ආගමක්, දර්ශනයක් කියන්නෙ මොකක්ද කියලා තේරෙන්නෙ නැති උන් ඒවායේ අන්තර්ගතය ගැන ප්‍රශ්න නොකරනවා නම් හොදයි. ආගමක්, දර්ශනයක් කියන්නෙ බුද්දියක් තියෙන මිනිසුන්ට ජීවිතය ලේසි කර ගන්න මගක්, නමුත් මෝඩයෝ ආගම් අදන්න අරන් ඔක්කොම අල කරල තියෙන්නෙ.
සරලවම ආගමක්, දර්ශනයක් කියන්නෙ කියන්නේ ආරම්භයක්, සහ අවසානයක්, ඒ කාරනා දෙක අතර තියෙන දේ පමනයි වැදගත්, උදාහරනයකට, ලෝකය ඇති උනේ මැවීමක්ද, පරිනාමයක්ද කියන එකට තාම උත්තර හොයන්න මිනිස් බුද්දිය මදි. ඒව ගැන හොයන්නෙ නැතිව ලැබුන ආරම්භයේ සිට අවසානය දක්වා ඇති දේ ගැන පමනක් ලත වෙන්න.
කතෝලික ආගමේ ආරම්භය ගැන දැක්ම : මැවීම
බුද්ධාගමේ ආගමේ ආරම්භය ගැන දැක්ම: අනන්තය, බුදුන් දේශනා කරේ ආරම්භය සෙවීම පලක් නැත් කියලා
විද්‍යාත්මක මතය: විශ්වයේ ආරම්භයට යම් කිසි බාහිර බලපෑමක් තියෙන බව
ආගම් වලින් සරලවම ආරම්භයක් දීල තියෙනවා, අපේ මෝඩයෝ එතනින් එහාට හිතන්නෙ නැතිව ආගමේ උප්පැන්නෙ හොයනවා