muchan ... same here.. i m using iphone X since its launched and using as my primary device.. battery changed recently due to the service and phone is still performing well.. i also don't see any significant requirement of changing the phone, unless if i m focussing on camera.. my other device is Redmi note 10 pro which has 120 hz refresh rate.. anemanda.. what i see most of our folks changing phone to show off.....Disclaimer: තමන්ගෙ සල්ලි වලින් කැමති දෙයක් කරගත්තට අව්ලක් නැ.
මම නම් normally iPhone එකක් ගත්තම official support period එක ඉවර වෙනකන්ම use කරනවා.
මගෙ X එකෙන් මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අදටත් කරගන්න පුළුවන්. ඒ නිසා latest iPhone model එකකට afford කරන්න පුළුවං උනත් මට personally ඒකෙන් benefit එකක් දකින් නෑ.
ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න.
