ඇයි ස්ටිමියුලස් මයින්ඩ්

Karmaya

Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    @Stimulus mind මහාචාර්යතුමාව නාසා එකේ රොකට් එකක දාලා අඟහරු වලට යැවූව නං මේ මොන කරදරයක් වත් නැ
     
    • Haha
    Reactions: Pusek

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    @Stimulus mind මහාචාර්යතුමාව නාසා එකේ රොකට් එකක දාලා අඟහරු වලට යැවූව නං මේ මොන කරදරයක් වත් නැ
    ආචාර්ය, මහාචාර්ය, විශාරද.
     

    gghoul

    Active member
  • Sep 30, 2023
    118
    49
    28
    @NRTG සහ @Stimulus mind කියන්නෙ මේ වෙනකොට එළකිරිය හරහා වැදගත් දෙයක් කරන්න ඉතුරු වෙලා ඉන්න අතලොස්සකින් දෙන්නෙක්.. ඒත් ඒ දෙන්නට දෙන්න පුප කහගන්න එක හෝ නැති එක ඇයි අපිට වැදගත් වෙන්නෙ? උන් දෙන්නා තමන් කැමති විෂයපථයන් ඔස්සෙ වැදගත් ත්‍රෙඩ් දානවා.. ඒවට ඒ දෙන්න මාරුවෙන් මාරුවට ලයික් දාන්න කියල නීතියක් නෑ නෙ?

    ටික කාලෙක ඉඳල මේ social forum එකේ තියෙන quality එක බස්සන්න කුමන්ත්‍රණයක් යනවද කියලත් හිතෙනවා මේකෙ ඉන්න හොඳ උන් ටිකට එපා කරවන්න / කලකිරවන්න..

    @GTRZ @spamcheck , එළකිරියෙ Fake accounts හැදිල්ල ආයිමත් වැඩිවෙලා.. ඒකට මොකක් හරි කරන්න වෙනවා.. ඒ වගේම තමුන්ගෙ ඇත්ත නමින් verified account එකක් හදන් හිටපු පලියට මේකෙ පහරන්න අවසරයක් නෑ කියන දේත් මතක් කරන්න කාලෙ හරි මහත්වරුනි..
    @spamcheck ta mewa balanna welawak naha.. U community mod danna kamathi th naha..me serama karanne @nicjosh83 aka @John Dutton kiyana kalakanniya
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    Man dakala thiyenawa reply karanawa. Ube methana kotawan nathuwa idapan asiling wage :baffled:
    ඔන්න පුළුවන් නම් පෙන්නපන් මේ අවරුදු දෙක තුලදී කොමෙන්ට් එකක් දාපු ත්‍රෙඩ් එකක්.
     

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    රොකට් පුකා තැන තැන අලවන gif දැක්කම තමා පොළව පලන් යන්ඩ හිතෙන්නේ. පට්ට ක්‍රින්ජි මිනිහෙක්. ගූගල් එකෙක් පොටෝ කෑල්ලක් අලවපුවම ඒවා වැදගත් thread වෙනවද? මේකේ නයට කහින උන්දැලත් ඔය thread කියවන්නේ නැහැ. Bump tfs සහෝ කියලා ලයික් හිඟා කනවා. අපි ඇත්ත කිව්වම අපේ ඔලුව කන්ඩ හදනවා.
     
    • Sad
    Reactions: Pusek

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඇයි බන් ස්ටිමියුලස් මයින්ඩ් කවදාවත් @NRTG ගේ එකම ත්‍රෙඩ් එකකට වත් රිප්ලයි කරන්නේ නැත්තේ?

    මම හොදට දැකල තියනව උගේ එකම එක ත්‍රෙඩ් එකකටවත් ස්ටිමියුලස් මයින්ඩ් රිප්ලයි කරන්නේ නැ.
    මේක බලපන් පූසෝ
     
    • Like
    Reactions: Pusek

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    @NRTG @Stimulus mind දෙන්න දැන් යාලුයි. දැන් ප්‍රශ්නෙ settle
    NRTG සහ ස්ටිමියුලස් මයින්ඩ් ගේ ප්‍රශ්නය විසදීම සදහා මේකේ ඉන්න ලොකු අයිය්යල සාකච්චා පවත්වන බවට ආරංචි පැමිණ තිබේ.
    නමුත් ආචාර්ය මහාචාර්ය තුමා NRTG ගේ හුලන් වත් වදින්න අකමැති බව පවසා දොස් නගා ඇති බවට ආරංචියි.


    මේක බලපන් පූසෝ
    ඔය 2001 ත්‍රෙඩ් එකක් සහෝ. 2020 සිට කිසිම එකකට ලයික් කොමෙන්ට් නැත.
    ------ Post added on Oct 1, 2023 at 8:06 PM
     
    • Haha
    Reactions: BadAlucard

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    සූට් බූට් දිග කලිසම් රෝල්ස් රොයිස් ගමන් බිමන්
    අද මැදුරේ හෙට පැදුරේ පිස්සා මූ පිස්සු පූසා මූ

    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ…//

    තම වලිගය අල්ලන්නට වටේට කැරෙකෙන පූසා
    මේ විගඩම දැකගන්නට කවුරු නොවෙද ආසා
    දෙස් පලුවෙක් ගේ විලසා කුණු කූඩෙන් බෙල්ල දමා
    බොරු බේගල් ඇද දමලා සහචරයින් කරයි මුලා…

    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ…//

    අන් කුසගිනි නිවන නියා කට බලියන් ඉන්න එකා
    මීයා කටට වැටුනු වහා සිල්ගත් සේමා
    තම වාසිය ලැබෙන තුරා පුරු පුරු ගා කෙඳිරි ගගා
    බිම පෙරලෙයි වැඳ වැටිලා කකුලෙ වෙලෙයි මේකා…

    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ…//

    හොරා කෑම බැරිවුන දා දත් විලිසා නිය විහිදා
    කොන්ද නවා දුන්න ලෙසා පහුරු ගායි පූසා

    පිස්සා මූ පිස්සා මූ පිස්සු පූසා මූ…//
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,283
    24,464
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    NRTG සහ ස්ටිමියුලස් මයින්ඩ් ගේ ප්‍රශ්නය විසදීම සදහා මේකේ ඉන්න ලොකු අයිය්යල සාකච්චා පවත්වන බවට ආරංචි පැමිණ තිබේ.
    නමුත් ආචාර්ය මහාචාර්ය තුමා NRTG ගේ හුලන් වත් වදින්න අකමැති බව පවසා දොස් නගා ඇති බවට ආරංචියි.
    ආයෙ සාකච්චා පවත්වන්න ඉන්නෙ ස්කර්විය තමා. උන් දෙන්න දැන් යාලුයි. ප්‍රශ්නෙ ඉවරයි.
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    මම දන්න පිලියන්දල මිඩ් වයිෆ් බඩුවක් ඉන්නව උගෙ අයියට හෙනටම ට්‍රැක් ඌ කරන්නෙ මේකෙ ඉන්න හොද උන්ට නිගා කරන එක තව උගෙ අප්පට අරක්කු සප්ලයි කරන්නෙත් පොර තමා
    කුහක කුනු නූගත් අපත ජරා සක්කිලි පවුලකට ජාතක උන පිපෙක් මේක කිව්වම මේ ත්‍රෙඩ් එකේ ඉන්න කාටවත් රිදෙන්නෙ නෑ මොකද මේකෙ මේකට අදාල එවුන් නෑ