කිරියට phone එකෙන් එන්නෙම නෑ බන්. පුළුල් තිරයක් ඕනේ මට.
------ Post added on Sep 25, 2022 at 9:36 PM
කණ්නාඩි දානවැයි
කිරියට phone එකෙන් එන්නෙම නෑ බන්. පුළුල් තිරයක් ඕනේ මට.
------ Post added on Sep 25, 2022 at 9:36 PM

Show ekata ban godak un karanne. Phones are a status symbol just like Cars.Disclaimer: තමන්ගෙ සල්ලි වලින් කැමති දෙයක් කරගත්තට අව්ලක් නැ.
මම නම් normally iPhone එකක් ගත්තම official support period එක ඉවර වෙනකන්ම use කරනවා.
මගෙ X එකෙන් මම phone එකකින් බලාපොරොත්තු වෙන හැම දෙයක්ම අදටත් කරගන්න පුළුවන්. ඒ නිසා latest iPhone model එකකට afford කරන්න පුළුවං උනත් මට personally ඒකෙන් benefit එකක් දකින් නෑ.
ඔයාලගෙ අදහස් කොටාගෙන යන්න.
for college, taking notes and organizing themමට තාම තෙරන්නේ නෑ IPAD එකෙන් මොකක්ද ගන්න පුලුවන් වැඩේ කියල... සාමාන්යෙන් IPAD එක යුස් කරන්නේ මොකකටද?
Heavy වැඩක් කරද්දි IMAC එක
සමාන්යෙන් ගෙදරදි වැඩක් කරද්දි මැක්බුක් එක යුස් කරන්න පුලුවන්
කොහේ හරි යද්දි යුස් කරන්න .. මොබයිල් ඇප්ස් යුස් කරන්න අයි අයි පෝන් එක ...එතකොට අයිපෑඩ් එක
යුස් වෙන්නේ සාමන්යෙන් මොන වගේද ?![]()
hmm, e wage reason ekakatanam awlak na ithin photography walata asa kenektaFeatures...
Wide photos (0.5 zoom ) gahanna ba neda x eken? 12 pro max eken puluwan.. e wage
ow nehShow ekata ban godak un karanne. Phones are a status symbol just like Cars.
Last time I bought 6s Plus (at that time it was about 2 years since it came). Eka chora unama 13promax ekak gaththa. Plan to use that for a few more yaers till It gives away.
okdesign updates walata thamai...![]()
steve ge kale wage revolutionary changes nam dan apple products wala dakinna amarui thamaiකියලා තියෙනවා වගෙ තමන්ගෙ කැමැත්ත.
ඒ වගෙම අර ස්ටීව් ජොබ්ස් ඇපල් එක රන් කරන කාලෙ ඇපල් එකට තිබ්බ කොලිටි එක අපිට දැන් දැනෙන්නෙ නැහැ.
ඒ කාලෙ ඇපල් අයිෆෝන් එකක් පාවිච්චි කරන එකෙක් හොයන්න අමාරු තත්වයක් තිබ්බෙ.
ඒත් දැන් අයිෆෝන් වැහි වැහැලා.
මම අයිෆෝන් සික්ස් ප්ලස් එක ගද්දිත් මගෙ සොෂල් සර්කල් එකෙ මන් විතරයි පාවිච්චි කරෙ(එකෙන් කියන්නෙ නැහ අනික් උන් හිඟන්නොවත් අයිෆෝන් ගන්න වතකම්ක් නොතිබ්බවත් කියලවත් .)
ගොඩක් උන් ඉතින් පෙන්වන්න තම කරන්නෙ .
ශෝව් ඕෆ් .
ලොකු ඉගෙනීමක් නැති සල්ලි ටිකක් අතපත ගාපු මේක් අප් උලා ගත්ත බඩුකැලි වල ටූල් එක තම අයිෆෝන් දැන් දැන්.
hmm owඑක එකාගේ interest නෙහ් ඉතින්
phone enthusiast ලා අලුත්ම එක ගන්නවා. ඒක තමා උන්ගේ සතුට.
time to get 14ඔව් ලොකු වෙනස්කම් නෑ
මම මුලින් 6s පාවිච්චි කරා අවුරුදු 05ක්
දැන් 11 එක පාවිච්චි කරනවා ඒ ඇති
කියලා තියෙනවා වගෙ තමන්ගෙ කැමැත්ත.
ඒ වගෙම අර ස්ටීව් ජොබ්ස් ඇපල් එක රන් කරන කාලෙ ඇපල් එකට තිබ්බ කොලිටි එක අපිට දැන් දැනෙන්නෙ නැහැ.
ඒ කාලෙ ඇපල් අයිෆෝන් එකක් පාවිච්චි කරන එකෙක් හොයන්න අමාරු තත්වයක් තිබ්බෙ.
ඒත් දැන් අයිෆෝන් වැහි වැහැලා.
මම අයිෆෝන් සික්ස් ප්ලස් එක ගද්දිත් මගෙ සොෂල් සර්කල් එකෙ මන් විතරයි පාවිච්චි කරෙ(එකෙන් කියන්නෙ නැහ අනික් උන් හිඟන්නොවත් අයිෆෝන් ගන්න වතකම්ක් නොතිබ්බවත් කියලවත් .)
ගොඩක් උන් ඉතින් පෙන්වන්න තම කරන්නෙ .
ශෝව් ඕෆ් .
ලොකු ඉගෙනීමක් නැති සල්ලි ටිකක් අතපත ගාපු මේක් අප් උලා ගත්ත බඩුකැලි වල ටූල් එක තම අයිෆෝන් දැන් දැන්.

එකට හේතුව වෙන්න ඕන හොද android phone එකක් ගන්නවට වඩා apple එකක් ගන්න එක ලාබයි දැන්... ඉස්සරනම් android and apple වල price ගැප් එක වැඩි දැන් එහෙම නැ.කියලා තියෙනවා වගෙ තමන්ගෙ කැමැත්ත.