ඇයි සර්වබලධාරී දෙයියො සාතන්ව මැව්වෙ

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,885
    15,680
    113
    Ursa Major
    God did not create Satan; Satan was originally an archangel who rebelled against God because he hated the human race. After the rebellion the God banished Lucifer aka Satan from the Heaven.
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,403
    5,759
    113
    ආගමක්, දර්ශනයක් කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති උන් ඒවායේ අන්තර්ගතය ගැන ප්‍රශ්න නොකරනවා නම් හොදයි. ආගමක්, දර්ශනයක් කියන්නෙ බුද්දියක් තියෙන මිනිසුන්ට ජීවිතය ලේසි කර ගන්න මගක්, නමුත් මෝඩයෝ ආගම් අදන්න අරන් ඔක්කොම අල කරල තියෙන්නෙ.

    සරලවම ආගමක්, දර්ශනයක් කියන්නෙ කියන්නේ ආරම්භයක්, සහ අවසානයක්, ඒ කාරනා දෙක අතර තියෙන දේ පමනයි වැදගත්, උදාහරනයකට, ලෝකය ඇති උනේ මැවීමක්ද, පරිනාමයක්ද කියන එකට තාම උත්තර හොයන්න මිනිස් බුද්දිය මදි. ඒව ගැන හොයන්නෙ නැතිව ලැබුන ආරම්භයේ සිට අවසානය දක්වා ඇති දේ ගැන පමනක් ලත වෙන්න.

    කතෝලික ආගමේ ආරම්භය ගැන දැක්ම : මැවීම
    බුද්ධාගමේ ආගමේ ආරම්භය ගැන දැක්ම: අනන්තය, බුදුන් දේශනා කරේ ආරම්භය සෙවීම පලක් නැත් කියලා
    විද්‍යාත්මක මතය: විශ්වයේ ආරම්භයට යම් කිසි බාහිර බලපෑමක් තියෙන බව

    ආගම් වලින් සරලවම ආරම්භයක් දීල තියෙනවා, අපේ මෝඩයෝ එතනින් එහාට හිතන්නෙ නැතිව ආගමේ උප්පැන්නෙ හොයනවා
     
    • Like
    Reactions: Hasistranger

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,970
    1
    58,282
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Kill Me What GIF by Lucifer


    ආගමක්, දර්ශනයක් කියන්නෙ බුද්දියක් තියෙන මිනිසුන්ට
    ------ Post added on Mar 7, 2025 at 10:36 AM
     

    AnuradhaRa

    Well-known member
  • God did not create Satan; Satan was originally an archangel who rebelled against God because he hated the human race. After the rebellion the God banished Lucifer aka Satan from the Heaven.

    යක්ෂයා ඇති වුණේ කොහොමද? මිනිසා මැවීමට බොහෝ කලකට පෙර දෙවි තම ‘කුලුඳුල්’ පුත්‍රයා වන යේසුස්ව මැව්වා. (කොලොස්සි 1:15) ඊට පස්සේ මැව්වේ “දෙවිගේ පුත්‍රයන්” ලෙස හඳුන්වන දේවදූතයන්වයි. (යෝබ් 38:4-7) ඔවුන් සියලුදෙනාම පරිපූර්ණ සහ ධර්මිෂ්ඨ අය වුණා. පසුව ඉන් එක් දේවදූතයෙක් සාතන් බවට පත් වුණා.

    දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි.


    ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—මතෙව් 4:9.

    සාතන් ‘සත්‍යය තුළ ස්ථිරව සිටියේ නැහැ.’ (යොහන් 8:44) ඔහු පෙන්නුම් කරන්න උත්සාහ කළේ දෙවි බොරුකාරයෙක් බවයි. නමුත් ඇත්තටම බොරුකාරයා ඔහුයි. සාතන් ඒවට පැවසුවේ ඇයට දෙවි කෙනෙක් වෙන්න පුළුවන් බවයි. ඒත් දෙවි කෙනෙක් වීමේ අවශ්‍යතාව තිබුණේ ඔහුටයි. ඔහුගේ කපටි ක්‍රියාවලින් ඔහු තම ආත්මාර්ථකාමී අභිලාෂයන් ඉටු කරගත්තා. ඒව සාතන්ට කීකරු වූ නිසා ඇය තමන්ගේ දෙවි ලෙසට තෝරාගත්තේ සාතන්වයි.—උත්පත්ති 3:1-7.

    කාලයක් පුරා විශ්වාසවන්තව සේවය කළ පුද්ගලයා දෙවිට විරුද්ධව කැරැල්ලක් ඇති කිරීම හේතුවෙන් ඔහු දෙවිගේ හා මිනිසුන්ගේ විරුද්ධකාරයා හෙවත් සාතන් බවට පත් වුණා. “යක්ෂයා” කියා පැවසීමෙන් අදහස් කරන්නේ “අපහාස කරන්නා” යන්නයි. මේ තැනැත්තා අවසානයේදී තවත් දේවදූතයන්වත් දෙවිට අකීකරු වී තමන්ගේ කැරැල්ලට එකතු වීමට පොලඹවාගත්තා. (උත්පත්ති 6:1, 2; 1 පේතෘස් 3:19, 20) මොවුන් මනුෂ්‍යයන්ගේ තත්වය තවත් නරක අතට හරවනවා. මනුෂ්‍යයනුත් සාතන්ගේ ආත්මාර්ථකාමී මාර්ගයන් අනුගමනය කරන නිසා ‘පොළොව ප්‍රචණ්ඩත්වයෙන් පිරී තිබෙනවා.’—උත්පත්ති 6:11; මතෙව් 12:24.

    දේවදූතයන්ව මැවූ අවස්ථාවේදී ඔහුට සාතන් කියා නමක් තිබුණේ නැහැ. එම නම භාවිත කරන්නේ ඔහුගේ තත්වය විස්තර කිරීමටයි. එහි අර්ථය වන්නේ “විරුද්ධකාරයා; සතුරා; චෝදනා කරන්නා” යන්නයි. ඔහුට සාතන් කියා හඳුන්වන්නේ ඔහු දෙවිට විරුද්ධව වැඩ කරන්න තෝරාගත් නිසයි.

    ඔහු තුළ උඩඟු හැඟීම් හා කැරලිකාරකමේ ස්වභාවයක් ඇති වෙන්න පටන්ගත්තා. ඒ වගේම අනිත් අයගේ නමස්කාරය ලබාගැනීමටද ඔහුට අවශ්‍ය වුණා. ඔහු දෙවිගේ පුත්‍රයා වන යේසුස්ට පවා මේ පොළොව මත සිටියදී මෙසේ පැවසුවා. ‘වැඳ වැටී මට වරක් නමස්කාර කරන්න.’—මතෙව් 4:9.



    https://www.jw.org/si/ලයිබ්‍රරි/මුරටැඹ-සහ-පිබිදෙව්/g200702/සාතන්-සැබෑ-පුද්ගලයෙක්ද/


    බයිබල් ආගමක් වුණාට කියන දේවල් බොහෝ දුරට සමානයි

    බයිබල් ආගමක කියපු දෙයක් මට හිතට වැදුණ
    ඒ තමයි මේ ලෝකෙ හැම මනුස්සයෙක්වම ගලව ගන්නව කියන එක

    කොටසක් සදාකාලික නිරයට යනව කියල පිලිගන්නෙ නෑ...
     
    Last edited: