ඇයි හදුන් ඔයා මෙහෙම

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මුන් රනිල්ට ජනාධිපතිකම බන්දේසියක තියලා පිලිගන්වන්න යන්නේ.පරණ යාළුවොනේ කොහොමත්..🤣
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,666
    113
    මුන් රනිල්ට ජනාධිපතිකම බන්දේසියක තියලා පිලිගන්වන්න යන්නේ.පරණ යාළුවොනේ කොහොමත්..🤣
    පරණ?
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    @asanka+++ උඹලා වගේ රැකියා විරහිත එළකිරි එකේ උන්ව ගූලන්ග් එකකට යවන්නෙ අපේ හදුන් සගෝ. 😍
     
    • Haha
    Reactions: gamerlk

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    පිරිමින්ට වඩා කාන්තාවෝ කාමුකයි, සාරාගීයි වගේම සෙක්ශුවල් ෆැන්ටසි වලින් පිරිලා.. සරල විදියට කියනවනම් වලත්තයි..

    එහෙම කියන එකේ තේරුම පිරිමි කාමුක නැහැ කියන එක නෙවෙයි.. සාපේක්ෂව පිරිමි අයට වඩා ගැහැණු අයගේ ලිංගික ආශාවන් වල deapth එක වැඩියි..

    පිරිමි ගොඩක් වෙලාවට සෙක්ශුවලි ඕපන්, කාන්තාවක් සෙක්ශුවලි ඕපන් වෙන්නේ තමන්ට Comfortable කියල දැනෙන, තමන්ව තේරෙනවා කියල දැනෙන සහ තමන්ට ආරක්ශිතයි කියලා විශ්වාසයක් ඇති වෙන තැන විතරයි.. ඒ වෙනකම්ම එයාල හැමදේම තමන්ගේ ඇතුලෙ තියාගෙන සාමාන්‍යය විදියට ඉන්නවා..

    ලංකාව වගේ රටක සාමාන්‍යයෙන් කාන්තාවකට විවෘතව ලිංගිකත්වය ගැන කතාබහ කරන්න තියෙන ඉඩ හරිම අඩුයි, ඒ වගේම අපිට සංස්කෘතිකව සහ ආගමිකව ලැබිලා තියෙන මිථ්‍යා විශ්වාස සහ ආගමික රීතීන් නිසා ගොඩක් වෙලාවට කාන්තාවන් ස්වයං වින්දනය පවා කරන්න සෑහෙන්න බයයි, ඒකට ලංකාවේ අධ්‍යාපන ක්‍රමයෙත් යම් දායකත්වයක් තියනවා.. ඉතින් පොඩි කාලෙ ඉඳලම මේ වගේ එයාලගේ ඇතුලේ හැංගිලා තියෙන හැඟීම් ටික කොතැනක හරි ඕපන් වෙද්දි එයාලා පිරිමින්ට වඩා ඇත්තටම හරිම ඇක්ටිවු..

    ගොඩක් වෙලාවට ලංකාවේ විවාහ ජීවිත වල පවා ගැහැණිය ලිංගිකත්වය ගැන විවෘත වෙනව හරිම අඩුයි.. ඇත්තටම ඒකට ප්‍රධානම හේතුව තමයි පිරිමියා විසින් අපොහොසත් වෙලා තියෙනවා ඇයට විවෘත වෙන්න පුළුවන් තරමේ පරිසරයක් නිර්මාණය කරලා දෙන්න... ගොඩක් වෙලාවට අනියම් සම්බන්ධතා නිසා උපදේශනයට එන ගොඩක් කාන්තාවන්ගෙන් ඒක තහවුරු වෙනවා..

    හැම වෙලාවෙම කාන්තාවකට ඇයට වඩාත්ම සුවපහසු කෙනා, ඇයව වඩාත්ම ආරක්ෂා කරන කෙනා සහ ඇයව හොඳටම තේරුම් ගන්න කෙනා ඔබ කියලා ඇයට දැනෙන්න දෙන්න.. ඇය ඔබව ලිංගිකත්වයේ වෙනස්ම මානයකට අරගෙන යාවි...

    Copy 😳
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ලගදි ඉදන් එළකිරියේ ගෑනුත් පොලොටිකලි ඇක්ටිවේ වෙලා නේත :P කට්ටකට්ට ඇන ගත්ට නංගී කෙනෙක්ද මන්ද 🤭
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    media-manipulation.jpg
     
    • Haha
    Reactions: sakuntha1996

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    "හා මචං" කතාව විකෘති කරලා මාධ්‍යවලින් ප්‍රචාරය උනා කියලද කියන්නෙ?
    full video eka hoyala daanako .. apith ethkoata balla thruma gannam :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :lol: :lol: :lol: :lol:
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    full video eka hoyala daanako .. apith ethkoata balla thruma gannam :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :lol: :lol: :lol: :lol:
    උඹ මුන් කියන ඒව බලල නැද්ද. ලංකාවෙ නෙමේද බන් ඉන්නෙ. ඕක ඌ හැමතැනම කියන කතාවක් බන්. මේ තව එකෙක් Vijitha Herath. :lol:
    නිකං ඕකගෙ ගුණ වයන වෙලේ ඕකගෙ අතේ ඇඟිලි කීයක් තියේද බලන්න.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මැදින් හිනා වෙන ගෝතයා මොකා ද.?
    අපිට හිනා යන්නේ නැති නිසා ඌ හිනා වෙනව ද 😂

    JVP එකේ උන්ට නිකං ඇඳුම් පැළඳුම් අනං මනං හම්බ වෙන නිසා මගෙ ඡන්දය රනිල්ට හරි නාමල්ට හරි දෙනව. එයාල හොරා කෑවට කමක් නෑ.
    ------ Post added on Mar 23, 2024 at 1:21 PM