ඇයි සන්චාරකයන්ට මෙහෙම කරන්නේ?

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
Samahara places thiyenava tourists lata vadiyen charge karala vadiyen facilities denava.
මොනවාගෙ පහසුකම් ද බොස්.:D?
ප්‍රධාන‍ම දේ කෑම බීම,හරියට නිදා ගන්න,බාත්රුම් ටෙයිලට්,අරක්ෂාව පහසුකම් මේවා දෙන්න පුළුවන් AC කෑම ඔක්කම එක්ක සමන්‍ය ගෙස්ට් හවුස් එකකට $70කට දෙන්න පුළුවන් නියමෙටම.ටුවරිස් කියන්නෙ සංචාරයකයානේ ..එතන එඅයගෙ ප්‍රධාන අරමුණු සංචාරය කිරිම,ලංකාවේ සංසකෘතිය විඳින්න ගවෙශනය කරන්න,ලංකාවේ දකින්න න.ලංකාවේ මිනිස්සු හඳුනාගන්න.:D:yes:

$30 ක් අරගෙන් ටුවරිස්ලාට සිගිරියෙ පහසුකම් දෙන්නෙ නැහෙනේ.එතන ‍පුරාවිද්‍යත්ම වටිනා කමක් තියන තැනක්නේ..ඇතුලුවි‍ම පමණයිනේ දෙන්නෙ....කමක් නෑ ඔය පොතක් වාගෙ දෙයක් සිගිරිය ගැන තියන වාගෙම මැප් එකක් සිගිරිය සිතියම් කරපු.නැතිනම් සයිට් ගයිඩ් කෙනෙක් වාගෙ දෙනවානම්.හරි වටිනවා.:D
 
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    ඇයි බන්, විදේශ සන්චාරකයන්ගෙන් සීගිරිය බලන්න වැඩි ගානක් ගන්නේ.. US$30.00 ගන්නවා. ලන්කාවේ අයට එහෙම නැ. ඒ ඇයි?

    මචං, මම නම් මේකේ මොනවත් වැරැද්දක් දකින්නේ නෑ. මේක ලංකාවේ හොදයි. සමහරක් රටවල් වල පොඩි දෙයක් පෙන්නනත් මාර ගනන් ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනවාගෙ පහසුකම් ද බොස්.:D?
    ප්‍රධාන‍ම දේ කෑම බීම,හරියට නිදා ගන්න,බාත්රුම් ටෙයිලට්,අරක්ෂාව පහසුකම් මේවා දෙන්න පුළුවන් AC කෑම ඔක්කම එක්ක සමන්‍ය ගෙස්ට් හවුස් එකකට $70කට දෙන්න පුළුවන් නියමෙටම.ටුවරිස් කියන්නෙ සංචාරයකයානේ ..එතන එඅයගෙ ප්‍රධාන අරමුණු සංචාරය කිරිම,ලංකාවේ සංසකෘතිය විඳින්න ගවෙශනය කරන්න,ලංකාවේ දකින්න න.ලංකාවේ මිනිස්සු හඳුනාගන්න.:D:yes:

    $30 ක් අරගෙන් ටුවරිස්ලාට සිගිරියෙ පහසුකම් දෙන්නෙ නැහෙනේ.එතන ‍පුරාවිද්‍යත්ම වටිනා කමක් තියන තැනක්නේ..ඇතුලුවි‍ම පමණයිනේ දෙන්නෙ....කමක් නෑ ඔය පොතක් වාගෙ දෙයක් සිගිරිය ගැන තියන වාගෙම මැප් එකක් සිගිරිය සිතියම් කරපු.නැතිනම් සයිට් ගයිඩ් කෙනෙක් වාගෙ දෙනවානම්.හරි වටිනවා.:D
    උබ හරි මචන්. ලන්කාවේ ටුවරිසම් කන්සෙප්ට් එක වැරදියි.. සුද්දො ලන්කාවට එන්නේ නැ කැසිනො ගහන්න. උන් එන්නේ නැ හරක් මස් කාලා වයින් බීලා ඩිස්කො නටන්න. උන් ඒවා ඩේලි උන්ගේ රටවල කරනවා. ඒකම මෙහෙ කරන්න ඩොලර් 1000ක් දිලා එයාර් ටිකට් එකක් අරන් මෙහේ එන්නේ නැ. සුද්දො ආසයි, මෙහේ ගමේ ජීවිතේ බලන්න. ගම්වල ඇවිදින්න. මිනිස්සුත් එක්ක කතා කරන්න. පන්සලකට යන්න, ආයුර්වේද ට්‍රීට්මන්ට් එකක් කරන්න. කොස් දෙල් කැම කන්න. කැවුම් කිරිබත් බලන්න. කොටින්ම උන් හෙන ආසයි සරම් අදින්න. ඒක තමයි මාකට් කරන්න ඔනේ. ලන්කාවේ කල්චර් එක තමා දෙන්න ඔනේ. මොකද ඒක තියෙන්නේ මෙහේ විතරයි. හරක් මස් ඩෙවල් දාලා බාබිකියු දාලා ලන්ඩන් වලත් කැවැකි. ඩිස්කො එහෙත් නැටුවැකි. ඒකම මෙහෙ දෙන එක ටුවරිසම් නෙමෙයි.
     
    • Like
    Reactions: Chrisrg

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බණ්ඩාර නිළමෙ;16991071 said:
    මචං, මම නම් මේකේ මොනවත් වැරැද්දක් දකින්නේ නෑ. මේක ලංකාවේ හොදයි. සමහරක් රටවල් වල පොඩි දෙයක් පෙන්නනත් මාර ගනන් ගන්නවා. අත්දැකීමෙන් කියන්නේ
    සීගිරිය කියන්නේ එන්ටටේන් පොට් එකක් නෙමෙයිනේ බන්. අනික එතනට නගිනවා හැරෙන්න කේබල් කාර් එකක් නැනේ. ඩොලර් 30ක් අරන් පෙන්නන්නේ රටේ සන්ස්කෘතිය. ප්‍රෞඩ ඉතිහාසය. ඒක හැල්ලු කරනවා අර ඩොලර් 30න්. ඔක නිකන් පෙන්නූවානම් ඊට වඩා වටිනාකම්ක් තියනවා. එක්කෙනෙක් මෙතන කිව්වා දලදා මාලිගාවට යන්නත් 5000ක් ගන්නවා කියලා, ඒක ඇත්තද මන්දා, මගෙන් නම් අරගත්තේ නැ. නමුත් එහෙම ගන්නවා නම් ඒක දලදා වහන්සේට කරන ඉතාම ලොකු අපහාසයක්. ඩොනේශන් එකක් වෙනයි. නමුත් ටිකට් එකක් අරන් ශො එකක් පෙන්නන තැනක් කරන එක අප්‍රසන්නයි..
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    උබ හරි මචන්. ලන්කාවේ ටුවරිසම් කන්සෙප්ට් එක වැරදියි.. සුද්දො ලන්කාවට එන්නේ නැ කැසිනො ගහන්න. උන් එන්නේ නැ හරක් මස් කාලා වයින් බීලා ඩිස්කො නටන්න. උන් ඒවා ඩේලි උන්ගේ රටවල කරනවා. ඒකම මෙහෙ කරන්න ඩොලර් 1000ක් දිලා එයාර් ටිකට් එකක් අරන් මෙහේ එන්නේ නැ. සුද්දො ආසයි, මෙහේ ගමේ ජීවිතේ බලන්න. ගම්වල ඇවිදින්න. මිනිස්සුත් එක්ක කතා කරන්න. පන්සලකට යන්න, ආයුර්වේද ට්‍රීට්මන්ට් එකක් කරන්න. කොස් දෙල් කැම කන්න. කැවුම් කිරිබත් බලන්න. කොටින්ම උන් හෙන ආසයි සරම් අදින්න. ඒක තමයි මාකට් කරන්න ඔනේ. ලන්කාවේ කල්චර් එක තමා දෙන්න ඔනේ. මොකද ඒක තියෙන්නේ මෙහේ විතරයි. හරක් මස් ඩෙවල් දාලා බාබිකියු දාලා ලන්ඩන් වලත් කැවැකි. ඩිස්කො එහෙත් නැටුවැකි. ඒකම මෙහෙ දෙන එක ටුවරිසම් නෙමෙයි.

    සිරාකථාව,ඇත්ත තමයි:D:yes::cool:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    සීගිරිය කියන්නේ එන්ටටේන් පොට් එකක් නෙමෙයිනේ බන්. අනික එතනට නගිනවා හැරෙන්න කේබල් කාර් එකක් නැනේ. ඩොලර් 30ක් අරන් පෙන්නන්නේ රටේ සන්ස්කෘතිය. ප්‍රෞඩ ඉතිහාසය. ඒක හැල්ලු කරනවා අර ඩොලර් 30න්. ඔක නිකන් පෙන්නූවානම් ඊට වඩා වටිනාකම්ක් තියනවා. එක්කෙනෙක් මෙතන කිව්වා දලදා මාලිගාවට යන්නත් 5000ක් ගන්නවා කියලා, ඒක ඇත්තද මන්දා, මගෙන් නම් අරගත්තේ නැ. නමුත් එහෙම ගන්නවා නම් ඒක දලදා වහන්සේට කරන ඉතාම ලොකු අපහාසයක්. ඩොනේශන් එකක් වෙනයි. නමුත් ටිකට් එකක් අරන් ශො එකක් පෙන්නන තැනක් කරන එක අප්‍රසන්නයි..

    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,719
    2,507
    113
    Bevery Hills-90210
    හග්ගල ගියේ නැ බන්. ලබන සතියේ යනවා..පේරාදෙනිය බොට්නිකල් එකෙත් මම දැක්කා ඔහොම බොඩ් එකක්. පින්නවලත් තියනවා, හැබැයි පින්නවල නම් පාස්පොට් එක ඉල්ලනවා.
    පොන්නයෝ දාපන්කෝ බලන්න තොගෙ passport එකේ visa වැදුන photo එකක් තෝ ඔය කියන රටවලට ගිහිල්ලා තියේ නම්.? කලින් වගේ google කරලා පුක දෙන්න හඳන්න එපා.. බුරුවෝ...
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    ඒක ප්‍රයොගික නැනේ මචන්. දැන් මට නොමල් ටිකට් එක, ඒත් මාත් එක්ක ගිය යුරොප් එකාට ඩොලර් 30 ටිකට්. ඒත් අපි දෙන්නම ලන්කාවට විදේශිකයො. එතන ටිකට් දෙන එකා, මම කලු නිසා හිතුවේ ලන්කාවේ කියල. අර ගර්ල් සුද්දියෙක් නිසා රට ගනන්.

    normal tikat eke gana kiyanda machan.

    anika uba kaluda, api wage fair newaida??