ඇයි සමහරු අව්රුද්ද ගානෙ iPhone upgrade කරන්නෙ?

Riskaddiction

Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Disclaimer: තමන්ගෙ සල්ලි වලින් කැමති දෙයක් කරගත්තට අව්ලක් නැ.

    මම නම් normally iPhone එකක් ගත්තම official support period එක ඉවර වෙනකන්ම use කරනවා.
    මගෙ X එකෙන් මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අදටත් කරගන්න පුළුවන්. ඒ නිසා latest iPhone model එකකට afford කරන්න පුළුවං උනත් මට personally ඒකෙන් benefit එකක් දකින් නෑ.

    ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න.
    muchan ... same here.. i m using iphone X since its launched and using as my primary device.. battery changed recently due to the service and phone is still performing well.. i also don't see any significant requirement of changing the phone, unless if i m focussing on camera.. my other device is Redmi note 10 pro which has 120 hz refresh rate.. anemanda.. what i see most of our folks changing phone to show off.....
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746

    why you have 2 devices?
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    සාපෙක්ශ දෙයක්, තම තමන්ගෙ කැමැත්ත සහ මිලදි ගැනිමේ හැකියාව..
    ------ Post added on Sep 26, 2022 at 9:48 AM
     
    • Like
    Reactions: Error365!

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පරණ i phone වලට අලුත් අප්ඩෙට් ගහපු ගහන් ස්ලෝ වෙනවවලු නේද්?
    සමහර විට ඒක නිසා වෙන්නැති

    ස්මාට් පෝන් කියලා මම නම් පාවිච්චි කරලා තියෙන්නේ නොකියා සිම්බියන් විතරයි.

    ඒවා කෙල වුනාට පස්සේ අතට අහු වෙන පොඩි පෝන් එකක් හොය හොය ඉද්දි තමයි SE(2016) එකක් සෙට් වුනේ.අවුලකට තියෙන්නේ බැටරි ලයිෆ් එක තමයි.

    මම නම් ගත්තේ පොඩි පෝන් එකක් ඕන නිසා මිසක් මගුලකට නෙමෙයි.ඒකත් used එකක්.

    ios 13 පස්සේ මම නම් අප්ඩේට් කරන්න ගියේ නෑ ඕක ගැන දන්න හින්දා.

    මේකට කෙල වුනාට පස්සේ ගන්න හොඳ පොඩි පෝන් එකක් තියෙනවා නම් කියහල්ලා.ගඩොල් කැට වගේ තඩි පෝන් ම නේ දැන් එන්නේ. :baffled:
     
    Iintercooler

    Well-known member
  • Jul 25, 2014
    2,593
    746
    113
    ස්මාට් පෝන් කියලා මම නම් පාවිච්චි කරලා තියෙන්නේ නොකියා සිම්බියන් විතරයි.

    ඒවා කෙල වුනාට පස්සේ අතට අහු වෙන පොඩි පෝන් එකක් හොය හොය ඉද්දි තමයි SE(2016) එකක් සෙට් වුනේ.අවුලකට තියෙන්නේ බැටරි ලයිෆ් එක තමයි.

    මම නම් ගත්තේ පොඩි පෝන් එකක් ඕන නිසා මිසක් මගුලකට නෙමෙයි.ඒකත් used එකක්.

    ios 13 පස්සේ මම නම් අප්ඩේට් කරන්න ගියේ නෑ ඕක ගැන දන්න හින්දා.

    මේකට කෙල වුනාට පස්සේ ගන්න හොඳ පොඩි පෝන් එකක් තියෙනවා නම් කියහල්ලා.ගඩොල් කැට වගේ තඩි පෝන් ම නේ දැන් එන්නේ. :baffled:
    13 mini eka ganin
    naththan 14 pro ekakma ganin brandnew

    btw how old are you?

    kamathi nam Galaxy Z Flip4 ekak ganna small ne

    1664168432661.png

    ------ Post added on Sep 26, 2022 at 10:30 AM

    ekath luku wadi nam meka try karala balanna
    1664168538115.png

    ------ Post added on Sep 26, 2022 at 10:31 AM

    bump
    ------ Post added on Sep 28, 2022 at 9:12 AM
     
    • Haha
    Reactions: Riskaddiction