@Stimulus mind මහාචාර්යතුමාව නාසා එකේ රොකට් එකක දාලා අඟහරු වලට යැවූව නං මේ මොන කරදරයක් වත් නැ
ආචාර්ය, මහාචාර්ය, විශාරද.@Stimulus mind මහාචාර්යතුමාව නාසා එකේ රොකට් එකක දාලා අඟහරු වලට යැවූව නං මේ මොන කරදරයක් වත් නැ
@spamcheck ta mewa balanna welawak naha.. U community mod danna kamathi th naha..me serama karanne @nicjosh83 aka @John Dutton kiyana kalakanniya@NRTG සහ @Stimulus mind කියන්නෙ මේ වෙනකොට එළකිරිය හරහා වැදගත් දෙයක් කරන්න ඉතුරු වෙලා ඉන්න අතලොස්සකින් දෙන්නෙක්.. ඒත් ඒ දෙන්නට දෙන්න පුප කහගන්න එක හෝ නැති එක ඇයි අපිට වැදගත් වෙන්නෙ? උන් දෙන්නා තමන් කැමති විෂයපථයන් ඔස්සෙ වැදගත් ත්රෙඩ් දානවා.. ඒවට ඒ දෙන්න මාරුවෙන් මාරුවට ලයික් දාන්න කියල නීතියක් නෑ නෙ?
ටික කාලෙක ඉඳල මේ social forum එකේ තියෙන quality එක බස්සන්න කුමන්ත්රණයක් යනවද කියලත් හිතෙනවා මේකෙ ඉන්න හොඳ උන් ටිකට එපා කරවන්න / කලකිරවන්න..
@GTRZ @spamcheck , එළකිරියෙ Fake accounts හැදිල්ල ආයිමත් වැඩිවෙලා.. ඒකට මොකක් හරි කරන්න වෙනවා.. ඒ වගේම තමුන්ගෙ ඇත්ත නමින් verified account එකක් හදන් හිටපු පලියට මේකෙ පහරන්න අවසරයක් නෑ කියන දේත් මතක් කරන්න කාලෙ හරි මහත්වරුනි..
ඔන්න පුළුවන් නම් පෙන්නපන් මේ අවරුදු දෙක තුලදී කොමෙන්ට් එකක් දාපු ත්රෙඩ් එකක්.Man dakala thiyenawa reply karanawa. Ube methana kotawan nathuwa idapan asiling wage![]()
NRTG සහ ස්ටිමියුලස් මයින්ඩ් ගේ ප්රශ්නය විසදීම සදහා මේකේ ඉන්න ලොකු අයිය්යල සාකච්චා පවත්වන බවට ආරංචි පැමිණ තිබේ.@NRTG @Stimulus mind දෙන්න දැන් යාලුයි. දැන් ප්රශ්නෙ settle
ඔය 2001 ත්රෙඩ් එකක් සහෝ. 2020 සිට කිසිම එකකට ලයික් කොමෙන්ට් නැත.මේක බලපන් පූසෝ
ආයෙ සාකච්චා පවත්වන්න ඉන්නෙ ස්කර්විය තමා. උන් දෙන්න දැන් යාලුයි. ප්රශ්නෙ ඉවරයි.NRTG සහ ස්ටිමියුලස් මයින්ඩ් ගේ ප්රශ්නය විසදීම සදහා මේකේ ඉන්න ලොකු අයිය්යල සාකච්චා පවත්වන බවට ආරංචි පැමිණ තිබේ.
නමුත් ආචාර්ය මහාචාර්ය තුමා NRTG ගේ හුලන් වත් වදින්න අකමැති බව පවසා දොස් නගා ඇති බවට ආරංචියි.