කර ඉන්න , මැරි කරන්න විකාර කරන්න වගේ ඒවාට ආසාවක් නෑ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉඳන් කොහෙද ඉඳල පූසෙක් එනව :) මං ඌට ආදරෙයි :love: බිස්කට් දීල පුරුදු වෙලා දැන් කුස්සියෙ දොර අරින සද්දෙ ඇහුන ගමං ඌ ලඟ පාතක ඉන්නවනං දූවගෙන එනව :) හැබැයි තාම නුහුරු ගතිය යංතං තියෙනව. ඌ ලඟට යද්දි ඌ දුවන්න හදනව :sorry: පූස් කිව්වාම දුවන එක නවත්තල හැරිල ලඟට ඇවිල්ල කකුල් දෙකේ ඇතිල්ලෙනව :love: බල්ලට ඕක පේන්න බෑ :no: කාලකන්නිය :angry: උට පූසගෙ සද්දෙ ඇහුනත් ඇති එනව කන්න *රි බල්ල :angry: දවසක් ඔය වගේ පූස් පැටියෙක්ව වඩාගෙන ඉන්න අතරෙ බල්ල ආව බුරාගෙන පයින්න ගැහුව පයිං කීස් ගාගෙන දුවන්න :angry: එදා ඉඳන් මං පූසෙක් එක්ක ඉන්දැද්දි සැරෙන් උගෙ නම කියපු ගමං නැට්ට අකුලගෙන යන්න යනව :)
     
    පූසො කියන්නෙ මාර සත්තු ජාතියක්...:love:

    දැන් ඉන්න පූසට ඉස්සෙල හිටපු පූසට ඉස්සෙල්ල හිටපු පූස සමහර වෙලාවට මට කරදර කරනව කෑම ඉල්ලල... මම කෑම දැම්මම ඌ ගිහිල්ල වෙන පූසෙක් එක්කන් ඇවිල්ල ඌට කන්න දීල බලන් ඉන්නව...
    :love::(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    පව් බල්ලා,බල්ලො ගොඩක් ආසයි බිස්කට් කන්න. උඹට පස්සෙ ආපු පූසා ලොකු උනා එහෙනම් :sorry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පූසො කියන්නෙ මාර සත්තු ජාතියක්...:love:

    දැන් ඉන්න පූසට ඉස්සෙල හිටපු පූසට ඉස්සෙල්ල හිටපු පූස සමහර වෙලාවට මට කරදර කරනව කෑම ඉල්ලල... මම කෑම දැම්මම ඌ ගිහිල්ල වෙන පූසෙක් එක්කන් ඇවිල්ල ඌට කන්න දීල බලන් ඉන්නව...
    :love::(

    අඩෝ සිරාවට ? :shocked: එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති :) අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න :baffled: මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද :sorry:

    පව් බල්ලා,බල්ලො ගොඩක් ආසයි බිස්කට් කන්න. උඹට පස්සෙ ආපු පූසා ලොකු උනා එහෙනම් :sorry:

    මං කොහොමත් බල්ලව ගේන එකට කැමති වුනේ නෑ :no: මට කොහොමත් ඌව පෙන්නන්න බෑ :no: ඌ මැරෙන දවස එනකං බලං ඉන්නෙ :D
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    asdasdasdas.png
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අඩෝ සිරාවට ? :shocked: එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති :) අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න :baffled: මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද :sorry:

    :D :D

    උන් මාර ගතිගුන තියන බුද්දිමත් ලස්සන සත්තු ජාතියෙක්... :love:
     
    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    Flip a coin. After you get the result, if you still feel like flipping the coin once again then you already know the answer.

    IMHO if you would have truly loved your girlfriend then you would not have fallen for the second girl.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අඩෝ සිරාවට ? :shocked: එහෙනං උන් දෙන්න ගජ යාලුවො වෙන්න ඇති :) අපේ කලිං හිටපු එකෙක් මීයෙක් අල්ලගත්තොත් දොර ගාවට ගෙනත් දාල තියනව උදේට දොර අරිද්දි අපිට පේන්න :baffled: මං හිතන්නෙ උට අපිය දඩයම් කරන්න උගන්නන්න ඕනෙ වෙලාද කොහෙද :sorry:

    මං කොහොමත් බල්ලව ගේන එකට කැමති වුනේ නෑ :no: මට කොහොමත් ඌව පෙන්නන්න බෑ :no: ඌ මැරෙන දවස එනකං බලං ඉන්නෙ :D

    පූසියො පැටවු දාන්න ගත්තම තමයී වැඩිපුර මීයෝ අල්ලන්නෙ. ඒ අල්ලලා ඌ කනව වෙනුවට ඌ පැටවුන්ට දෙනව.
    පුස අපිට ආදරේට ද කොහෙද ඕවා ගෙනල්ලා දෙන්නෙ අපි කයි කියල හිතල :rolleyes:

    මම නම් cheer කරනව කරපු වැඩේට. ඌ ඇඟේ ඇතිල්ලීම පුරු පුරු ගානවා.

    මම හිතුවේ ඉස්සර ඔය අනික් මිනිස්සු කියනව වගේ පුසො මිනිස්සුන්ට එච්චර fit එකක් නැති ජාතියක් කියලා.

    පස්සෙ තේරුනේ දැන් ඉන්න එකාට මම ළඟටම ඇවිත් අහල පහලින් නිදාගන්න ඕන කියලා. ඌ ඉන්නෙ computer එක උඩ නැත්තන් table එක උඩ keyboard එක ඉස්සරහ නිදාගෙන.
    සමහර වෙලාවට කෙලින්ම monitor එක ඉස්සරහ ඇවිල්ලා විදුරු වගේ හිට ගන්නවා full cover වෙන්න හරහට. එහාට කරාම පුරු පුරු ගානවා. පස්සේ එතනම නිදා ගන්නවා.

    ආයේ work කරලා ඉවර වෙලා bed එකට ආවම ඌ ට bed එකට එන්න ඕන. නැත්තං එතැනම ළඟ පුටුවට එන්න ඕන. පස්සෙ morter එක start කරා වගේ පුරු පුරු සද්දෙ එළි වෙනකන් ම :rolleyes: හොඳට නින්ද යනව :lol:
     
    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :D :D

    උන් මාර ගතිගුන තියන බුද්දිමත් ලස්සන සත්තු ජාතියෙක්... :love:

    :yes: :love:

    පූසියො පැටවු දාන්න ගත්තම තමයී වැඩිපුර මීයෝ අල්ලන්නෙ. ඒ අල්ලලා ඌ කනව වෙනුවට ඌ පැටවුන්ට දෙනව.
    පුස අපිට ආදරේට ද කොහෙද ඕවා ගෙනල්ලා දෙන්නෙ අපි කයි කියල හිතල :rolleyes:

    මම නම් cheer කරනව කරපු වැඩේට. ඌ ඇඟේ ඇතිල්ලීම පුරු පුරු ගානවා.

    මම හිතුවේ ඉස්සර ඔය අනික් මිනිස්සු කියනව වගේ පුසො මිනිස්සුන්ට එච්චර fit එකක් නැති ජාතියක් කියලා.

    පස්සෙ තේරුනේ දැන් ඉන්න එකාට මම ළඟටම ඇවිත් අහල පහලින් නිදාගන්න ඕන කියලා. ඌ ඉන්නෙ computer එක උඩ නැත්තන් table එක උඩ keyboard එක ඉස්සරහ නිදාගෙන.
    සමහර වෙලාවට කෙලින්ම monitor එක ඉස්සරහ ඇවිල්ලා විදුරු වගේ හිට ගන්නවා full cover වෙන්න. එහාට කරාම පුරු පුරු ගානවා. පස්සේ එතනම නිදා ගන්නවා.

    ආයේ work කරලා ඉවර වෙලා bed එකට ආවම ඌ ට bed එකට එන්න ඕන. නැත්තං එතැනම ළඟ පුටුවට එන්න ඕන. පස්සෙ morter එක start කරා වගේ පුරු පුරු සද්දෙ එළි වෙනකන් ම :rolleyes: හොඳට නින්ද යනව :lol:

    අඩෝ සිරාවට උන් එලි වෙනකං පුරු පුරු ගානවද ? :shocked: මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ :sorry: පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න :sorry: දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපේ ගෙදරට දැන් ටික කාලෙක ඉඳන් කොහෙද ඉඳල පූසෙක් එනව :) මං ඌට ආදරෙයි :love: බිස්කට් දීල පුරුදු වෙලා දැන් කුස්සියෙ දොර අරින සද්දෙ ඇහුන ගමං ඌ ලඟ පාතක ඉන්නවනං දූවගෙන එනව :) හැබැයි තාම නුහුරු ගතිය යංතං තියෙනව. ඌ ලඟට යද්දි ඌ දුවන්න හදනව :sorry: පූස් කිව්වාම දුවන එක නවත්තල හැරිල ලඟට ඇවිල්ල කකුල් දෙකේ ඇතිල්ලෙනව :love: බල්ලට ඕක පේන්න බෑ :no: කාලකන්නිය :angry: උට පූසගෙ සද්දෙ ඇහුනත් ඇති එනව කන්න *රි බල්ල :angry: දවසක් ඔය වගේ පූස් පැටියෙක්ව වඩාගෙන ඉන්න අතරෙ බල්ල ආව බුරාගෙන පයින්න ගැහුව පයිං කීස් ගාගෙන දුවන්න :angry: එදා ඉඳන් මං පූසෙක් එක්ක ඉන්දැද්දි සැරෙන් උගෙ නම කියපු ගමං නැට්ට අකුලගෙන යන්න යනව :)

    :angry::angry: ballonta gahanna epaaa
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    WhiteWalker:22705107 said:

    ඊයා යකෝ පූසෝ මහ ජරා සත්තු ජාතියක් හරිම ෆැන්සියි
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    :yes: :love:

    අඩෝ සිරාවට උන් එලි වෙනකං පුරු පුරු ගානවද ? :shocked: මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ :sorry: පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න :sorry: දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ :(

    ඔව් මාව දැක්ක ගමන් පුරු පුරුව පටං ගන්නව :lol:

    අපිට වඩා උන්ට පුරු පුරු ගන්නකොට relax එකක් දැනෙනවලු
     
    Last edited:
    • Like
    Reactions: WhiteWalker

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    :yes: :love:

    අඩෝ සිරාවට උන් එලි වෙනකං පුරු පුරු ගානවද ? :shocked: මං පූසෙක්ව ලඟින් තියං නිදාගෙනම නෑ :sorry: පොඩි කාලෙ ආසයි ඒ වුනාට අම්ම බැන්න :sorry: දැන් බෑ පොඩ්ඩක් මොකේ හරි අතක් ගෑවුනත් හෝදන්න ඕනෙ :(

    OCD :sorry::sorry:
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    :angry::angry: ballonta gahanna epaaa

    සිරාවටම , බල්ලා කියන්නේ නිහඩ සේවයක් කරන සතෙක්.බළල් බෙටි වල විස අවුරුදු ගාණක් යනකන් තියෙනවා. පැගුණාම ඇස්වල පෙනීම දුර්වල කරන්න පුළුවන් සැරක් තියෙන්නේ :yes: අනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක :angry:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    Rockstar Athelete:22705439 said:
    :angry::angry: ballonta gahanna epaaa

    සිරාවටම , බල්ලා කියන්නේ නිහඩ සේවයක් කරන සතෙක්.බළල් බෙටි වල විස අවුරුදු ගාණක් යනකන් තියෙනවා. පැගුණාම ඇස්වල පෙනීම දුර්වල කරන්න පුළුවන් සැරක් තියෙන්නේ :yes: අනික මට පේන්න බැරි කන්න ගත්තම රෙකෝඩර් එක වගේ අදෝනාව පටන් ගන්න එක :angry:

    සිරාවට
     
    • Like
    Reactions: Rockstar Athelete